Ba Nawathanna (බෑ නවතන්න) - Shammi Fernando (Hiru Star) Music Video 2020 | Aluth Sindu 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 16

  • Ba Nawathanna - Shammi Fernando New Song 2020 Artist - Shammi Fernando Music - Prageeth Perera Lyrics - Harshana K Perera Produced By SGM Tunes Set As Your Favorite Ringtone 👇👇 Mobitel - 74738764 Hutch - 369351427 Dialog -87520692 Etisalat - 369351427 ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video ba nawatanna ,Be nawatanna,asa pata andawala,lassana jivitheka,sabama premawanthayek

අදහස්

  • KAARRII CREATIONS
    KAARRII CREATIONS සති 2කට පෙර (සංස්කරණය කළ)

    Comment කියවන්න ආපු උන් මෙහෙ වරෙන් මුස්පේන්තුවා වගේ යන්නෙ නැතිව වැලපෙන සංගීතේ මට සෙට් නෑ යාළු

  • Denuwan M Kalansooriya
    Denuwan M Kalansooriya සති 1කට පෙර

    යකෝ මේකෙ වැඩි හරියක් ඉන්නෙ මල් සිංදු අහන් නෑ කියන උන්නෙ..

  • Harsha Madushanka
    Harsha Madushanka සති 3කට පෙර

    සින්දුවට බනිනව නෙමෙයි මචන්... උඔ feeld එකට ආපු දවස් වල හිතුවෙ මු සුපිරි වැඩ ටිකක් කරයි කියල.... එත් උඔ කරෙත් අනිත් ගායකයො වගෙ අඩපු එකම තමයි බන්. ඒ දවස් වල උඔ හිරැ එකේ sing කරපු ශමිමිව ගනින් බන් එලියට අඩෝනාම එලියට දාන් නැතිව..

  • Dinesh Madushan
    Dinesh Madushan සති 2කට පෙර

    මුගෙ මෙ ඇඩියාවයි කටහඬයි ළස්සනයි කියන උන් සිරස voice teen එකෙ පොඩි උන්ගෙ සිංදු ටිකක් අහලා වරෙන්කො😂

  • Dishen Fernando
    Dishen Fernando සති 1කට පෙර

    මන් පයින්ම යනව හඳට ගිහින් එහේ පදිංචි වෙලා හඳේ හාවා එක්ක ආතල් එකේ ඉන්නවා මේ වගේ සිංදු trending එනවනම් ..

  • Anuhas Kalhara
    Anuhas Kalhara සති 2කට පෙර

    ඇයි මේ හැමෝම boot කපු සින්දු අහන්නේ .. dhanith sri වගේ අර්තයක් තියෙන සිංදු ගහන්නකෝ මේව නිකන් රචනාවක් තාලෙට කියනවා වගේ ... ඔයාගෙ නිර්මාණය හොදයි ... අගය කරනවා boot කාපුවා නැතුව ටිකක් වෙනම අර්තයක් තියෙන එකක් කරන්න ...

  • roshan kaushalya
    roshan kaushalya සති 2කට පෙර

    "බෑ නවරත්න" වගේ දැක්කේ..පස්සේ බැලින්නම් වෙන මගුලක්😳😳😳

  • Imasha Pabasra
    Imasha Pabasra සති 2කට පෙර

    Youtube එකේ උන් මේව ඇහුවොත් Trending Tab එකත් අයින් කරනො😂

  • Buddhima Aloka
    Buddhima Aloka සති 2කට පෙර

    අයිසේ මොනවද මේ trending වෙන videos.😝😤

  • Vishal Rashmika
    Vishal Rashmika සති 2කට පෙර

    ,,නවත්තන්න එපා එහෙනම් 🤷‍♂️😹💔

  • bathiya dharmarathna
    bathiya dharmarathna සති 1කට පෙර

    උබ මමහම මහ පොන්නයෙක් පොන්න පකේක් පොන්නයා... රට කන්නේ තොපි අඩලා අඩලා කිම්බ හින්දා පකයා

  • Kevinx
    Kevinx සති 2කට පෙර

    මෙව්වගෙ තියෙන කමෙන්ට් දැක්කම හිතා ගන්න පුළුවන් අැයි ලංකාව තාම මෙහෙම තියෙන්නෙ කියලා 😂😂

  • Isuru madushanka
    Isuru madushanka සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඕයි ශම්මි කොල්ලො. මේ වගේ මල්/ අඩන සිංදු නොකර රොක් ස්ටයිල් සිංදු ටිකක් දාපන්කෝ.. ඔය වොයිස් එකෙන් වැඩක් ගනින්.. සිරාවට මේවා අහන්න අමාරුයි බන්

  • hew95 pm
    hew95 pm සති 1කට පෙර

    ලන්කාවේ ට්‍රෙන්ඩින් වන් වෙන සින්දු...හරිම දුකයි......මිනිස්සු න්ගේ රසාස්වාදයා ගැන

  • Nisal Sheli
    Nisal Sheli සති 2කට පෙර

    Nodakin mewane lankawe trending එන්නේ 💩💩💩

  • SG - GAMING
    SG - GAMING සති 1කට පෙර

    බුට් කාපු ඔක්කොම උන් ටික මේකට බැනල coment දාල 😂😂😂

  • prabuddana nirmal lokubogahage
    prabuddana nirmal lokubogahage සති 2කට පෙර

    මේ වගෙ ගොන් සින්දු trending එනවා කියන්නේ ලංකාවේ ඉන්නෙ මෙලෝ රසවින්දනයක් නැති ගොන් හැත්තක් කතාකරලා වැඩක් නෑ.

  • Rumesh Wijesundara
    Rumesh Wijesundara සති 3කට පෙර

    Trending list එකේ, voice teen එකේ සින්දු අස්සේ මේක අහනකොට voice teen එකේ කෙල්ලො කොල්ලො ගැන පට්ටම ආඩම්බරයි, මේ ගායකයො දක්ශ ඇති, හැබැයි ගොබ්බ නිර්මාණ නිසා ඒක යටපත් වෙලා....සමාවෙන්න කිව්වට, මට මේක නිකන් තාලෙට කියන වචන ගොඩක්...ඊයා

  • Kevin Drogba
    Kevin Drogba සති 2කට පෙර

    Nodakim ml sindhu gahana ponny😡 podikale andala nedda hutto den andanne😂 ube oya thiyen talent eken honda therumk thyen sindhu tikk krpnko,barinm rock sindhu tikk wath krpn ubge voice ekt gelapen hinda ponnyo wage ml sindhu ghn nathuw!

  • Nethul OMG
    Nethul OMG සති 1කට පෙර

    ඔයාලා හැමෝම මේ වගේ මෙලෝ රසක් නැති සින්දු අහන්නේ නැතුව චරිත අතලගේ(Charitha Attalage) ,ලහිරැ සන්දීප් (Lahiru Sandeep) වැනි විශිෂ්ට ගණයේ සංගීතඥයන්ගේ සින්දු අහන්න.