Ahinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage "අලුත්ම Hit එක" | "Secret" සමඟ ප්‍රථම වරට දෙල්ගොඩදී බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 3

  • 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" YouTube Channel... ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team YouTube චැනලය ඔස්සේ නරඹන්න... අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ YouTube චැනලය Subscribe 🔔 කරන්න. 👉 Facebook - https://www.facebook.com/ganga.videot... 👉 Facebook Official Fan page - https://www.facebook.com/gangavideote... 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You! TEL : 0779673767 Email - gangavideoteam@gmail.com #dimankawellalage #gangavideoteam #secretband #srilankanmusicalshows #gvt #ahinsakawi

අදහස්

  • bravo Lakshan
    bravo Lakshan සති 2කට පෙර

    ශෙනූගේ හිනාවට ආදරේ අය මේ පැත්තට

  • Lalith Paranavithana
    Lalith Paranavithana සති 1කට පෙර

    දිගු කාලයක පුහුනුවීමිවල ප්‍රතිඵල මෙි secrat ලා එක්ක serious ලට හැරෙන්නවත් බැරි ඒකයි අනික secrat ලට ආවෙිනික වු හඩ ඒකයි වෙනස.ජය.........

  • Lakshitha Jayasinghe
    Lakshitha Jayasinghe සති 1කට පෙර

    කාලෙකින් කනට මිහිරිව ලස්සනට මහා ගෝෂාවක් නැතුව අහන් ඉන්න පුළුවන් විදිහට සෙල්ලම් කරන බෑන්ඩ් එකක් සෙට් වුණේ. ජය වේවා Secret . අපි හැමදාම ඔයාල එක්ක ඉන්නව. කට්ටිය සමගියෙන් මොන ප්‍රශ්න තිබ්බත් එකටම ඉමු සෙට් එකම. 👌😍💪

  • kumudu wijayathilaka
    kumudu wijayathilaka සති 2කට පෙර

    ලෙංගතුකමින් හුරු

  • Sanjeewa Thennakon
    Sanjeewa Thennakon සති 2කට පෙර

    අඩෝ මාරම ලස්සනයි. සුපර් බැකින්, සුපර් singing. ආදරෙයි සීක්‍රට් කොල්ලන්ට වගේම දිමන්ක අයියා ඔයාටත්. ගොඩාක් ස්තූතියි ගංගා වීඩියෝ ටීම්. මේ වාගෙ ලස්සන දේවල් මිනිස්සුංට බලන්න දෙනවට. පුලුවන් නම් ශෝ එකම youtube දාන්න. ආදරෙයි ❤

  • Sansaka Jayarathne
    Sansaka Jayarathne සති 2කට පෙර

    අම්මො..ඒ බැකින්..බේස් පාට්,පැඩ් ලෙසටම තියනවා...ආදරෙයි සික්රට්❤️❤️❤️

  • Waruna Asela
    Waruna Asela සති 1කට පෙර

    සීක්‍රට් මරේ මරු .. අනික දිමන්ක අයියත් මරු

  • sinhala youtube
    sinhala youtube සති 2කට පෙර

    කැල්ලනම් පට්ට

  • Ramesh Rathnayaka
    Ramesh Rathnayaka සති 2කට පෙර

    අඩෝ සීක්‍රට් දෙනව ලෙසටම... ගිනි ගින්දර වගේ...ආදරෙයි සීක්‍රට්..💥💥💥💥❤❤❤

  • SL Stats
    SL Stats සති 1කට පෙර

    මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න 👍😘🙂

  • Renu Rathnayaka
    Renu Rathnayaka සති 2කට පෙර

    මෙ සිහිනෙන් ඇහැරෙන්නට ලෝභ හිතෙවි...,

  • ༀɪɴ⃢ᴍᴜɴᴇ ᴋᷜᴀͥsᴜᷡɴᴀᷛ༉᭄

    බලන්න බැරිව ඉරිසියාවෙ පැලෙන උන් ඉතින් වැඩක් නැ කියකිය කමෙන්ට් දායි.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෑ මහත්තයො 🤤🤣

  • Chathu Bro
    Chathu Bro සති 2කට පෙර (සංස්කරණය කළ)

    අහිංසකාවී💚❤️💜️💕💐🌹❤ආදරේ සෙට් එක like 👍 👍 👍

  • BAND SESSION
    BAND SESSION දින 6කට පෙර

    අනිවා මුන් තමා බන් මේ කාලෙ backin සුපිරියටම දෙන එකම band එක බලපන් කනට පට්ටම සැපක් බන් දෙන්නෙ හා නැද්ද කියහන් 😍😍❤️🎶🎶

  • Hiruni Hiruni
    Hiruni Hiruni සති 1කට පෙර

    Meya hamawelawema Hina welamai inne shoi ane .me band eke MN asama kollek ane shenu

  • Manod Sachethana
    Manod Sachethana සති 2කට පෙර

    සුපිරිම බැකින් ..සික්‍රට් වෙල්ඩන්

  • kasun prasad
    kasun prasad සති 2කට පෙර

    Secret ගැම්ම හොඳේ ආදරෙයි ❤❤❤🤙🇱🇰🇱🇰

  • Nishani Vijesinha
    Nishani Vijesinha සති 1කට පෙර

    කවදත් දිමංක අයියගෙ සිංදු අහන්නෙ ආසාවෙන්

  • SG sana
    SG sana සති 2කට පෙර

    Ai bn samaharak un comments dala thiyenne mekata dance k ba kiyala, dance danna ekata koi sinduwath ekai... backing lesatama thiyenawa bs.

  • Pathum Sandeepa
    Pathum Sandeepa සති 1කට පෙර

    secret..❤️ g.v.t...❤️😍