Apple iPhone 12 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 14

  • Apple iPhone 12 iPhone 12 Mini iPhone 12 Pro and iPhone 12 Pro Max in Sri Lanka. Sinhala Geek Show by Chanux Bro. .. Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු මෙන්න ලින්ක් එක ➡️ http://tiny.cc/hfaokz .. Contact me on - chanux@geek.lk Website : http://ChanuxBro.com Facebook : http://facebook.com/ChanuxBroPage Instagram : http://instagram.com/ChanuxBro Twitter : https://twitter.com/ChanuxBro

අදහස්

  • Chanux Bro
    Chanux Bro සති 1කට පෙර

    IPhone 12 ගාන කීයක් වෙයිද comment කරන්න බලන්න 🤭

  • Sashen Fernando
    Sashen Fernando සති 1කට පෙර

    ඕක ගන්න පින් මදි අය මේ කොනට 🙊😏

  • Buddhika pradeep
    Buddhika pradeep සති 1කට පෙර

    දවසක ගන්න හින දකින අය කො😥 like දාගෙන යන්න

  • K. WANNIARACHCHI
    K. WANNIARACHCHI සති 1කට පෙර

    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්.😭😭😭

  • Pahan Sankalpa
    Pahan Sankalpa සති 1කට පෙර

    වකුගඩුවක් දීලා 11 එක අරන් 12එක ගන්න වකුගඩු නැති අය මේ කොනට😓

  • M techx LK
    M techx LK සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඕක ගන්න සල්ලි නැතුවත් බලන උන් කෝ 😂😃

  • sudesh Narayana
    sudesh Narayana සති 1කට පෙර

    හෙට එක්සෑම් තියාගෙන මේක බලන උන්කෝ😪❤️

  • Oii Bauw
    Oii Bauw සති 1කට පෙර

    මොන 5G ද..😏 Dialog එකට 4G වත් හරියට දෙන්න බැරුව 😂😂😂😂

  • RT Star
    RT Star සති 1කට පෙර

    ඔයා කියනවා අපි අහන් ඉන්නවා🥺

  • Sanuri Wijerathne
    Sanuri Wijerathne සති 1කට පෙර

    කෙලින්ම 12pro max එකක් මිලදී ගන්නවා 🌚

  • Sakuna Niyodaya
    Sakuna Niyodaya සති 1කට පෙර

    බලා සැන සෙමි නෙලා ගනු බැරි ඇපල් අයිෆෝන් 12 සිහිනේ 💔😪

  • Sulochana Srimal
    Sulochana Srimal සති 1කට පෙර

    කෝ බලන්න මේ video එක i phon එකකින්ම බලන අය 😀😀😀

  • •PÌVÍY͜͡么
    •PÌVÍY͜͡么 සති 1කට පෙර

    ලෝකයේ සහ ලංකාවෙ ඇපල් සංස්කෘතිය

  • TechTutorial LK
    TechTutorial LK සති 1කට පෙර

    2016 - No Headphone Jack

  • Rangana Tharindu
    Rangana Tharindu සති 1කට පෙර

    කවද හරි 7 plus එකක් ගන්න හිතන් ඉන්නෙ මම විතරද .

  • Mohamed Siddik
    Mohamed Siddik සති 1කට පෙර

    අපි හැමෝම ලද දෙයින් සතුටු වෙන්න පුරුදු උනොත්, ගොඩක් ව්‍යාපාර වහලා දාන්න වෙයි. 😂

  • Ravindu Nanayakkara
    Ravindu Nanayakkara සති 1කට පෙර

    සරලවම කිව්වොත් iPhone 11 එක iPhone 4 එකේ housing එකට රිංගවල 😂

  • Rasika Wickramasuriya
    Rasika Wickramasuriya සති 1කට පෙර (සංස්කරණය කළ)

    Iphone අලුත් එකක් ගන්න වකුගඩුවක් විකුනන්න තැනක් දන්නවද ?

  • My Guitar#LK
    My Guitar#LK සති 1කට පෙර

    Niyamai Chanux ayye, Actually we are waiting untill you passed 1 mil subs god bless you🧡🧡🧡

  • Music Lokaya
    Music Lokaya සති 1කට පෙර

    iphone එකක් ගන්න බැරි වුනත් chanux අයියගේ video බලන්නේ මන් විතරද 😓😓