Ape Gedara Part 104 අක්‍රීය නිවාස සක්‍රීය කරගන්න හැටි.. බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 13

  • ඕනෑම ‌දෙයක් විකුණාගන්න, ‌‌සොයාගන්න අද ම පිවි‌සෙන්න www.made.lk Like us on Facebook https://www.facebook.com/vaastushastraya වාස්තු ශාස්ත්‍රය https://www.facebook.com/srilankahous... Sri Lankan House Plan https://www.facebook.com/vastufaqs වාස්තු ගැටලු - Vaastu FAQs

අදහස්

  • shandi william
    shandi william දින 2කට පෙර

    ගොඩාක් පිං ඔබ තුමාට...මට පොඩි ගැටළුවක් තියෙනවා. ලුණු සහ ලෙමන් නිවසේ තියන අවස්ථාවක.එය කෙනෙකුට පේන්න තියන එක සුභද...අසුභද...දීර්ඝායු වේවා ...ඔබ තුමාට..

  • sugandika herath
    sugandika herath පැය 23 කට පෙර

    මගෙ ගෙදර ඉස්සරහ දොර තියෙන්නේ උතුරට පිටුපස දොර දකුණට බටහිරින් FW 1ක් තියෙනව පියන් 4 ක පියන් 2ක් අරින්න එක තියෙන්නේ Dining එකෙ එහෙම හොඳද මහත්මයා

  • නිරෝෂා නිරෝෂා
    නිරෝෂා නිරෝෂා සති 3කට පෙර

    මෙම වැඩ සටහන ටිකක් වැඩිපුර කරන්න බැරිද ගොඩාක් වැදගත් දේවල් තියෙනවා අපිට ස්තුතියි

  • Dumidu Chathuranga
    Dumidu Chathuranga සති 2කට පෙර

    වැඩසටහන ගොඩාක් හොඳයි .නමුත් අපගේ prashnawalata පිළිතුරු නොදීම හොඳ නැත .

  • Rushi Anjana
    Rushi Anjana දින 2කට පෙර

    ගෙදර යට ලී ගන්න ඔක්තේට ද නැත්නම් ඉරට්ටෙටද තියන්න ඕන

  • Hansani Silva
    Hansani Silva සති 1කට පෙර

    අපෙ ගෙදර උඩ තට්ටුව තාම ප්දින්චිවෙලා නැහැ. ඒ උනාට ගෙදර හදන්න ගෙනා වැලි ,ගල් උඩ තට්ටුව දාලා තියෙනවා . තව බඩුත් දාලා තියෙනවා . මෙය නරකද.

  • Manjula Thushara
    Manjula Thushara සති 2කට පෙර

    ආයුබෝවන් ඔබ දෙපළට! මටත් අවශ්‍යයයි මෙතුමාව සම්බන්ධ කර ගැනීමට විස්තර ටික ලබා ගැනීමට පුළුවන් නම් ගොඩක් ස්තූතියි.

  • Jayani Aberathna
    Jayani Aberathna සති 3කට පෙර

    අද වැඩසටහන ඉතාමත් ප්‍රරයෝජනවත්.බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • Pathum Rajapaksha
    Pathum Rajapaksha සති 2කට පෙර

    බටහිරට හෝ වයඹට ගෙදර ප්‍රධාන දොර තිබීම ඇසුබද? තවද නොතමෙන courtyard එකක බුදුපිලිමයක් තබා පහන තිබීම ගැන

  • nish2008
    nish2008 සති 1කට පෙර (සංස්කරණය කළ)

    කුස්සිය දකුණටත්, බස්නාහිරට නාන කාමරයත් අසුබද?

  • Working Time
    Working Time සති 1කට පෙර

    ඔය හැමදෙයක්ම බලපාන්නෙ Positive Thinking සදහා පමණයි නේද ?

  • නිරෝෂා නිරෝෂා
    නිරෝෂා නිරෝෂා සති 3කට පෙර

    ඇයි මහතානෙනි අල්මාරිය උඩ බඩු තියන්න එපා කිය⁣න්නෙ මම දැකල තියෙනවා ලොකු ලොකු බැග් අල්මාරිඋඩ දාල තියෙනවා

  • Mahinda Ranasinghe
    Mahinda Ranasinghe සති 3කට පෙර

    අල්මරිය තිබිය යුත්තෙ මොන දිශාවේද?ාල්මාරිය අරිනවිට අපි සිටිය යුත්තෙ කුමන දිශවට මුහුනලාද? ඇද ගැණත් කියන්න

  • Sachini ananda
    Sachini ananda සති 2කට පෙර

    ගෙයකට අතුලුවනකොට පෙන්න සුබ වර්නයක් තියනවද?? තියනවනම් මොකක්ද එ වර්නය.

  • udani ekanayaka
    udani ekanayaka සති 2කට පෙර

    තවත් විස්තර කළානම් godak හොඳයි..

  • w. k. Himali Perera
    w. k. Himali Perera සති 3කට පෙර

    මම ඔබතුමාගේ වැඩසටහන ගොඩක් බලලා තියෙන වා.ලොකු දැනුමක් ඔබතුමා දෙන්නේ.ඔබතුමාට ගොඩක් පින්.දකුණු දිශාවන්ට ගිණිකොණ දිශාවන්ට නාන වතුර සින්ක් වතුර ගලා යන්න හොඳ නැද්ද.ඊට හොඳ දිශාවන් මොනවද

  • Jude Deva
    Jude Deva සති 2කට පෙර

    නිවසේ නාන කාමරය ගිනි කොන දිශාවටත් කුස්සිය නිරිත දිශාවටත් තිබීමේ ගැටළු තිබේද මහත්මයා...

  • Pubg Games SL
    Pubg Games SL සති 3කට පෙර

    ප්‍රිස්මයක් සහ ස්වස්තිකයක් ගන්නෙ කොහෙන්ද. මොනවගෙන් හදපු ඒවද ගන්න ඔනෙ. කොහොමද හොයගන්නෙ හොදයිද නැද්ද කියල

  • Darshani Samarakoon
    Darshani Samarakoon සති 2කට පෙර

    දකුණු දිසාවට නාන්න thanank තියෙන එක හොඳ නැද්ද

  • Rohini R
    Rohini R සති 3කට පෙර

    නිවස ඇතුළත බිත්තිවල සුදුපාට තීන්ත ආලේප කිරීම නිවස අක්‍රීය වීමට හේතුවක් ද?