3% - Iraj බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 28

  • 3% | Official Theme Song ජනතා විමුක්ති පෙරමුණේ භීශණයෙන් දූශණයෙන් සහ වංචාවන්ගෙන් අගතියට පත් සිය ආදරණීයයන් අහිමිවූ සියලුම ලාංකිකයන්ට මෙම ගීතය උපහාරයක් වේවා... Produced by - Iraj Music - Iraj Lyrics - Tiron Perera Rap Lyrics - Iraj Vocals - Iraj Mixed & Mastered by - Da God Keyboard - Mr. P Guitar - Dirty Jenny | Los Angeles California USA Bass - Nigel | Los Angeles California USA Recorded at - Ill Noize Studios Sri Lanka Record Label - Ill Noize Records 2020 Special Thanks to - Sonala Gunawardana & Nissanka Senadhipathi Lyrics 1st Verse වැහිනැතිදා හෙන එකපිට එක වැදුනා තුණ්ඩුබෙදා කඩ පෙළ වහලා තිබුනා යන්නට උන් ලංගම බස් ගිනිගත්තා අඳුරුවලා මැද කලුලපයක් තිබුනා Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා වැඩවරනා ගිනි තියනා අල්ලස් යුගය නිමාවේවා හිඟනු නැතී ඩීල් නැතී ලස්සන රටක් උදාවේවා 2nd Verse අදහනු බෑ ඔහුමද මංබාලේ සිටි මගෙ මිතුරා ඉරිසියාව ඇතිවෙලා හරිම කුහක වෙලා පණ්ඩිතවී පිනටමයි කන්නේ නිරාවෙලා ආගම දහමට නිගා කරයි ගංජ ගුරයි අදහන්නේ කියවන්නෙම අමුතු පොත් ඌ රැඩිකල්ලූ ගඳ ගහනව නාන්නැතුව හැමතිස්සෙම Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Rap මුන්ට කියන්නෙ රතු අලී කේරළ ජෙප්පො කප්පං කුක්කො වැසිකිළී හක්කෙ ලෙනින් බොක්කෙ රනිල් කුහක හිතින් හිඟන ලිවින් ගංජ සෙලින් බුක් සේල් මැදින් තැප්‍රොබාර්න් ගොන්නු චිලින් Isis ට්‍රේනින් උගත් දරුවො බ්ලාස්ටින් මුන් ඔක්කොම funded by නානා ඊබ්‍රාහිම් බිල්ඩින්ග් රෙන්ටින් අයර්ලන්ඩ් පිම්පින් අපායේ මුන්ගෙ ෆ්‍රෙන්ඩ් සහරාන් වේටින් Bridge උඹට ජෙප්ප කිව්වත් මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ සියටදෙකට වැටුනත් උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා සිඟිති කතා හොඳට ගොතා කියනා කට තව උල්වේවා

අදහස්

  • sayuri Prasadi
    sayuri Prasadi සති 1කට පෙර

    අපේ අම්මගෙ අයියා මගේ මාමා ගේ ඉස්සරහම ටයර් දෙකක් උඩ පුච්චලා දාලා ගිහින් තිබුනේ

  • Ceylon Travel With Sandu
    Ceylon Travel With Sandu සති 1කට පෙර (සංස්කරණය කළ)

    අපේ පවුලේම විනාස කරපු උන් කාලකන්නි අපේ පවුලේ දෙන්නෙක් නැති උනා 😡 අදටත් ඕකුන් TV එකේ දැක්කොත් ඒ පවුල් වල මිනිස්සු පවුලේ නැති උන මිනිස්සු පේනවා . කාලකන්නී

  • Teck Pack
    Teck Pack සති 1කට පෙර

    89 මගේ අහිංසක තාත්තා Jvp කරා කියල සැක කරල unp ආන්ඩුවෙ අලුගෝසුවො අරන් ගියා ගියාමයි හෝඩුවාවක් වත් නෑ.දැන් jvp උන් unp එකට කඩේ යනව ලැජ්ජ නැතුව.උන් නිසා අහිංසක ජීවිත දහස් ගනනක් නැති උනා.Thanks උන්ගෙ රෙදි ගැලෙව්වට.

  • Lion Voice
    Lion Voice සති 1කට පෙර

    කැම්පස් වල දුප්පත් කොල්ලො, කෙල්ලන්ට ඉගෙන ගන්න දෙන්නෙ නෑ. නවක වදේ කිය කිය ලිංගික අපචාර කරවනව, මුංගෙ දේශපානලේට කැම්පස් කොල්ලො කෙල්ලො පාවිච්චි කරනව, කැට අතට දීල හිඟමනේ යවනව. ඒ සල්ලිත් පාවිච්චි කරන්නෙ මුංගෙ කාලකණ්නි දේශපාලන වැඩ වලට. ලංකාවෙ ලමයින්ගෙ අධ්‍යාපනේ විනාශ කරල උංගෙ ලමයිව යුරෝපෙ රටවල් වලට යවල උගන්නන්නෙ. සමාජවාදෙ ගැන කතා කර කර ධනවාදී දේශපාළුවන්ගෙන් කෝටි ගනන් සලිලි අරගෙන උන්ව බලයට ගේන්න වැඩ කරනව. මුංට පිට රටවල්වල ඩොලර් මිලියන ගනන් දේපළ තියෙනව. මේ කුහකයො මිනිස්සු ඉස්සරහ කතා කරන්නෙ වෙන දෙයක්, යටින් ගහන්නෙ වෙනම ගේමක්. මිනිසුන්ව රවට්ටන්නෙ ස්ටේජ් වල, මීඩියා වල කරන කතා වලින්. මුං කියන්නෙ ඔක්කොම බොරු . කාලයක් මමත් මුංගෙ දේශපාලනේට රැවටුනා. ජෙප්පො කියන්නෙ වෙස් වලාගත් තක්කඩි අපරාධ කාරයො කල්ලියක්. ලංකාවට පිළිකාවක්.

