Atha Ussala (අත උස්සලා) - Rasika Liyanarachchi (Official Music Video) | Anukampawak Naddo බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 25

  • Atha Ussala (අත උස්සලා) - Rasika Liyanarachchi (Official Music Video) | Anukampawak Naddo Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Kasun Madushanka ♪ Artist - Rasika Liyanaarachchi ♪ Music - Prageeth Perera ♪ Lyrics - Harshana K Perera ♪ Music Label - Desawana Music ♪ Edit & Colour - Mr.Pravish ♪ Dop - Thisun Nimana ♪ Production - Desawana Production ♪ MUA - Salon Piumi ♪ Cast - Chenuk Shelo, Hansi Wickramasinghe, Harshana Arabage Dial Now... For Download " Atha Ussala " song as your RingIn Tone.. ☎Dialog: 876071 ☎Mobitel: 74740037 ☎Hutch: 369284001 ☎Etisalat: 369284001 ☎Airtel: 8880086422 ♪Stream the Full Song Here♪ iTunes: SOON Spotify: SOON Hungama: SOON Deezer: SOON Apple Music: SOON Yandex Music: SOON Amazon Prime Music: SOON Song Lyrics: ▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic Enjoy and stay connected with us! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSong2020 #RasikaLiyanarachchi #DelitedBand #AthaUssala #AnukampawakNaddo #MrPravish

අදහස්

  • Desawana Remix
    Desawana Remix මාස 1කට පෙර

    Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎

  • Ruu FM
    Ruu FM මාස 1කට පෙර

    Wonderful song අත උස්සලා 🤩🤩🤩 trending ????😍😍😍 congratulations

  • Udara Deshan
    Udara Deshan සති 3කට පෙර (සංස්කරණය කළ)

    තමන් ආදරේ කරපු කෙල්ල තමන්ව රැවැට්ටුවා කියලා මරන්න පුලුවන්නම් ඌ ආදරේ කරලා නෑ..මගෙ කෙල්ල මාව රවට්ටපු හැටියට මම දහ පාරක් විතර පිහියෙන් අනින්න ඕනේ එහෙනන්...ආදරය කියන්නේ ලැබුනොත් බලාගන්න නොලැබුනොත් දරාගන්න එකට..ඒ දුක දරාගෙන ඉන්න පුලුවන්නම් තමයි නියම පිරිමියෙක් වෙන්නේ..නැතුව අනේ මාව දාලා යන්න එපා කියලා අඩන එකවත්,දාලා ගියා කියලා මරන එකවත් නෙවෙයි..

  • Nimesh Kavishka
    Nimesh Kavishka මාස 1කට පෙර

    මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ මේ වගේ පකේ වීඩියෝ තමයි ඒක තමයි ඇත්තම කතාව මේව බලල මිනිස්සු හිතට එන හැගීම සාදාරනීකරනය කරගෙන මිනී මරනව ආදරේ නැත්නම් යන්න දෙනව මිසක් බලෙන් ලග තියාගන්න එකවත් මරන එකවත් නෙමෙ ආදරේ කියන්නෙ උට ආදරේ කරපු ගෑනිව මරන්න පුළුවන් නම් උ ආදරේ කරපු එකෙක් නෙමෙ උ සතුට සැප හොයපු එකෙක් කෙල්ලගෙන් ආදරේ කරානම් ඕම කරන්නෑ කවදාවත් මේ වගේ මී හරක් රූප රචන මිනිස්සු න්ට දෙන්න එපා මෝඩයි 😒😑

  • Ruu FM
    Ruu FM මාස 1කට පෙර

    Trending #14 🔥🔥 ශෙයා කරලා උඩටම ගමු පෙන්ස්

  • shanu 98
    shanu 98 මාස 1කට පෙර

    වැරැද්දක් නෑ මටනම්. අද සමාජේ මේ වගේ ඕන තරම් අය ඉන්නවා. කොල්ලා කොච්චර දුකක්ද විදින්න ඇත්තේ. ඩබල් ගේම් ගහන අයට හොද පාඩමක්.😊

  • Chamith Dilshan
    Chamith Dilshan මාස 1කට පෙර

    Balan hitapu aya ko balanna enakan

  • Ravindu lakshan
    Ravindu lakshan මාස 1කට පෙර

    සිංදුව ලිව්වේ විදුහල් පති කෙනෙක්ද යකෝ ... අත උස්සලා දන ගස්සලා

  • TOP CLIPS
    TOP CLIPS මාස 1කට පෙර

    සිංදුව හොද උනාට රෑප රචනය අන්තිම සවුත්තුයි.

  • Dileka Nadeeshan Jayasinghe
    Dileka Nadeeshan Jayasinghe මාස 1කට පෙර

    ආසාවෙන් බැලුවේ වීඩියෝ එක..හැබැයි අන්තිම ටික හෙනම ගොන් ..👎

  • Shehan Nimsara
    Shehan Nimsara මාස 1කට පෙර

    ලේ වතුර වගේ වෙනවා දැකලා තියනවද?😂 නැත්තන් බලා ගන්න. මේ වීඩියෝ එකේ තියනවා

  • Ruwan Dilshan
    Ruwan Dilshan මාස 1කට පෙර

    අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ 💔💔💔ලස්සනඊ අයියහ්❤

  • Theertha Daneendri
    Theertha Daneendri මාස 1කට පෙර

    Song ekath lassanai wachana tikakth lassanai hebei awasane සමාජීයට news ekak newei giye aka hinda video eke awasaneta kemathi ne saho. Sorry eth meka mt hithena deya

  • Navod Lakshitha
    Navod Lakshitha මාස 1කට පෙර

    රසික අයියට ආදරේ කට්ට්ය 😍😍😍

  • Technical Dan
    Technical Dan මාස 1කට පෙර

    ෂා නියමයි song එක දාමු යාළුවො සෙට් වෙලා ලයික් එකක්💖🎷🔻

  • thenuka wijemanna
    thenuka wijemanna මාස 1කට පෙර

    විෂුවල් එකේ කන්ටෙන්ට් එකත් සිංදුවේ තේරුමත් අතර තියෙන හිඩස අහසයි පොලොවයි වගේ මට දැනෙන්නේ...ඒ තරම් වෙනසක් තියෙනවා සිංදුව ගැන කතා කරන්න වැරැද්දක් නෑ.පට්ටම තේරුමක් තියෙනවා කතා දෙකක් නෑ ඒ ගැන නම්...ඒ වගේම මියුසික්,ලිරික්ස් පට්ටම....කටහඩත් සුපිරිම ❤️❤️❤️.වීඩීයෝ එක තමයි ටිකක් අවුල.මොකද සිංදුවක් හිට් වෙන්නත් නොවෙන්නත් වීඩීයෝ එක සෘජුවම බලපාන නිසා..❤️

  • Thevin Iksura
    Thevin Iksura මාස 1කට පෙර

    Best of luck රසික ලියනාරච්චි අයියා ජයමවේවා

  • Sajaan Geeth Shan Dissanayaka
    Sajaan Geeth Shan Dissanayaka මාස 1කට පෙර

    බලපන්කො තනිකරම කතාවක් පොඩි තාලෙකට කියවනව වගේ... මොන හුත්තවල්ද බන් මේ මගුල්...

  • Sandamal Sandamal
    Sandamal Sandamal මාස 1කට පෙර

    ප්‍රගීත් අයියගෙ music සුපිරි කියන අය 👈👈👈👍

  • Viraj Perera official
    Viraj Perera official මාස 1කට පෙර

    All the best Desawana team ❤️