Amma (Mahamayawarune) - Thushara Joshep New Music Video 2019 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 නොවැ 22

  • Amma Artist - Thushara Joshep Music Rearrangement - Radeesh Vandebona Lyrics - Jeenu

අදහස්

  • Sunil Alwis
    Sunil Alwis මාස 6කට පෙර

    අම්ම මගෙ පන කියන අය. ලයික් කරන්න💝💝💝💝💝

  • devinda theekshana
    devinda theekshana මාස 3කට පෙර

    අම්මා මතක් උන අය ලයික් එකක් දාන්න

  • Enuka Kumara
    Enuka Kumara මාස 3කට පෙර

    අම්මට ගොඩක් ආදරේ අය ලයික් කරන්න 😍😍😍😘

  • imesha Dilshani
    imesha Dilshani මාස 3කට පෙර

    ❤❤❤❤මගෙ අම්මා තාත්තා දෙන්නටම ආදරෙයි මම ගොඩක් 😘😘😘😘😘❤❤💕💕💕💕💕💕

  • Shagy Boy
    Shagy Boy මාස 3කට පෙර

    තාමත් මේක අහන අය👈මේ පැත්තෙ කොනට❤️❤️❤️

  • Pasindu Lakshan
    Pasindu Lakshan මාස 2කට පෙර

    හැම අම්මා කෙනෙකුටම මම ගායනය උපහාරයක්ම වෙවා අම්මට අදරෙනන් ලයික් කරඅන්‍ යන්න🙏🙏🙏💞💞💞💞💞💞💞💞

  • sanjaya wijesinghe
    sanjaya wijesinghe මාස 4කට පෙර

    ඔයාගෙ දැක්ක එකම මතක හිටින සිංදුව ❤️🇱🇰❤️

  • haf Zaw
    haf Zaw මාස 4කට පෙර

    "ආදර මව්වරුන්නේ ,මහමායාවරුනේ" ඇඩුනා සත්තයි සහෝදරයා

  • Shehan Mahesh
    Shehan Mahesh මාස 2කට පෙර

    කවදාවත් අම්මගෙ තැන වෙන කාටවත්ම ගන්න බැහැ

  • THE NAVIGATER
    THE NAVIGATER මාස 6කට පෙර (සංස්කරණය කළ)

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අය ලයික් කරන්න

  • Tharindu Lakshan
    Tharindu Lakshan මාස 3කට පෙර

    "ආදර මව් වරුනේ මහා මයා වරුනේ" කියන කෑල්ලනම් හදවතටම දැනෙනව❤ ❤❤

  • Dev 's
    Dev 's මාස 3කට පෙර

    අර මල් සින්දු කියන්නෙ නැතුව මෙහෙමෙ එකක් කියනකොට කොච්චර සතුටුද! මේ අහන 10 වෙනි පාර ! ජය වේවා!😘♥️🙏

  • Madumali Nadeeka
    Madumali Nadeeka මාස 2කට පෙර

    දැන් ඉන්න සමහර පොශ් අම්මලා නම් මෙච්චර දරුවො වෙනුවෙන් කැප කිරීම් කරන්නෙ නෑ..වෙදනාව ඉවසගන්න බැරුව දිවි නසා ගන්න අම්මලත් නැතුවම නෙමෙයි..

  • Hasini Ishara
    Hasini Ishara මාස 3කට පෙර

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගොඩාක්.......ලස්ස්න සින්දුවක්......good luck

  • RASHEE RASHEE
    RASHEE RASHEE මාස 2කට පෙර

    "අම්මා" මේ ලෝකේ මම මටත් වඩා ආදරය කරන අමිල ආමාන්ත්‍රණය.මේ සින්දුව ඇතුලේ තියන වචන අම්මගෙ උණුසුම හදවතටම ලං කරන ඖෂධයක්.ඒ වචනවල ශක්තිය, නුඹේ කට හඩෙහි අනුවේදනි්යභව සියලු අම්මාවරුන්ට උපහාරයක්ම වේවි...!

  • isha official
    isha official මාස 4කට පෙර

    ආදරෙයි අම්මා ❤❤ මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න ...අම්මට ආදරේඅය ලයික් ☝ දාගෙන යන්න

  • B TD
    B TD මාස 2කට පෙර

    අන්ලයික් දාල තියෙන්නෙ අවජාතකයින්ගෙ ලමයි😌😅උන්ට අම්මෙක් අප්පෙක් නැති නිසා තමා අම්මා ගැන කියන සිංදුවකට අන්ලයික් දාන්නෙ😌

  • Gihan Sampath
    Gihan Sampath මාස 2කට පෙර (සංස්කරණය කළ)

    මල් සිංදු නැතුව මෙහෙම සිංදු කියන කොට පට්ට ලස්සන කටහඩක් තියෙන්නෙ , අම්මලට ආදරෙ කොල්ලො කමෙන්ට් කෙල්ලො ල‍යික් ❤

  • Vikum Pasidu
    Vikum Pasidu මාස 3කට පෙර

    Oyalagr ආදරනිය අම්මා ට ආදරෙයි නම් like ekak danna.....love mom

  • LUSHAN Bro
    LUSHAN Bro මාස 3කට පෙර

    අම්මා ගැන මුල ඉදලම මතක් වෙන්නේ මට විතරද ????