  • Swara Entertainment
    Swara Entertainment සති 1කට පෙර

    සියට තුනේ අකුරුතුනේ - ශාපෙන් රට නිදහස්වේවා.!

  • Maleesha Ariyasinghe
    Maleesha Ariyasinghe සති 1කට පෙර

    සීයට තුන බින්දුවයි දශම තුනට බැස්සීමට සූදානම් වූ වගයි.😂😂😆😆👍

  • Pathum Janapriya
    Pathum Janapriya සති 1කට පෙර

    සින්දුව අහන්නෙ නැතුව කමෙන්ට් බලන්න ආපු උන් කො.

  • අරුම පුදුම ලෝකය
    අරුම පුදුම ලෝකය සති 1කට පෙර

    අපෙ සීයගෙ ඇගිලි දෙකට ලනු දාලා උස්සලා ගහලා තිබ්බෙ .එ කාලෙ ගමේ බිල්ලා තමයි ඔක්කොම කරන්නෙ.හෙන ගහනවා ඔකූන්ට.සීයා තාම ඇදෙ ඇවිදින්න අමාරුයි

  • zoomerbemen
    zoomerbemen සති 1කට පෙර

    විජේවීරගේ ළමයි පොඩිකාලේ ඉඳන් හැංගි හැංගි බයෙන් හිටියේ, එක ජෙප්පෙක් හොයල බැලුවද ? මහලොකු සමාජවදෙයි, විප්ලවෙයි.

  • Sujith Gnanasena
    Sujith Gnanasena සති 1කට පෙර

    මාළුන්ට ජීවත්ව ඉන්න වතුර ඕන... ඒවගේ රටේ ප්‍රශ්න ඇතිකලොත් තමයි මේගොල්ලනන්ට පැවැත්මක් තියෙන්නෙ.....😂😂😂😂

  • nimsara prasad
    nimsara prasad සති 1කට පෙර

    ඉරාජ්ගෙන් මේකට වීඩියෝ එකකුත් ඕනෙ කියන උන් මේ කොනට 😂🤟.

  • No clickbait recipes
    No clickbait recipes දින 6කට පෙර

    Mr. Iraj props to you on taking on these miscreants. But it would also be prudent if you'd take on the "unseen" hands behind the mysterious murders of the two individuals that outed both the MiG and Airvus deal. Let's call a square square. Also take on the bond scam criminals as well, I refer to Ranil, Ravi and Mahendren. Bdw you should launch a string of laundromats in Sri Lanka, Ill Noize laundry, it will be a hit I'm sure!

  • Kenny Dave
    Kenny Dave සති 1කට පෙර

    SALT COOPERATION; good example of ECONOMIC PLAN OF YAHAPALANA .

  • Vishwa K
    Vishwa K සති 1කට පෙර

    ජවිපෙට 3% නම් තියෙන්නෙ මොකටද බොරුවට සින්දු හදාගෙන හැමිනෙන්නෙ..... 97%ක්ම තියෙන්නෙ අනිත් පැත්තටනෙ

  • Glenmark Phama
    Glenmark Phama දින 3කට පෙර (සංස්කරණය කළ)

    මගේ තාත්තා පොලීසියේ නිසා මරන්න 6 පාරක් මුන් ට්‍රයි කරා.

  • Sara Cinema
    Sara Cinema සති 1කට පෙර

    3% කෙලවීම ආරම්බ විය.

  • Yatinuwarage Wimalawangsa
    Yatinuwarage Wimalawangsa සති 1කට පෙර

    අර නිතරම ගන්ජ උරන උගතට දුන්න ප්‍රහාරයක්ද මෙ? .මහෙ අම්මා ඇතුළු ගමේ සියගනනක් දක්කාගෙන ගිහින් කටුගස්තොට දි කීපදෙනෙකු වෙඩිකාල මැරුව jvp karayan විනාශ වේවා!

  • Sudeera Kelum
    Sudeera Kelum සති 1කට පෙර

    මේ කාලකන්නි JVP බල්ලො අපේ අම්මගෙ ID එක පවා ගෙනිච්චලු. අපේ ගෙදර ගේට්ටු කනුව උඩ ලියුම් තුන්ඩු කෑලි තියල ගිහොම් පවා තියෙනව ලාම්පුවක් වත් පත්තු කරන්න එපා කියල. කාලකන්නි

  • Dilan Chathura
    Dilan Chathura සති 1කට පෙර

    අම්මපා ඉරාජ් අයියේ මේ 3% එවුන් එක්ක තියෙන කේන්තිය ටිකක් නිවිලා ගියා සින්දුව හින්දා...එල.🌹🌹

  • Green World
    Green World සති 1කට පෙර

    👍😂😁😆😀😅👌🚫🔕⏲🚫⚠️️3️%⚠️️💣💣💥💥🌩️⛈️⚡🔚