Ape Gedara Part 105 ගෙදරට සල්ලි ගලා එන්න මේ ටිකත් කරලා බලන්න.. බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 26

  • ඕනෑම ‌දෙයක් විකුණාගන්න, ‌‌සොයාගන්න අද ම පිවි‌සෙන්න www.made.lk Like us on Facebook https://www.facebook.com/vaastushastraya වාස්තු ශාස්ත්‍රය https://www.facebook.com/srilankahous... Sri Lankan House Plan https://www.facebook.com/vastufaqs වාස්තු ගැටලු - Vaastu FAQs

අදහස්

  • Sydney Australia
    Sydney Australia දින 3කට පෙර

    එකක් හිතන්න..දියුණු රටවල මිනිස්සුන්ගෙ මේ වගේ පිස්සු වැඩ නෑ..ඔවුන් අපිව පසු කරන් ගොඩක් දුර ගිහින්..අහුවෙන්න එපා මේවට..පිරිසිදුව පිලිවෙලට ජීවත් වෙන්න..පිං දහම් කරන්න..මේ සියල්ලම බිස්නස් ...

  • Dammika Sunil
    Dammika Sunil දින 1කට පෙර

    මහත්මයාණෙනි මම තාම ගෙදර හදාගෙන යනවා දැනට යට කොටස ඉවරකරලා තියෙන්නේ දැනට අපි ඉන්නේත් ඒ කෙමයි මෙහි දෝස ඇතිද කියා දැනගැනිම ට මාහට අවශ්‍ය යයි ඒ ගැන පැහැදිලි කිරීම ක්කරන්න පුලුවන්ද

  • Janaka Nuwan
    Janaka Nuwan දින 1කට පෙර

    ගොඩකන්ද ආරච්චි මහත්මයා බස්නාහිර දිශාවට හිසදාලා නිදා ගන්න එක හොදද?? නරකද?? කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ??

  • L Jayasekara
    L Jayasekara සති 1කට පෙර

    ගොඩකන්ද මහත්තයා කියනවා වගේ. comments. දාන හැමෝගෙම ප්‍රශ්න. වලට. එකම විසඳුම. ධනාත්මකව සිතන්න..

  • ashan boy
    ashan boy දින 1කට පෙර (සංස්කරණය කළ)

    මගේ ගේ පිහිටි ඉඩමේ එක් මුල්ලක තුන්මං හන්දියක් තිබෙනවා. මම මේ ඉඩමේ අලුතින් නව නිවසක් සෑදිම සඳහා අත්තිකාරමක් දමා තිබෙනවා. එම නව නිවසේ දකුණු දිශාවට පිටවීමේ දොරක් තැබීමට සිතාගෙන සිටිනවා. එසේ දොරක් තැබුවහොත් එම දොර අර තුන්මං හන්දියට මුහුණට මුහුණ ගැටෙනවා. මෙය සුබද? අසුබද? මම මාතරින් අශාන්

  • S.dammika S.dammika
    S.dammika S.dammika දින 3කට පෙර

    මගෙ නිවසෙ පුධාන දොාර තියෙන්නෙ දකුණු දිශාවට ගේට්එක එන්නෙ බටහිර දිශාවට එ්කෙ වරදක් නැද්ද අනෙක උතුරට දොාර දෙකක් දමා අැත එහි වරදක් තිබේද෴෴

  • Dilani Li
    Dilani Li දින 5කට පෙර

    ස්තූතියි, 🙏🙏🙏

  • Ranjani Gamage
    Ranjani Gamage දින 2කට පෙර

    Mage gedara ginikona peththe getasllala maduwak heduwa eke lattalotta dalathiyenne ekahodaida

  • Ishara Dule
    Ishara Dule පැය 21 කට පෙර

    ඔබ තුමාගේ ලඝු වාස්තු පොත කොහෙවත් නෑනේ???

  • Shantha Piyarathna
    Shantha Piyarathna දින 4කට පෙර

    මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ උතුරු දිශාවේ, කුස්සියේ දොර දකුණු දිශාවේ, තව නැගෙනහිර සහා උතුරු දිශාවේ බිමටම තියන ජනේල 2ක් තියනවා. ද්වාර සටහන අනුව මේක අසුභ ද ? පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි...!!!

  • dil yure
    dil yure පැය 9 කට පෙර

    මගේ ගේට අල්ලපු ඉඩමේ අය එලියෙන් ටොයිලට් එකක් හදල තියනව . මගේ ඉඩමේ තාප්පයට ඉතා අසන්නව. ඒක අයත් වන්නේ මගේ ඉඩමේ ඊසාන කොනට.නමුත් අප තාප්පයකින් වෙන් වෙලා තියෙන්නේ. ඒක අපට ප්‍රශ්නයක් ඇති කරයිද

  • Rithu Dias
    Rithu Dias දින 1කට පෙර

    Sthuthi.....🌷🌷🌷

  • Sydney Australia
    Sydney Australia දින 3කට පෙර

    ඔව් දැන් සල්ලි උතුරන්න පටන් ගෙන තියෙන්නෙ..😂😂😂😂

  • Pradeepa Dissanayaka Dissanayaka
    Pradeepa Dissanayaka Dissanayaka සති 1කට පෙර

    Thankyou so much .මේ දේවල් කියලා දෙනවට .

  • Muditha Senananayake
    Muditha Senananayake දින 2කට පෙර

    Gedaraka miris gala thiyanna one koi dishawatada, lipa negenahirata thibima sudusuda...

  • menaka gunawardana
    menaka gunawardana දින 4කට පෙර

    බොහොමත්ම ස්තුතියි ඔබ දෙපලට. මට දැනගන්න ඕනේ ඊසාන දිසාවට ගෙදර රත් කරන හීටර් එක තියනවා. ඒක දර දාල පත්තු කරන එකක්. මම ඉන්නේ සීත රටක නිසා සීත කාලයට දවසම වගේ ඒක පත්තු වෙන්ව. ඊසාන දිසාවට එය තිබීම අසුභද ?

  • ALFRED RANASINGHE
    ALFRED RANASINGHE දින 6කට පෙර

    නැගෙනහිර ප්‍රධාන දොරට හන්ස ජෝඩුව හොඳඳ?

  • Madhuka Harshani
    Madhuka Harshani පැය 16 කට පෙර

    ගොඩාක් හොද වැඩසටහනක්.ස්තූතියි. මගේ ගෙදර වයඹ L තියෙන්නේ ගේට්ටුව වයඹ , car pouch නිරිතට.දෝෂ තියෙනවද? වයඹ L වලට මොනාද විසදුම. ඉක්මනින් පිලිතුරු බලාපොරොත්තු වේ.බුදුසරණයි.

  • Insara samidya
    Insara samidya දින 4කට පෙර

    mahathmaya mata dana ganna oni geyak සම්පූර්ණ wada iwara nathiwa පදිංචි unata kisima prsnayak නැද්ද

  • tharangani wijerathna
    tharangani wijerathna සති 1කට පෙර

    වැඩ සටහන ගොඩක් හොදයි සර් අපෙ ගෙදර ප්‍රධාන දොරට වඩා උස අඩුවෙන් කුස්සියෙ පිටවන දොර තියෙන්නෙ එක අසුබද