Bara Bare (බර බරේ) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 සැප් 30

  • #AppetonWeightGain #AppetonAWG Connect with Appeton Sri Lanka Facebook https://www.facebook.com/appetonsrilanka Instagram https://www.instagram.com/appetonsril... TikTok https://www.tiktok.com/@appetonsrilan... YouTube https://www.youtube.com/channel/UCZa5... Concept: Lochi Script: Amila Nandasiri Cast Lochana Jayakodi https://www.instagram.com/lochana_jaya/ Chethana Ketagoda https://instagram.com/cheythanak/ Johne Fernando https://www.instagram.com/johne_ferna... Cinematography Thilina Lakshitha https://www.instagram.com/thilinalaks... Chamitha Minosh https://www.instagram.com/chamithamin... Music composer / SFX / Audio Mixing Lasith Dimithri https://www.instagram.com/lasith_dimi... Thank you for watching !!!! Love, -Lochi 💞

අදහස්

  • dgs 56
    dgs 56 සති 2කට පෙර

    12වෙනිදා A/L ලියන්න තියාගෙනත් මේවා බලන මං වගේ කාලකන්නි ඉන්නවා නම් ලෝබ නැතිව like එකක් දාං යමු 😁🤣😨

  • Supun Sri
    Supun Sri සති 2කට පෙර

    ඇපටන් එකෙං ස්පොන්ස් කරල තියෙන්නෙ කෙට්ටු ඩෑල් 2ට

  • Dimantha Sehan
    Dimantha Sehan සති 2කට පෙර

    ඉස්පිරිතාලෙදී මාරු වෙච්ච සීන් එක ගෙදරින් නිතරම අහන උන් මේ පැත්තට ? 😂

  • golden heart
    golden heart සති 2කට පෙර (සංස්කරණය කළ)

    දැන් කවුද කැමති රැට්ටයි...ලෝචි appeton බීලා මහත් වෙලා ඉන්නවා දකින්න...

  • Maths for life
    Maths for life සති 2කට පෙර

    මෙ පාර A/L වලට A3 දන සෙට් එක කො 😂❤️

  • kasun dissanayaka
    kasun dissanayaka සති 2කට පෙර

    ජෝන් ඩමියේ ඇදුම් ගලවන වෙලාවෙත් ඇස් වහ ගන්නවා..🤣🤣

  • Village life
    Village life සති 2කට පෙර

    මහත nisa kettu වෙන්න හිතන් inna aya me කොනට .................

  • Vimukthi Wickramasingha
    Vimukthi Wickramasingha සති 2කට පෙර

    ලෝචිගෙ අම්මට ඇදුමක් අරන් දුන්නනම් හරි... ඇයි යකෝ ජාතික ඇදුම වගේ හැමදාම ඕක ඇඳන් ඉන්නෙ...

  • Kavindu Harshana
    Kavindu Harshana සති 2කට පෙර

    A/l තියෙද්දී මේවා බලන සෙට් එක කොනට 🤪

  • nodatu gawshaka නොදැටු ගවේෂක
    nodatu gawshaka නොදැටු ගවේෂක සති 2කට පෙර (සංස්කරණය කළ)

    ලෝචී නම් like වස්ති නම්comments

  • Vinu & Samee
    Vinu & Samee සති 2කට පෙර

    අන්තිම ටිකේදිනම් මන් බය උනා බන් .....ඉක්මන්ට සඋන්ඩ් අඩු කරා....මල හත්තිලඋවයි අම්මට ඇහුනොත්....😂😂😂😂

  • Naradi Hasani
    Naradi Hasani සති 2කට පෙර

    ඔය වගේද අපි එක බත් ඇටයක් කෑවත් පිටි ගෝනියක් වගේ මහත් වෙනවා

  • Lakshi
    Lakshi සති 2කට පෙර

    කෝ ලෝචී ගේ වීඩියෝ බලලා

  • ONE SHOT
    ONE SHOT සති 2කට පෙර

    හොදම ලෝචිනම් කමෙන්ට් කරන්න.විනීලනම් ලයික් කරන්න

  • Ym ArshaZz
    Ym ArshaZz සති 2කට පෙර

    ඇඩ් කලා වගේ නෙමෙයි මහත් වෙලා පෙන්නම්ඩෝනා ලෝචී..නැත්තන් අපි ගන්නෙත් නෑ ඕවා🤣

  • SL KOLLA
    SL KOLLA සති 2කට පෙර (සංස්කරණය කළ)

    හොදම

  • චූටි dilu
    චූටි dilu සති 2කට පෙර

    අනේ මොකද්ද අනේ අහරෙන් රූට්ටා ඔයා add එකම අරන් කරනවා මෙන්න මෙන් ලෝචී අක්කාත් ඒ add එකටම කරනවා🤷🤷🤷🤷🤷🤷

  • Poornima Wijewickrama
    Poornima Wijewickrama සති 2කට පෙර (සංස්කරණය කළ)

    ඔය Appeton කෙහෙල්මල බිව්වට මහත් වෙන්නෑ, මන් බීපු තරමට මහත් වුණා නම්, මට අද නැගිට ගන්නවත් බෑ

  • GaMiNg KaNcHaNa
    GaMiNg KaNcHaNa සති 2කට පෙර (සංස්කරණය කළ)

    අන්තිමට අර කොල්ලා කෙදිරි ගද්දි... එතන වෙන්නේ වෙන දෙයක් කියලා රැවටුනේ මම විතරද 😭

  • Ti Edirisinghe
    Ti Edirisinghe සති 2කට පෙර

    අදනම් සුපිරි දවස එකම දවසෙ lochi , rattai දෙන්නම වීඩියෝ දලා 👌👌👇👇😃😉