#Ahinsakawi | #Dimanka #Wellalage with #BEJI | #අහිංසකාවී BEJI පට්ටම Backing එකකට | SAMPATH VIDEOS බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 9

  • සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න. To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS YouTube Channel. ▶ Subscribe Sampath Video Team : https://www.youtube.com/channel/UCii0... ▶ Like us on Facebook : https://www.facebook.com/SampathLiveV... #Ahinsakawi #Dimanka #Wellalage #BEJI #අහිංසකාවී #BestLiveMusicalShowSrilanka #LiveMusicalShowSrilanka #livemusical #Live_Musical_Show #livemp3 #bestsinhalasong #newsong #musicalshow #nonstop #SinhalaNonstop #SinhalaSongs #SriLankanSongs #Sinhalanewsong #SampathVideoTeam #SampathliveVideos #sampathvideos #sampathvideo #SriLanka #balapitiya #SAMPATH #VIDEOS #Live #show #sinhala #2020 Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs Enjoy & stay connected with us for more Videos!!! අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

අදහස්

  • Indunil Thushara
    Indunil Thushara සති 1කට පෙර

    එක ෆට්ට

  • N R
    N R සති 1කට පෙර

    ඒ බැකින් එක ☝ ☝

  • Milan Banuka
    Milan Banuka සති 1කට පෙර

    මේ සින්දුවට බැකින් ටිකක් අමාරුයි ඒත් පුලුවන් උපරිමයෙන් දෙනවා 😍🖤😘

  • pramod Madushanka
    pramod Madushanka සති 1කට පෙර

    මේකට නැටුවා එදා... අද තමයි සිංදුව හරියට ඇහුවේ😀😀 මරූ

  • Aruna Malintha
    Aruna Malintha සති 1කට පෙර

    බැජි ආදරේයි මැර්ලාත් පැයැක් 💚💙💚💙

  • PASEEN ANUPA
    PASEEN ANUPA සති 1කට පෙර

    Supiri. අහිංසකාවි සිංදුවට දැකපු ලස්සනම බැකින්ග් එක ❤️❤️❤️❤️❤️

  • SL Killer
    SL Killer දින 5කට පෙර

    Unlike කරේ music artist ලා වෙන්න ඇති

  • Tik Tik Tok
    Tik Tik Tok සති 1කට පෙර

    ආසම බෑන්ඩ් එකක් එක්ක ආසම ගායකයෙක්...... පට්ට... 🧡🧡

  • Kelum Ranga
    Kelum Ranga සති 1කට පෙර

    පඩ ශො නැ සෙට් එකම ෆට්‍ට බැජී

  • pradeep Chamara
    pradeep Chamara සති 1කට පෙර

    කාවඩි පාරට ..මරුවට සෙට්😍😍😍😍😛

  • Milan Banuka
    Milan Banuka සති 1කට පෙර

    මෙන්න බැකින් 😘

  • Thilina Udayanga
    Thilina Udayanga සති 1කට පෙර

    හක්මන show එක.. බැජී❤

  • Sanjeewa Thennakon
    Sanjeewa Thennakon දින 2කට පෙර

    මේවා කොපි කරයි කියලා කියන ඈයො ගැන විනාඩියක නිශ්ෂබ්දතාවයක්. රැල්ලට යන මෝඩ යක්කු 😂😂. මොකක්හරි එකකට ඔහේ තඩිබාගෙන යන ඒවා අහලා හොඳම බැකින් එකලු. අපොයි සංගීතයකට ගිය කලක් 🤭

  • Aruna Malintha
    Aruna Malintha සති 1කට පෙර

    පහර ඈ ❤️💚❤️❤️❤️💚❤️💚❤️

  • පිස්සු tv
    පිස්සු tv සති 1කට පෙර

    පට්ට අපි හක්මන එදා

  • Sapumal Pemasuriya
    Sapumal Pemasuriya සති 1කට පෙර

    සම්පත් වීඩියෝ ටීම් එඩිටිං පට්ට සුපිරි 👍

  • Thilina Peiriz
    Thilina Peiriz සති 1කට පෙර

    අඩෝ ඒකනම් සුපිරියටම ගහනවා බැජීලා 🔥🤘🏼🖤

  • Sapumal Pemasuriya
    Sapumal Pemasuriya සති 1කට පෙර

    Patta ❤️❤️❤️❤️👍👍👍👍🇱🇰

  • Manju Kumara
    Manju Kumara සති 1කට පෙර

    බැජී.patta backing💚💚💚💚

  • Kavindu Shehan
    Kavindu Shehan සති 1කට පෙර

    supiri♥️💯