Adaraya Behethak | ආදරය බෙහෙතක් | Viraj Perera | Sinhala Songs | Sinhala Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ඔක් 6

  • ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ..අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ.. Presenting latest romantic music video "#AdarayaBehethak" sung by singer - #VirajPerera . The Video is Directed By Hasitha Vithanage, Lyrics by ' Lasitha Jayaneththi Arachchige ' & Music by ' Dilshan L Silva '. Dial Now... For Download " Adaraya Behethak " song as your RingIn Tone.. ☎Dialog - 875284326 ☎Mobitel - 74738224 ☎Hutch - For 078 : 369414938 / For 072 : 3547372481 ☎Airtel - 8880085448 ▶Song Name : Adaraya Behethak ▶Artist : #VirajPerera ▶Lyrics : Lasitha Jayaneththi Arachchige ▶Music & Melody : Dilshan L Silva ▶Video Director - Hasith Aryan (Aryans Films) ▶Production: Evoke Music සංසාරේ සන්තෝෂේ ලැබුනොත් රහයි විශ්වාසය පළමු තැන නේද වටිනා සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි ආදරේ ශක්තියයි සිහින දිනනා සතුටු ජීවිතය කෝ කොයිද එළවා සිතට ගෙන ආවේ මේ වේදනා ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා විදපු රස විෂ වෙලා දැන් ඔබගේ හැසිරීමෙන් කිසිවක් නොවුණා සේ මා අද මාගේ ඉවසීම පුදුමාකාරයි මටම ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ගිය කාලේ දෙන්නාගේ කවදාවත් එන්නේ නෑ පපුව ගිනිගන්නවා අපි ළං වූවා සේම වෙන්වෙන්නට සිදුවීම මේ ජිවිතයේ උරුම අතිඅමිහිරි සිදුවීම ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ▶ Evoke Music Enjoy & stay connected with us for more Videos!!! 👉Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs 👉Like us on Facebook : http://goo.gl/whkyn4 👉Follow us on Instagram: http://bit.ly/EvokeOfficial #musicvideo #sinhalasongs #sinhalamusicvideos

අදහස්

  • Evoke Music
    Evoke Music සති 2කට පෙර

    Dial Now...

  • Viraj Perera official
    Viraj Perera official සති 2කට පෙර

    ස්තුතියි හොද නරක දෙකම comment කරනවට....අනිවාර්යෙන් comments දාන්න...අමතක කරන්න එපා....මාව subscribe කරන්නත් අමතක කරන්න එපා...ආදරෙයි හැමෝටම ❤️

  • Suresh Prasad
    Suresh Prasad සති 2කට පෙර

    මේවාගෙ සිංදු දෙන්න එපා බන් දැන් ඉන්න වුන් ආදර්ශය ගන්නෙ ඔවා බලලා....මට අවු32 වෙනවා ...ඒ දවස් වලඋඹගෙ ආව සිංදු මාරම ගති .. එත් බලනපන් දැන් ... මෙකද උඹගෙ ටැලන්ට් එක කියලා හිතුනම ... අවුල් 🙏

  • SL Gaming
    SL Gaming සති 2කට පෙර

    ආදරය පඩයක් වාගේ ...විටෙක ගඳ විහිදන් ගියේ ..අන්තිමට බොක සෙට් කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ..!!

  • Sachin Tharusha Wanigasinghe
    Sachin Tharusha Wanigasinghe සති 2කට පෙර

    පද රචනය මෙලො රහාක් නැ ..විරාජ් සින්දුවක් කරන්න කලින් තව හිතන්න .....අපරාදෙ කාලය .හදාගත්ත නම ...

  • Saman Harshana
    Saman Harshana සති 2කට පෙර (සංස්කරණය කළ)

    අම්මපා මූව දාලා කොරෝනා වලට හදන බෙහෙතක්වත් ටෙස් කරන්න ගත්තොත් නරකද ....කලාවට සේවයකුත් නැති එකේ රටට එහෙම හරි සේවයක් කර ගන්න 😏😏😑

  • Anjula Warnakulasooriya
    Anjula Warnakulasooriya සති 2කට පෙර

    සින්දුව කිව්ව එකාට විතරක් බනින්න එපා යකෝ.ලිව්ව එකාටත් බැනපන්.නැත්නම් ඌ දිගටම ඔව්ව ලියනවා.

