Ahas Maliga | Episode 615 | 2020-06-26 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 26

  • Subscribe Now : https://goo.gl/u2hM32 Watch All Episodes - https://bit.ly/36kcQ27 Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Subscribe now :- https://goo.gl/u2hM32 Visit our website :- http://www.hirutv.lk Watch Live webCast :- http://www.hirutv.lk/hirulive.php Join our Facebook Fanpage :- https://www.facebook.com/hirutv Follow US twitter :- https://twitter.com/TvHiru Android App for Mobile :- http://goo.gl/FmE9Eb

අදහස්

  • Bawantha RX
    Bawantha RX මාස 1කට පෙර

    මොනවා උනත් සෙරීනා පව් කියන අය කෝ බලන්න

  • Menike Menike
    Menike Menike මාස 1කට පෙර

    තේජාන් ට අකමැති අය like කරන්න

  • tharu sumith
    tharu sumith මාස 1කට පෙර

    ෂෙරිනා අැත්තටම පව්,රයිනිට වඩානම් ෂෙරිනා දහස් ගුනෙකින් වටිනවා කියන අය කෝ බලන්න,

  • Pramoth Madushanka
    Pramoth Madushanka මාස 1කට පෙර

    තේජාන්ගේ චරිතේ විනාස කරලා 'පරන තේජාන් අයින් වෙන්නේ ඇත්තෙත් මේ නිසා වෙන්නැතී! වහා ඈ..."

  • Dg Cgh
    Dg Cgh මාස 1කට පෙර

    ඉස්සර තේජාන් එචිචර නපුරැ නැහැ නේද

  • lnew lnew
    lnew lnew මාස 1කට පෙර

    තේජාන්.කියන්නේ..වැස්සට..කැගහලා..පසුදා..පුපුරන..ගෙබිබාවගේ..අප්පිරියයි..අනාගතේ..දරැවෝ..හදාගන්න..බැ..මුගේ.චරිතය..නිසා..ඔයවගෙ..නපුරැ.චරිත.එනබව..දැනගෙනම..කලින්.ලමයා..අයින්.වනා..හොද.දරැවෙක්..එයා

  • DS VIDEO TEAM
    DS VIDEO TEAM මාස 1කට පෙර

    අයින් කරපල්ලා ඔය තේජාන් කියන එකාව

  • juwairiyah butt
    juwairiyah butt මාස 1කට පෙර

    දෙමව්පියන් powerful කියලා දරුවන්ට oya විදිහට වෙන්න දෙන්න හොඳ nee

  • Malani Samarathunga
    Malani Samarathunga මාස 1කට පෙර

    තෙජන් වැඩිහිටි අයට කතා කරන්න දන්නේ නැ මු පතාලේ එකෙක් වාගේ මුං වාගේ උන් ලංකාවට වදයක් කතාව ලියපු එක හරි නැ තවත් පාතාලයට හොදයි

  • Sandra Sandra
    Sandra Sandra මාස 1කට පෙර

    අහිංසා සංදේශ් hoda thankat ei

  • Inoka Damayanthi
    Inoka Damayanthi මාස 1කට පෙර

    අනේ සෙලීනා රවීට ඕනි ගෑනියෙක් ගේන්න කියලා ඔයා යන්න හිටපු රටටම. මං ඔයා වුනා නම් ඔච්චරවත් ඉවසන්නෙ නෑ

  • dilka mihiran
    dilka mihiran මාස 1කට පෙර

    Thejan kathawen ain karanna.🙄🙄

  • mali ma
    mali ma මාස 1කට පෙර

    කවුද යකො මෙි තේජාන් පාතාලයා

  • Keshani Maduwanthi
    Keshani Maduwanthi මාස 1කට පෙර

    Matanam den me tejanwa apa wela tejanva penna beri aya me konata enna

  • ජිවිතේමදුකයි sey
    ජිවිතේමදුකයි sey මාස 1කට පෙර

    අප්පට සිරි මුගේ අප්පට ගිය රට ඵහේනම් අලු කරන්න 😆😆😆😆😆😆😆😆😆

  • Madu maxgurushige
    Madu maxgurushige මාස 1කට පෙර

    මෙි වල් රයිනි ලස්සන් පවුල් ඩිවීතේ අවුල් කරා.රවීගේ සෙහේලිනා හැමදාම දැන් ඉන්නේ දුකේන්.පවු මෙි මීනිමරැවො ගැනි අල්ලලා දිපන්කෝ...

  • අමා දහර Hzhzhz
    අමා දහර Hzhzhz මාස 1කට පෙර

    රයිනි සැබැ ජිවිතෙත් වෙසා කතාවලත් එක එක අයට දාව දරුවෝ පබා අම්මො මම නම් ආසම නැ එ චරිතය සෙලිනාට මොනා වෙයිද තේජාන් පිස්සෙක් ඔල්මාද කාරයෙක් මිසා රවිගෙ ඇලෙක්ගෙ දුට කිසිම සපිට් එකක් නැ නෙද

  • Kumari Kumari
    Kumari Kumari මාස 1කට පෙර

    මෙ රායිනි කවද්ද මහා උලුගෙදරට යවන්නෙ දෙයියනේ

  • Suboda Lakmini
    Suboda Lakmini මාස 1කට පෙර

    පරන තෙජන් හොඳයි මු මොකෙක්ද හොදම na මම නම් කැමතිම මෙ තෙජන්ට ඇයි පරන තෙජන් අයින් උනෙ

  • Spriyadarshanie S
    Spriyadarshanie S මාස 1කට පෙර

    Sandeshge oluwa kachal 🤣🤣🤣🤣