Adarei Man (සත්තයි හරි ආදරෙයි මං) - Shanika Madumali ft Manej Sanjaya Music Video (2020) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 පෙබ 14

  • Adarei Man (සත්තයි හරි ආදරෙයි මං) - Shanika Madumali ft Manej Sanjaya Music Video (2020) | Sinhala New Songs 2020 SUBSCRIBE 👉 http://bit.ly/RuuFmYouTube for Latest Sinhala Songs 2019! Song:- Adarei Man | ආදරෙයි මං Singer:- Shanika Madumali ft Manej Sanjaya Lyrics:- Prasanna Kumara Dammalage Mix & Master:- Miran Tharindu Music Label:- Ruu FM Editor:- Ruu Graphic Video Credit : Unknown Boy Varun If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (ruufm.lk@gmail.com) and the video will be taken down immediately. Enjoy and stay connected with us 📲 👉 Subscribe to Ruu FM :- http://bit.ly/RuuFmYouTube 👉 Like us on Facebook :- http://bit.ly/RuuFmFacebook 👉 Follow us on Twitter :- http://bit.ly/RuuFmTwitter #ShanikaMadumali #ManejSanjaya #RuuFM

අදහස්

  • Desawana Music
    Desawana Music මාස 7කට පෙර

    ❤️❤️❤️ ලස්සනයි

  • Shehan Shan
    Shehan Shan මාස 7කට පෙර

    මෙකනම් ලස්සනයි කියන අය කොබලන්න

  • Bisanda Bisanda
    Bisanda Bisanda මාස 7කට පෙර

    හරිම ලස්සනයි ..නහයෙන් අඩන්නෙ නෑ මැරෙන්න හදන්නෙ නෑ ...හිතේ තියෙන දේ කියනවා ඇරෙන්න...

  • Dedunu Dedunu
    Dedunu Dedunu මාස 6කට පෙර

    මටත් තිබුනා මේ වගේ අාදරයක්..මේ විදිහටම ලස්සනට ගලන් ගියා.නමුත් එයා බැදපු කෙනෙක්..එතනින් මේ හැමදේම නැතිඋනා.නමුත් අදටත් "සත්තයි හරි අාදරෙයි මං"💐

  • Sameera Herath
    Sameera Herath මාස 2කට පෙර

    ලගදි අහපු පට්ටම සිංදුවක් .නහයෙන් අඩාගෙන මර ලතොනි නැති මේ වගේම සින්දුම අහන්න ලැබේවා...!!

  • Lasanthi Masakorala
    Lasanthi Masakorala මාස 7කට පෙර

    හැරීම ලස්සන සිංදුවක්.ඔයාලා දෙන්නට සුබපතනවා 👍👍👍👍👍👍👍🤗

  • ලක්මාලි ලක්මාලි
    ලක්මාලි ලක්මාලි මාස 7කට පෙර

    සත්තයි හරි ආදරෙයි මං

  • Sheshani sewwandi
    Sheshani sewwandi මාස 4කට පෙර

    Math mage sudumahaththyat me wage godaaaak adarei💕💕

  • Renu Rathnayaka
    Renu Rathnayaka මාස 6කට පෙර

    සත්තයි හරි ආදරෙයි මං."..

  • Suranga Jayampathi
    Suranga Jayampathi මාස 7කට පෙර

    තව ටික කලයි තියෙන්නෙ මනේජ් අයියෙ "මම මනේජ් සංජයගෙ ගෙවල් ලඟ" කියන්න ❤️❤️❤️

  • Saumya Sandakirani
    Saumya Sandakirani මාස 4කට පෙර

    ❤️❤️නෙතු කදුලක් නොවේවා

  • Krishan Damith
    Krishan Damith මාස 3කට පෙර

    Palamu adare mathak una dukai mathak weddi.hama bavayakma pasa oba magema weva!

  • Shashinika Sewwandi
    Shashinika Sewwandi මාස 5කට පෙර

    Dennagema voice maarama lassanai. 😍😍😍.therumk thiyena sinduwak. Aadraniiyai. Suba pathnwa shaanika akkitai aiytai denntma. ...thwa songs ooonii 😍😍. ....

  • akalanka max
    akalanka max මාස 7කට පෙර

    Woow bro

  • lakshika wasulasena
    lakshika wasulasena මාස 5කට පෙර

    මා මතකේ රැදේවා...❤️❤️

  • love you hiru
    love you hiru මාස 7කට පෙර

    සත්තයි හරි 💕

  • Thilakshika Dinusha
    Thilakshika Dinusha මාස 7කට පෙර

    සත්තයි හරි ආදරේ යී මං..........❤️❤️❤️❤️❤️👈👈👈👈 ගොඩාරියක් ලස්සන යී.

  • Lasanth Pannawel
    Lasanth Pannawel මාස 1කට පෙර

    Saththay hari abarei mn mge manika❤❤❤

  • athal ekata cricket stream
    athal ekata cricket stream මාස 5කට පෙර

    මෙලඩිය 👏👏👏💕

  • Ruwinda Dulash
    Ruwinda Dulash මාස 7කට පෙර

    Ekanam lassanai shanika akka & manej aiyaa 😍😍❤️❤️❤️