Ba Nawathanna ( බෑ නවතන්න ) - Shammi Fernando ( Hiru Star ) New Music Video 2020 | Sinhala Song 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 16

  • Ba Nawathanna - Shammi Fernando New Sinhala Song 2020 Artist - Shammi Fernando Music - Prageeth Perera Lyrics - Harshana K Perera Produced By SGM Tunes 👉👉 Subscribe To Music Update - https://urlzs.com/dh2r7 👉👉 Like Us On Facebook - https://urlzs.com/rL96N 👉👉 Follow Us On Twitter - https://urlzs.com/cB8w7 👉👉 Follow Instagram - https://urlzs.com/FMbS7 Contact Us Email - Musicupdatelk@gmail.com Mobile - Gihan - 0712699926 / Hashan - 0713560351 Subscribe to our channel and never miss an update..! Turn on the bell icon to receive channel notifications..!

අදහස්

  • Dev Senanayake
    Dev Senanayake සති 2කට පෙර

    ලව් කරන එකත් එක්ක එපා වෙනවා....වහ බීල හොස්පිටල් යන උන්ට සබන් නොපොව මේක අහන්න දෙමු කියල යෝජනා කරනවා...😂😂😂

  • Nithya Theshini
    Nithya Theshini සති 2කට පෙර

    මේ වගේ සින්දු කියන ගොබ්බයො වලක් කපලා වලදාන්න ඕන කියන උන් එන්න මේ කොනට🤣

  • Sinhala Lanka
    Sinhala Lanka සති 2කට පෙර (සංස්කරණය කළ)

    සරලව කිව්වොත්.... Huttho ලංකාවට වැදගත් සින්දු gahapan...

  • AVISHKA YATIWELLA
    AVISHKA YATIWELLA සති 2කට පෙර

    අනේ අම්මපා මෙහෙමත් හාස්‍යජනක විරිදු😂🤮

  • Prabasha Dhyan Induwara
    Prabasha Dhyan Induwara සති 1කට පෙර

    නවතින්නෙ නැත්නම් ලෙඩක් බ්‍රෝ....ඔහොම overflow වෙන්න දෙන්න එපා😂

  • Akila Sadu
    Akila Sadu සති 1කට පෙර

    කෙල්ලෝ කියන්නේ ඔයවගේ ජාතියක් තමයි බන් අද මගේ හෙට උබේ අනිද්දා තව එකෙක් එක්කහ් ඉදී සල්ලි තියෙනම් කෙල්ලෝ හැමදාම කියමනක් තියෙන්නේ සල්ලි සබන් පෙන කෙල්ලෝ අයිස් කැට කියලා අන්නෙකයි ඇත්ත කතාව හැමොම එක වගේ නැහ් බන් ඒත් ඉන්නවා බන් කොටසක් උන්ට කිව්වේ අනිත් උන් එන්න එපහ් අස්තූලා නැට්ට පාගගෙන අත්දැකිමෙන් කියන්නේ අන්නෙකයි 😎👌👈

  • Sadeesha Gunathilaka
    Sadeesha Gunathilaka දින 6කට පෙර

    මේ සින්දු වගේද අමරදේව මහතාගෙ සින්දු. එහෙම බලද්දි මුන් මොක්කුද

  • තීර්ථ යාත්‍රා
    තීර්ථ යාත්‍රා සති 2කට පෙර (සංස්කරණය කළ)

    සුභාවිත ගීත කලාවට අතුල් පහරක් වූ පඩත්තර කාම පිපාසිත අඳෝනාව,වියළීගිය බෙට්ටක් දැමීමට තටමන කළ ඇසෙන අමිහිරි වාග් විලාශය අහන්න,හරසුන් මෙවන් කර්කශ අඬවැඩියාවට ෂා..... මරැයැයි ගැම්මෙන් ප්‍රතිචාර දක්වන බුද්ධිහීන නිසි වය-සතෙක් මව්කිරි නොබී ගොංකිරි බී වැඩුණ අයගේ අදහස් මෙවැනි හරසුන් ගීත මතුවටත් බිහිවීමට ඉවහල්වනු ඇත,

  • EDM WORLD
    EDM WORLD සති 2කට පෙර

    මූ ජේදයක් තාලෙට කියනව කියල ඇහෙන්නෙ මට විතරද.😄R .I.P

  • Ādam Fārris
    Ādam Fārris සති 1කට පෙර

    "ඇමෙරිකාවට ජස්ටින් බීබර්, ලංකාවට ශම්මි ප්‍රන්න්දු" 🤣 🤣

  • sarala ishani
    sarala ishani සති 2කට පෙර

    හදන හැම සින්දුවකම කෙල්ලම තමා නරක. එතකොට කොල්ලො සුද්දවන්තයොද බන් .පොඩිඩක් බලපන් කෙල්ලොද කොල්ලොද රැවටෙන්නෙ කියලා

  • Nalini Gunasekara
    Nalini Gunasekara සති 1කට පෙර

    Sangeethaye rasaya nodanna sangeethaye kala hamabakaranna samajayata penna pirimiyekke pirimi kama thama visinma baldu karaganna pirimith innawane ape rate.ohoma karanna epa anith pirimintath lajjawak oka

  • sh chandanie wijesooriya
    sh chandanie wijesooriya සති 1කට පෙර

    අයිසෙ මන් දැක්කෙ title එක ........... බෑ නවරත්න............. වගේ 😂 තියෙන්නෙ මේම මගුලක් කියල දන්න වනන් බලන්නනෙ නැ යකෝ...🤢🤮

  • Asanka Rathnayaka
    Asanka Rathnayaka සති 1කට පෙර

    මගෙ අලුත් සිංදුව (26) සිකුරාදා හවස 4ට release කරනවා. මගෙ මේ channel එකෙන්.. channel එක subcribe කරලා, sup එකක් දෙන්න.

  • Thilini Liyanagy
    Thilini Liyanagy සති 2කට පෙර

    බෑ නවතන්න යන්නම ඕනේ නම් යන්න...

  • Dillon Mazcrenhanzers
    Dillon Mazcrenhanzers සති 1කට පෙර (සංස්කරණය කළ)

    Look at this shammi’s face.. hilarious 😆

  • Sadeesha Gunathilaka
    Sadeesha Gunathilaka දින 6කට පෙර

    රැල්ලට යන්නෙ නැතුව වෙනසක් කරන්න බැරිද අප්පා. ඔය rythm එකමයි හැම සින්දුවකම.

  • media athwala
    media athwala සති 2කට පෙර

    ඔයාත් මීඩියා ගැන ඉගෙන ගන්නවාද?

  • Sneha hansani
    Sneha hansani දින 3කට පෙර

    Oya Gon sindu wageda Bns lage MAL PAN PODAK and UNMADANI HANGUNA,😍 kasun kalharage MAL POKURU ARAN🤩😍 , raniduge AHANKARA NAGARE,😎centigradz lage SANDAWATHIYE and DARK ANGEL😘,6th lane set eke, AMME MAN NUBATA ADAREI,🥰shihange ADA THANIYEN MA 🤩(80 n passe ipadichcha un ahapu Supiri Sindu)

  • Lahiru Thilakshana
    Lahiru Thilakshana සති 2කට පෙර

    💖💖💖💖ලස්සනයි ආදරේහිතෙ නවා 💕💕💕