Athma Ganak ( ආත්ම ගාණක් ) - Milinda Sandaruwan Music Video 2020 | Aluth Sindu 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 28

  • Athma Ganak - Milinda Sandaruwan Music Video ♪Set as Caller Tune♪ ☎Dialog :- 8757891 ☎Mobitel :- 74739198 ☎Aritel :- 8880086065 ☎Hutch :- 369244082 ☎Etisalat :- 369244082 Song:- Athma Ganak | ආත්ම ගාණක් Singer:- Milinda Sandaruwan Music & Melody:- Hashan Thilina Lyrics:- Prasanna Kumara Dammalage Production:- Swasti International Song Lyrics: ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මං ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට හිතේ සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ NOTE : Dear Viewers for any copyright issue with the song or picture we've used in the video Please Contact us at (Musicupdatelk@gmail.com) and the video will be taken down immediately Thank You.. 👉👉 Subscribe To Music Update - https://urlzs.com/dh2r7 👉👉 Like Us On Facebook - https://urlzs.com/rL96N 👉👉 Follow Us On Twitter - https://urlzs.com/cB8w7 👉👉 Follow Instagram - https://urlzs.com/FMbS7 Contact Us Email - Musicupdatelk@gmail.com Mobile - Gihan - 0712699926 / Hashan - 0713560351 Subscribe to our channel and never miss an update..! Turn on the bell icon to receive channel notifications..!

අදහස්

  • Deneth Vishmitha
    Deneth Vishmitha සති 1කට පෙර

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . වශී වෙලා ඉන්නෙ 🙂

  • Dilki malsha
    Dilki malsha සති 2කට පෙර

    Song eka ahnna klin camment blpu kattya koo

  • Ravidu Udara
    Ravidu Udara පැය 10 කට පෙර

    Ftt song ek 🌹🌹😘😘

  • Milinda Sandaruwan
    Milinda Sandaruwan සති 2කට පෙර

    Wade niyamai svdo eka patta ❤️

  • Ravidu Udara
    Ravidu Udara පැය 10 කට පෙර

    ආසම song ek 🌹🌹😘

  • Kavindu Theekshana
    Kavindu Theekshana සති 1කට පෙර

    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයි නාවත් තියේවී ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්.😔

  • lakshitha sandaruwan
    lakshitha sandaruwan සති 2කට පෙර

    ලබන්නට වාසනාවක් නැති තැන ,දැනෙන වෙිදනාව කියලා නිමකරන්න බැහැ.මං නම්‍ දකින විදිහට ලබාගන්න බැරි ආදර කතා ලබාගන්න බැරිනම්‍ හොදම දේ අත් හැරීම පමනකි,මොකද ඒ ලබන්නට බැරි ආදරකතා කවදාවත් අපේ ළඟ තියාගන්න බෑ.

  • Kokila Vithana
    Kokila Vithana සති 2කට පෙර

    ලබන්නට වාසනාවක්

  • Ishara Niroshani
    Ishara Niroshani සති 1කට පෙර

    ලබන්නට වාසනාවක්

  • noty dhanu
    noty dhanu සති 1කට පෙර

    ❤️❤️❤️😘

  • Chanchala0785575675 Rangana
    Chanchala0785575675 Rangana සති 1කට පෙර

    Lasanaii 😘😘😘😘😘😘

  • Thilini sandarekha Kodikarage
    Thilini sandarekha Kodikarage දින 3කට පෙර

    Niyamay👍👍

  • Pavithra udari
    Pavithra udari සති 1කට පෙර

    ❤❤❤❤❤❤

  • Avishka Namal
    Avishka Namal සති 2කට පෙර

    ලස්සනයි මිලින්ද අයියෙ 👌👌👌

  • Saman Thalgaswattha
    Saman Thalgaswattha සති 2කට පෙර

    එක පට්ට ආ ❤

  • Hansaja Tharusha
    Hansaja Tharusha සති 2කට පෙර

    පට්ට සින්දුවක්

  • Chanaka Sadaruwan
    Chanaka Sadaruwan දින 1කට පෙර

    ❤❤❤❤

  • Niroshani Niroshani
    Niroshani Niroshani සති 1කට පෙර

    💖💖💖💖💖👍

  • pasidu 5670
    pasidu 5670 සති 2කට පෙර

    💛💛💛💛

  • Nimali Chathurika
    Nimali Chathurika සති 1කට පෙර

    💗💗💗💗💗💗💗💗💗💗