Arabune Obe Wathawai (ඇරඹුනේ ඔබේ වතාවයි) - Shehan Perera Music Video 2020 | New Sinhala Songs 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 15

  • Arabune Obe Wathawai Artist - Shehan Perera Music - Keshan Perera Lyrics - Kelum Dissanayake Production - Naada Creations Set As Your Favorite RingTone ☎Dialog :- 876043 ☎Hutch :- 369281001 ☎Etisalat :- 369281001 ☎Mobitel :- Soon ☎Aritel :- Soon ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video Arabune obe wathawai , arabune obe watha vai,arabune obe wathawai nawathune mage kathawai ,tharaha na raththaran obawa deviyanta barai,shehan perera new song,arabune obe wathawai song,arabune obe wathawai nawathune mage kathawai ,deviyanta barai,dewiyanta barai,

අදහස්

  • Naada Music
    Naada Music සති 3කට පෙර

    Set As Your Favorite RingTone 👇👇

  • P Bimsara
    P Bimsara සති 3කට පෙර

    සින්දුව එනකන් බලන් හිටපු සෙට් එක like කරමු බලන්න🔥

  • Kelum Dissanayake
    Kelum Dissanayake සති 3කට පෙර

    හරියන්නට හරී..වරදින්නට හරී

  • Chaali Picaso
    Chaali Picaso සති 3කට පෙර (සංස්කරණය කළ)

    ශෙහාන් අයියගෙ සින්දු සෙට් එකටම ආදරේ කරන කස්ටිය මේ පැත්තෙන් Like 👍 එකක් දාගෙන යමෝ ❤️

  • KrIsHaN DiLhArA GuNaRaThNa
    KrIsHaN DiLhArA GuNaRaThNa සති 3කට පෙර

    බලන් හිටපු සෙට් like කරන්න

  • Prabashi Ima
    Prabashi Ima සති 3කට පෙර

    සිංදුව රිලීස් වෙනකම් බලන් හිටිය අය කෝ?🙈🙈

  • Prabashi Ima
    Prabashi Ima සති 3කට පෙර

    පට්ට මේක දානකම් තමා හිටියේ ඉතිම්❤️❤️❤️ Fav Song😍

  • chathu disanayaka
    chathu disanayaka සති 3කට පෙර

    Shehanta කැමති සෙට් එක like 👍 👍 👍

  • Gayatree Sadamali
    Gayatree Sadamali සති 3කට පෙර

    ඇරබුනේ ඔබේ වතාවයි නැවතුනේ මගේ කතාවයි එහෙම කියන කට්ටිය කෝ ❤️❤️😥😥ලස්සනයි ගොඩක්

  • Nimesh Dulaj
    Nimesh Dulaj සති 3කට පෙර

    ඇරබුනෙ ඔබෙ වතාවයි කියන කෑල්ලට ගොඩක්ම ආස මං විතරද.......ආසාවෙන් බලාගෙන හිටියෙ මෙක එනකම් keep it up ෂෙහාන් බ්‍රො ❤️

  • SL BATTA
    SL BATTA සති 3කට පෙර

    ශෙහාන් අයියගේ කටහඩට තමයි ආසම හැම සින්දුවම ලස්සනයි 🧡❤️

  • LION U
    LION U සති 3කට පෙර

    මග බලන් හිටපු සෙට් එක මේ කොනට 🏃🏃

  • Thilini Liyanagy
    Thilini Liyanagy සති 3කට පෙර

    ඇරඹුනේ ඔබෙ වතාවයි

  • Traveling Rasa
    Traveling Rasa සති 3කට පෙර

    සින්දුව බලන්න කලින් කමෙන්ට් එක දාන්න අවේ දවස් 3ක් තිස්සෙ ජපානේ ඉදන් බලන් ඉන්නෙ මේක බලන්න ..❤

  • I Love You LK
    I Love You LK සති 3කට පෙර

    ඇබ්බැහි වෙනවා 😢😢 තරහා නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි 😭😭

  • Dila Boy
    Dila Boy සති 3කට පෙර

    එනකන් බලන් හිටියෙ මාස ගානක්.එලම එලම..❤️😌

  • kaushi shakini
    kaushi shakini සති 3කට පෙර

    Wauu lassnyi math mek ankm godk baln hitiya ❤️❤️

  • Lasith Sandamal
    Lasith Sandamal සති 3කට පෙර

    අන්තිමට එකත් ඇහුවා මැරිලා යන්න කලින්..

  • Kawshlaya Senevirathna
    Kawshlaya Senevirathna සති 3කට පෙර

    දාරා ගන්න බැරි නිසයි කදුලු මේ වැටේන්නේ

  • Shammi Fernando
    Shammi Fernando සති 3කට පෙර

    ජය වේවා ශෙහාන් අයියා,කැලුම් අයියා,සදුන් අයියා,රවිදු අයියා....ජය වේවා Naada TV❤️