Ane Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Manej Sanjaya | Hiru Star Season 2 | Super 48 | Episode 61 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 12

  • Ane Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Manej Sanjaya| Hiru Star Season 2 | Super 48 | Episode 61 Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-09-12 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 48 #ManejSanjaya

අදහස්

  • Indunil Thushara
    Indunil Thushara සති 1කට පෙර

    හිරු ස්ටාර් මනේජ් කියන අය මේකට Like කරන්න

  • Dream Music
    Dream Music සති 1කට පෙර

    මනේජ් ට සප් එක දෙන සෙට් එක ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️

  • Irosha Prabha
    Irosha Prabha සති 1කට පෙර (සංස්කරණය කළ)

    උදාර එක්ක finale එන්න යාලු.තව කෙනෙක්ගේ දක්ෂකම් දැකලා ශිහාන් විදින සතුට කිසිම ප්‍රවීණයන්ගෙන් දැකලා නෑ .එයාට මතක ඇති රියැලිටි ෂෝ වලින් එයා ආව විදිය .ඔයාගෙ නිහතමානී කමට ගරු කරනවා.

  • MIYURU NAADA
    MIYURU NAADA සති 1කට පෙර

    කොබලන්න මනොජ් සන්ජය හිරැ ස්ටාර් වෙනවා කියන අය like කරගේන යනගමන් අපිව SUB කරලා පොඩි හෙල්පේකක් දෙන්න

  • Akindu imash
    Akindu imash සති 1කට පෙර

    මේ සැරේ හිරු ස්ටර් මනේජ් සන්ජය කියලා හිතන කට්ටිය like බටන් එක නිල් කරන්න ... හෙදේ

  • Ydh Ydh
    Ydh Ydh සති 1කට පෙර

    යකෝ දෙපාරකට වඩා ඇහුවේ කට්ටිය කෝ..❤️❤️පිස්සු වගේ දැන්

  • Dushantha Uddika
    Dushantha Uddika සති 1කට පෙර

    ඕනම සිංදුවක් ගායනා කරන්න පුලුවන් නියම වැඩ්ඩෙක්.❤️❤️❤️මේ පාර හිරු ස්ටර් මනේජ් අයිය තමා...💪💪💪💪

  • anjitha yashashve
    anjitha yashashve සති 1කට පෙර

    මුටත් තිවංක ට කරපු දේ නොකර හිටියොත් හොදයි🤟🔥

  • Bhashitha Wijekoon
    Bhashitha Wijekoon සති 1කට පෙර

    මොක්කුද යකෝ අන්ලයික් කරපු තාලෙට අප්පුඩියක්වත් ගහගන්න බැරි උන්

  • Lasiya Gaming
    Lasiya Gaming සති 1කට පෙර

    මනේජ් එක පිස්සුවක් ඈ

  • Denesha Den
    Denesha Den සති 1කට පෙර

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා සින්දු කියනවා මම කුවේට් එකේ ඉන්නේ කොච්චර වැඩ තිබ්බත් ඔයා සින්දු කියනවා බලනවමයි ඔයා තමයි මේ පාර hiru star මමත් දකුණෙ තමයි අයියා ඔයාට බුදු සරණයි

  • Madushan Danuka
    Madushan Danuka සති 1කට පෙර

    හැමෝම උපරිමෙන්ම සප් එකක් දීලා කොල්ලව හිරු තරුව කරමු කොහොම හරි ❤❤❤

  • Hansani Sewwandi
    Hansani Sewwandi සති 1කට පෙර

    අනිවාරෙන් ඔයා හිරු ස්ටාර් වෙන්නම ඕනෙ මනේජ් අයියාාා...ආදරෙයි ගොඩාරියක්

  • SHANA LIYANAGE
    SHANA LIYANAGE සති 1කට පෙර

    සුපිරි මල්ලි ඔයා නියමට සිංදුව කිව්වා...අවසාන හතරදෙනා අතර ඔයා ඉන්න ඕන.මං මගේ හදවතින් ඔයාට සුබ පතනවා...ඒ වගේම හිරු ස්ටාර්,හිරු මාධ්‍ය ජාලයෙන් කරන හොඳ වැඩසටහනක් තමයි.මේ වගේ වැඩසටහන දිගටම කරන්න.

  • Navi Star World
    Navi Star World සති 1කට පෙර

    මනේජ්..⁣අද රෑට පෝස්ට් එකක් දන්න...ශිහාන්.ඔයා නම් පට්ටයි...හදවතින්ම අවන්ක චරිතයක්..

  • THISAL TECH WORLD
    THISAL TECH WORLD සති 1කට පෙර

    නියම සිංදුව මනෝජ් අයියෙ එල

  • maheshi madushani
    maheshi madushani සති 1කට පෙර

    අනිවාර්යයෙන්ම මේකත් ඉතින් trending තමයි.ජයම වේවා අයියේ තෙරුවන් සරණයි අයියා.

  • SL 2000
    SL 2000 සති 1කට පෙර (සංස්කරණය කළ)

    Hiru star මේ පාරත් ගාල්ලටම තමයි❤❤

  • ghost lanka
    ghost lanka සති 1කට පෙර

    අනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව ටිකයි😑😑😑 ඒත් මාව කව්රුත් සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නැ ඒකට හේතුව මම කරන්නෙ හොල්මන් වීඩියෝ මම සත්‍ය හොල්මන් වීඩියෝ කරන්නෙ ජීවිතය පරදුවට තියල මගේ කමෙන්ට් එක කරදරයක්නම් සාමාවෙන්න 😪😪😪😪 කැමතිනම් උදව්වක් දෙන්න😑😑😑😑😑

  • Kasun Viraj
    Kasun Viraj සති 1කට පෙර

    Trading 01 yavamuda mekath 🤩