  • Notthedima 123
    Notthedima 123 සති 2කට පෙර

    ඇයි බන් මෙි තරම් ගොබ්බ වදන් සිංදු කියලා ප්‍රසිද්ධ කරන්නේ..රචනාවක් වගේ..😁🤣🤣🤣🤣 ඊටත් වැඩිය මේකුනගේ ඇඬියාවයි අ⁣ඳෝනාවයි ඇහෙද්දි බඩ දඟලනවා..අම්මෝ මෙිවත් අහන්න වුනානේ් අපිට ..හැබැයි මෙිවට කැමති සැට් එකක් මෙි කොමෙන්ටු තලේ ඇති..උන්ට විනාඩියක නිෂ්ශබ්ද තාවයක්..අනුකම්පා කරමු..🤣🤣😆😒😕

  • New Side
    New Side සති 2කට පෙර

    2000 පස්සෙ උන් මේක බලලා මේවා ආදර්ශෙට එහෙම ගන්න එපා 😆

  • Sachintha Basnayaka
    Sachintha Basnayaka සති 2කට පෙර

    මේ යන විදිහට ආදරය කැස්සක්,ආදරය බෙ@

  • Video Factorylk
    Video Factorylk සති 2කට පෙර

    සින්දුවේ මුල් චුට්ට අහද්දි යාන්තමින් හිනාගියපු උන් මේ කොනට......................🤗🤗

  • Anuhas Sachethana
    Anuhas Sachethana සති 2කට පෙර

    මොන හුත්තෙ සිංදුද යකො මේ, කිසිම තේරුමක් නැ , ඕක ලියපු එකාටවත් තේරෙන්නේ නැතුව ඇති ඌ ලිව්වෙ මොනාද කියලා 😂. අනිත් එක video එක තමයි සුපිරිම,ඕවා බලලා දැන් ඉන්න පොඩි ගොබ්බ හැත්ත ඕවා ඇත්තට කරන්න ගියාම පුක දේනවා.මුට හොද voice එකක් තියෙනවා හොද talent එකක් තියෙනවා ඇයි ඔයි ඒවගෙන් වැඩක් ගන්නෙ නැත්තෙ,මෙවගෙ ගොන් තකතීරු වැඩ නොකර හොද වැඩක් කරන්න.තරහා වෙන්න එපා ඇත්ත කිව්වෙ 😂.

  • Sachintha Nimesh
    Sachintha Nimesh සති 2කට පෙර

    අයියේ ඔයා මීට වඩා ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන් කෙනෙක්, ඔයාගෙ talent එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න.

  • shashika, L
    shashika, L සති 2කට පෙර

    දැන් රටේ සිංදු රචනා කරලා කරලා වචන නෑ බං ඒකයි දැන් බෙහෙත් ,කැස්ස ,උන ගැන ලියන්නේ අනේ අම්මපා මුන්ට පඩයක් ගැන හරී ලියලා පොඩ්ඩක් කෑ ගහලා මඩිය පුරවගන්න ඕනී අපී අනේද ඩෙටා කාපාගෙන ඇත්තටම ලෙඩ වෙනවා මෙවා ගැන හිතලා අම්මපා අපිට පිස්සු .........

  • dewmi sithaaraa
    dewmi sithaaraa සති 2කට පෙර

    විරහ ගීතයක් මෙච්චර fun එකේ කියනව දැක්කමයී...ඒක පට්ට අඩනවට වඩා....😁😁👉👉👉👉👉 පට්ට විරාජ අයියා...🤩

  • chaturanga lakmal
    chaturanga lakmal සති 2කට පෙර

    ඇත්තටම මීට වඩා දෙයක් නැද්ද සිංදුවක් කරන්න, ඔයාට තව ගොඩක් දෙවල් හදාගන්න වෙයි, මේ සිංදුව නම් මෙලෝ රහක් නෑ,

  • Amalka Hettiarachchi
    Amalka Hettiarachchi සති 1කට පෙර

    හෑ...මූ නිකං ප්‍රේමයේ නාමයෙන් මැරෙන හැටි මම පෙන්වමි සොඳුර වගේ feeling එකකින් හිතට අරන් හරි ආසාවෙන් වගේ නෙ අරූගෙ කඩුපාර කෑවෙ...😂😂 හනේ හනේ මෙහෙමත් විගඩං...😂😂😂

  • Dilanka Wijesinge
    Dilanka Wijesinge සති 2කට පෙර

    Viraj Perera අපරාදේ අමාරුවෙන් හදාගනිපු නම,😕😍😍

  • gihan madu
    gihan madu සති 1කට පෙර

    Fb එකේ වදන් පේජ් එකකට ගියා නම් මේ වගේ සිංදු 100ක් උනත් ලියන්න පුලුවන්...🤣🤣😂😂...

  • Sithara Madushan
    Sithara Madushan සති 2කට පෙර (සංස්කරණය කළ)

    සමාජයට හරිම ආදර්ශවත් රූප රචනයක්... තව හුරේ දාලා, ශෙයා කරලා, කමෙන්ට් කරල, ලයික් කරල ට්‍රෙන්ඩින් ගනිල්ලා... තරුණ පරපුර යහමගට ගන්න මේවා හරි වටිනවා😍😍😍