Athma Ganak - Milinda Sandaruwan Music Video (2020) | Milinda Sandaruwan New Songs 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 24

  • Athma Ganak - Milinda Sandaruwan Music Video (2020) | Milinda Sandaruwan New Songs 2020 | Labannata Wasanawak Milinda SUBSCRIBE 👉 http://bit.ly/RuuFmYouTube for Latest Sinhala Songs 2020! ♪Set as Caller Tune♪ ☎Dialog :- 8757891 ☎Mobitel :- 74739198 ☎Aritel :- 8880086065 ☎Hutch :- 369244082 ☎Etisalat :- 369244082 Song:- Athma Ganak | ආත්ම ගාණක් Singer:- Milinda Sandaruwan Music & Melody:- Hashan Thilina Lyrics:- Prasanna Kumara Dammalage Production:- Swasti International Music Label:- Ruu FM Editor:- Ruu Graphic Song Lyrics: ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මං ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට හිතේ සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (ruufm.lk@gmail.com) and the video will be taken down immediately. Enjoy and stay connected with us 📲 👉 Subscribe to Ruu FM :- http://bit.ly/RuuFmYouTube 👉 Like us on Facebook :- http://bit.ly/RuuFmFacebook 👉 Follow us on Twitter :- http://bit.ly/RuuFmTwitter

අදහස්

  • Tharindu Chathuranga
    Tharindu Chathuranga මාස 2කට පෙර (සංස්කරණය කළ)

    මිලින්ද මොන සින්දුව ගැහුවාත් ලස්සනයි කියපු කට්ටිය කෝ😍😍

  • සූද්දී සූද්දී
    සූද්දී සූද්දී මාස 2කට පෙර

    සිංදුව බලන ගමන් කෙමෙන්ට් කියවන අය මේ කොනට :|😌😌❤️😘

  • Music with Dinesh Madusanka
    Music with Dinesh Madusanka මාස 2කට පෙර

    Milinda අයියට ආදරේ කට්ටිය Like Button නිල් කරන්න

  • J Promo
    J Promo මාස 2කට පෙර

    ඒකත් හරිම ලස්සනයි! සුභ පැතුම් 3 3 3

  • Dilum Sameera
    Dilum Sameera මාස 2කට පෙර (සංස්කරණය කළ)

    ලබාන්නට වාසනාවක් අරන්

  • Devi Ameera
    Devi Ameera මාස 1කට පෙර

    මෙ සින්දුව මටම ගැලපෙනවා මම මෙ සින්දුව බල බල අඬනවා😭😭😭😭😭😭😭😭😭😭thank you bro lovely

  • Raviya Bro
    Raviya Bro මාස 2කට පෙර (සංස්කරණය කළ)

    ඇත්තටම මේ සින්දුව එනකම් ඇගිලි ගැන ගැන හිටියේ..උදේ නැගිටලා හැමදාම ඩේටා ඔන් කරලා Notification බලනවා.සින්දුව රිලිස් වෙලාද කියලා ...පිස්සුවෙන් වගේ හිටියේ අනේ.. ටික් ටොක් එකේ මේ Song එකෙන් කල වීඩියෝස් වලට Coment දාදා පිස්සෙක් වගේ අහනවා කවද්ද මේක රිලිස් වෙන්නේ අනේ කිය කිය.පිස්සු හැදිලා හිටියේ අයියේ ...ඇත්තටම හරිම හරිම ලස්සනයි ගොඩාක් හිතට වැදුනා ඒක මිලින්ද අයියේ..කොච්චර හිතට වැදුනද කියවනම් අවසානේට මගේ ඇස් වලට කදුලුත් පිරුනා....ඇත්තටම හරිම ලස්සනයි .....බුදුසරණය දෙවිපිහිටයි අයියේ ඔයාට...👉මෙන්න ලින්ක් එක මේකත් බලන්න දුක හිතෙයි

  • Pawan Tharuka
    Pawan Tharuka මාස 1කට පෙර

    මිලින්ද අයියෙ තමුසෙ මාව පිස්සෙක් කලා ඕයි.ඒ සින්දුව 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ..

  • MADURANGA LAKSHAN
    MADURANGA LAKSHAN මාස 2කට පෙර

    ( Love කරන සේට් එක්ට දැනේන්ඩම ) පට්ට ලස්සන සින්දුව ( අපිට නැනේ ඔය love )😂😂💘💘

  • Minuri Sanjana
    Minuri Sanjana මාස 2කට පෙර

    ලබන්නට වාසනවක් අරන් ඔබ අයෙ නාවත් තියෙවි ප්‍රරාර්තනවක් ඔබෙ ගැන අත්ම ගානාක් ....❤️S❤️

  • Dinusha Dilrukshi
    Dinusha Dilrukshi මාස 2කට පෙර

    තියේවි ප්‍රාර්ථනාවක් ....ඔබේ ගැන ආත්ම ගානක්..❤️❤️❤️❤️😘.ලස්සනයි ජයවේවා බුදු සරනයි

  • Hasitha Dananjaya
    Hasitha Dananjaya මාස 2කට පෙර

    ලස්සනයි ඇහුව දහ පාරකට වැඩිය❤️❤️කමෙන්ට් එකක් දාන්නත් අමතක උනා ඒක හින්දා දැන් දෙම්මෙ ඒකයි ඇවිල්ල පැයෙන් බැලුවා ❤️❤️

  • දිනේශ් මදුවන්ත
    දිනේශ් මදුවන්ත මාස 2කට පෙර

    අම්මො කොච්චර කල් බලන් හිටියද සින්දුව එනකන්

  • CHAMINDA DISANAYAKA
    CHAMINDA DISANAYAKA මාස 1කට පෙර

    මන  ආබාධිත රණවිරුවෙක්. මන් අවසාන යුද්ධය කාලේ මගේ කකුල් දෙකම නැති උනා. මට උදව් ලෙස මාගෙ youtube channal subcribe කරන්න. පින් සිද්ද වෙනවා

  • Dilmi diwyanjani
    Dilmi diwyanjani මාස 2කට පෙර

    හවස පහෙ ඉදන් පෝන් එකේ හිටියේ රිලීස් වෙන්නෙ කියටද බල බල 🤗🤗🤗🤗🤗🤗😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • Buddika prabath
    Buddika prabath මාස 2කට පෙර

    එනකල් බලන් හිටියේ තෑන්ස් රූ FM❤️

  • Thilini Liyanagy
    Thilini Liyanagy මාස 2කට පෙර

    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්..

  • Chamika Ruchiranga
    Chamika Ruchiranga මාස 2කට පෙර

    මිලින්ද අයියා...පට්ට වොයිස්😍😍

  • Kanishka Hiran1104
    Kanishka Hiran1104 මාස 2කට පෙර (සංස්කරණය කළ)

    බලන් හිටපු අය කෝ..❤️❤️ එකක් දාන්න තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ gana ආත්ම ගානක්

  • Chadistha's Kitchen
    Chadistha's Kitchen මාස 2කට පෙර

    Like mgen ගොඩක් හොද විඩියෝ එකක් ඔහොම ඉදිරියට යන්න යාලු හදවතින්ම සුභ පතනවා