BURGER KING ! Newly Introduced DOUBLE SAUSAGE BURGER OFFER & GRILLED CHICKEN SAWAN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 26

  • 🍜 STREET FOODS: https://www.youtube.com/playlist?list... 🍔 BEST RESTAURANTS: https://www.youtube.com/playlist?list... ✔️ OUR FACEBOOK GROUP: http://bit.ly/kanabonapeoples Founded in 1954, BURGER KING ® is the World’s Second Largest Hamburger Chain serving up-to 11 Million Guests per day across 91 Nations. Burger King was introduced to Sri Lanka by Softlogic Restaurants Pvt Ltd in 2013, where it has since expanded its footprint to 22 locations including Colpetty, Mount Lavinia, Rajagiriya, Arcade Independence Square, Kandy City Centre, Asiri Central- Food Court, Liberty Plaza, Negombo, Fort, Wattala, Panadura, Nugegoda, Kiribathgoda, Ja Ela, Malabe, Peradeniya, K Zone- Moratuwa, Kotahena, Maharagama, Kurunegala, Shangri-La’s One Galle Face Mall, and Bandaranayake International Airport. The 2 FOR 400 offer is one of the best offers you can find where you can get 2 Delicious Burgers for just Rs.400. You can select your favorite from the Newly Introduced Double Sausage Burger or the Chick'N Crisp Burger or Veggie Burger and also Mix and Match them according to your liking. You can find the above offer at all the above locations ( Excluding the AirPort Outlet ) or call 0115 123 123 and get them delivered right to your doorstep! #BurgerKing #Offers #Banda FOOD PRICES King Rice - Rs. 400 Bk Rice - Rs. 220 Grilled Sawan - Rs. 1890 King Sawan - Rs. 1790 CONTACT US ✉️ lankatraveltoday@gmail.com OUR SOCIAL MEDIA 👥 Facebook : https://www.facebook.com/traveltodaysl Instagram : https://www.instagram.com/traveltodaysl CAST Executive Producer: Lasith Weerakoon Presenter: Sandaru Bandara Weerasekara Producer: Gagana Hirusha

අදහස්

  • Chathura Madushanka
    Chathura Madushanka සති 2කට පෙර

    345ට තිබ්බ offer එකම දැං 400ක් කරලා මාකට් කරනවා 🤣

  • Suranga Bandara
    Suranga Bandara සති 2කට පෙර (සංස්කරණය කළ)

    burger KING පොඩි ළමයෙකුගේ එකේ බඩ පැලෙන්න කන්නවත් දෙයක් නෑ... යන්න එපා burger king සල්ලි අපරාදේ.........🤔🥙

  • Travel In Sri Lanka
    Travel In Sri Lanka සති 2කට පෙර

    බන්ඩාගේ කැම එකක් කනකොට කට 😂🤣 අමුතු වෙනවා

  • Mihiko Lanka
    Mihiko Lanka සති 2කට පෙර (සංස්කරණය කළ)

    අද burger king එකේ කෑම හොඳයි කියනවා බණ්ඩා මීට ටික කාලෙකට කලින් burger king එකේ කෑම ජරාව කියලා කිව්වේ එකෙක් burger king ආයතනයේ කළමනාකාරීත්වය කියන්නේ ගොන් හරක් ටිකක් බණ්ඩාට නිකං කන්න දෙනව නං ඌ ගුත් කනවා

  • Isuru m Jayasinghe
    Isuru m Jayasinghe සති 2කට පෙර

    උබ ඔය වීඩියෝ එක කරන්න දවස් කීයක් බඩ ගින්නේ ඉන්නවද බං😁😁😁😁

  • Sameera Peiris
    Sameera Peiris සති 2කට පෙර

    Maharagama එකේ oya offer eka nahe

  • Patricia Perera
    Patricia Perera සති 2කට පෙර

    ඔවා ලෙඩ හැදෙන කෑම . ට්කක් වයසට යද්දි තෙරෙයි. ඇමරිකාව ඔවා තමයි වැඩ්යෙන් කන්නේ . 100ට 60ක්ම ඉන්නේ ව්ශාල ශරීර තියෙන සහ හර්දයා බාද පිලිකා නොයෙකුත් ලෙඩ . රස පස්සේ දුවන්න එපා . අපේ ටටේ ස්වභාවික කෑම කන්න දරුවනේ.

  • Good Bad
    Good Bad සති 2කට පෙර

    බන්ඩා දැන් "burger බන්ඩා" වෙලා

  • sl lion tech
    sl lion tech සති 2කට පෙර

    අනේ ඔයාට ඔවුවගෙන් කාලක් විතර අපිට දෙන්න බැරිද? අපි හැමෝම කෑල්ල කෑල්ල බෙදාගෙන කන්නම් 😒😒😒🤣🤣🤣🖤🙂

  • Oshen Maduka
    Oshen Maduka සති 2කට පෙර

    බණ්ඩට කෑල්ලක් සෙට් වෙලා වගේ😂

  • Himashi Nimsara
    Himashi Nimsara සති 2කට පෙර

    පුදුම බඩක් තියෙන්නෙ මෙයාට..මෙහෙම කන්න පුලුවන් අය ටව ඉන්නවදෝ

  • Udaya Perera
    Udaya Perera සති 2කට පෙර

    කමෙන්ට් බලන්න ආපු අය like කරන්න . අපි බන්ඩට බොක්කෙන්ම ආදරෙයි බොක්ක

  • POV Mark 88
    POV Mark 88 සති 2කට පෙර

    A 345 eka 400 karala thiyanne 😶

  • Renuka Pathirane
    Renuka Pathirane සති 2කට පෙර (සංස්කරණය කළ)

    🖤🙁අම්මෝ බන්ඩෝ බඩක් ද. බැරල් එකක්ද.🤣🤣 (Burger king) 🍔🍗🥦🥒

  • Niki Ranaweera
    Niki Ranaweera සති 2කට පෙර

    බණ්ඩාට කෙල්ලෙක් සෙට් වෙලා වගේ 😁😁😁😍

  • Rukshika Kumari Amarasekara
    Rukshika Kumari Amarasekara සති 2කට පෙර

    Superb banda aiye ❤❤❤👌👌👍👍👍

  • Nirmitha Nirmitha
    Nirmitha Nirmitha සති 2කට පෙර

    මෙයා අර kfc ,mac,burger king akata banna vedio aka matak una .bn

  • Hasitha Abeysinghe
    Hasitha Abeysinghe සති 2කට පෙර

    මූ නම් කාලම මැරෙනවා 😂😂

  • Comment YT
    Comment YT සති 1කට පෙර

    මතකද Burger King එකේ rice එකත් දැම්මේ මූ නේද?😂😂

  • Pankaja Malinda
    Pankaja Malinda සති 2කට පෙර

    Hammo kohomada ane ochchra borukiyanne owa raha nane bando😂😂😂