Baila Wendesiya - බයිලා වෙන්දේසිය | Udara kaushalya | Hiru Star Season 2 | BattleRound | Episode 48 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 26

  • Baila Wendesiya - බයිලා වෙන්දේසිය | Udara kaushalya | Hiru Star Season 2 | BattleRound | Episode 48 Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-07-26 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #BattleRound #Udarakaushalya

අදහස්

  • Chamath Wijayanayaka
    Chamath Wijayanayaka දින 6කට පෙර

    සැරින් සැරේ ඇවිත් මේ සිංදුව අහන කස්ටිය මේ කොනට........👍👍👍👍❤

  • Hasitha Thilan
    Hasitha Thilan සති 1කට පෙර

    මෙ කොල්ලා හිරුස්ටා වෙනවට මං පට්ට ආසයි💪❤️

  • Tayson & Otsi
    Tayson & Otsi සති 1කට පෙර (සංස්කරණය කළ)

    කොල්ලගෙ පවුලෙ කවුරුත් නෑ. ඒත් හදවත ❤ උනත් දෙන්න පුලුවන් යාලුවො ටිකක් ඉන්නව කොල්ලට. උබ මොන තැනකට ගියත් ඔය සහෝදරයො වගේ ඉන්න යාලුවො ටික අමතක කරන්න එපා.🤟🙏

  • සබී චොක්කා
    සබී චොක්කා සති 1කට පෙර

    සෙට් වෙයන්ලා මූව දිනවන්න.. මංගල දිනෙව්වා වගේම මෙයාවත් හිරු ස්ටාර් කරන්න ඕන. 😍

  • Lasiya Gaming
    Lasiya Gaming සති 1කට පෙර

    7/8 පාරක් බලන උන් කෝ

  • Dilz Madu
    Dilz Madu සති 1කට පෙර

    ' මගේ පණවල් ටික.' ඒ වචන ටිකේ තියෙන ලස්සන..බුදුසරණයි කොල්ලෝ..ඉස්සරහටම පලයන්.❤

  • Lakshan Maduwantha
    Lakshan Maduwantha සති 1කට පෙර

    මොකො කියන්නේ කට්ටිය මේ සීසන් එකේ හිරු ස්ටාර් කරමුද අපේ කොල්ලා උදාර

  • Dhanushka Sanjaya
    Dhanushka Sanjaya සති 1කට පෙර

    හදවතින්ම සුභ පතනවා ❤

  • Vidane FM
    Vidane FM සති 1කට පෙර

    කෝ බලන්ඩ Trending එයි කියල හිතන අය...😍

  • SL BATTA
    SL BATTA සති 1කට පෙර

    උබ එනකන් බලන් හිටියෙ මචං මෙච්චර දවසක් .අදනන් පට්ට සතුටුයි 💕💕

  • nilu sk
    nilu sk සති 1කට පෙර

    අර යාලුවො ටිකනම් කවදාවත් අමතක කරන්න එපා උදාර.

  • Nawya Savintha
    Nawya Savintha සති 1කට පෙර

    යාලුවොන්ගේන් දැක්කා සුපිරිම සහෝදරකමක්❤️

  • Heart beat
    Heart beat සති 1කට පෙර

    ඒ වගේම කැපුන සහෝදරයා නියම මනුෂ්‍යයෙක් great 👍

  • Thiwan Samilka
    Thiwan Samilka සති 1කට පෙර

    Patta මචං කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අන්තිම 12 උබ ඉන්නවා අනිවා

  • MAKE WITH ME SL
    MAKE WITH ME SL සති 1කට පෙර

    අනිත් දවසේ wall එක ඉස්සෙද්දි udara ගේ යාලුවොන්ගෙන් මීට වඩා හොද practice වෙච්ච ලස්සන dance එකක් ඕන...

  • Rashmi Udara
    Rashmi Udara සති 1කට පෙර

    සුරේෂ් දිල්ෂාන් මතක් උනේ මට විතරද...❤️

  • Viraj Wasantha
    Viraj Wasantha සති 1කට පෙර

    කාලේකට පස්සෙ බලමු හොදම සින්දුවක් කොල්ටියටම කියනවා මං මේ හිරුස්ටාර් බලන්නෙ නැතුව හිටියේ ඒත් අද මේ සින්දුව මාව පිස්සෙක් කරනවා නියමයි උදර සහොදරයා,ඔය සහොදරයො 3න් දෙනාට හොදටම සලකනවා ❤☝🌹

  • Manori Priyadarshani
    Manori Priyadarshani සති 1කට පෙර

    අපෙ ගමෙ කොල්ල්ට ජය වේවා...ඉදිරියටම ගිහින් ගමට 🏆 කුසලානෙ ගේන්න දර්‍ය්,ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • RASINTHA PRIYAMAL
    RASINTHA PRIYAMAL සති 1කට පෙර

    මේ පාර අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් වෙන්නේ udara kaushlya👊💕

  • Amila De silva
    Amila De silva සති 1කට පෙර

    ඔයා තමයි මල්ලී අහුන්ගල්ලේ තරුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව ඉස්සරහටම යන්න ♥️♥️♥️