3% ( ජවිපාවුන් ) - Iraj බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 31

  • #Iraj #SriLanka 3% | Official Theme Song Produced by - Iraj Music - Iraj Video Director - Priyanga Ranasinghe Editor - Sagara Desilva Lyrics - Tiron Perera Rap Lyrics - Iraj Vocals - Iraj Mixed & Mastered by - Da God Keyboard - Mr. P Guitar - Dirty Jenny | Los Angeles California USA Bass - Nigel | Los Angeles California USA Recorded at - Ill Noize Studios Sri Lanka Record Label - Ill Noize Records 2020 Special Thanks to - Sonala Gunawardana & Nissanka Senadhipathi Lyrics 1st Verse වැහිනැතිදා හෙන එකපිට එක වැදුනා තුණ්ඩුබෙදා කඩ පෙළ වහලා තිබුනා යන්නට උන් ලංගම බස් ගිනිගත්තා අඳුරුවලා මැද කලුලපයක් තිබුනා Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා වැඩවරනා ගිනි තියනා අල්ලස් යුගය නිමාවේවා හිඟනු නැතී ඩීල් නැතී ලස්සන රටක් උදාවේවා 2nd Verse අදහනු බෑ ඔහුමද මංබාලේ සිටි මගෙ මිතුරා ඉරිසියාව ඇතිවෙලා හරිම කුහක වෙලා පණ්ඩිතවී පිනටමයි කන්නේ නිරාවෙලා ආගම දහමට නිගා කරයි ගංජ ගුරයි අදහන්නේ කියවන්නෙම අමුතු පොත් ඌ රැඩිකල්ලූ ගඳ ගහනව නාන්නැතුව හැමතිස්සෙම Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Rap මුන්ට කියන්නෙ රතු අලී කේරළ ජෙප්පො කප්පං කුක්කො වැසිකිළී හක්කෙ ලෙනින් බොක්කෙ රනිල් කුහක හිතින් හිඟන ලිවින් ගංජ සෙලින් බුක් සේල් මැදින් තැප්‍රොබාර්න් ගොන්නු චිලින් Isis ට්‍රේනින් උගත් දරුවො බ්ලාස්ටින් මුන් ඔක්කොම funded by නානා ඊබ්‍රාහිම් බිල්ඩින්ග් රෙන්ටින් අයර්ලන්ඩ් පිම්පින් අපායේ මුන්ගෙ ෆ්‍රෙන්ඩ් සහරාන් වේටින් Bridge උඹට ජෙප්ප කිව්වත් මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ සියටදෙකට වැටුනත් උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා සිඟිති කතා හොඳට ගොතා කියනා කට තව උල්වේවා

අදහස්

  • Laksahan Gamage
    Laksahan Gamage මිනිත්තු 29කට පෙර

    Fate of JVP

  • Udara Ekanayaka
    Udara Ekanayaka දින 3කට පෙර

    යකෝ මේ ඉරාජයා මේ කියන්නේ ඇත්තද බොරුද කියලා දන්නෙ නම් නෑ..ඒත් මූ මේවා හදන්නේ අපි ගැන ආදරේට නෙමෙයි..මූ කරන්නේ ඩීල් එකක්...ඒක නිසා මේවා බලලා තොපි රණ්ඩු වෙන්නැතුව හිටහල්ලා..ගෝඨා, සජිත්,රනිල්, අනුර කවුරු හිටියත් දුප්පත්කමෙන් අපිව ගොඩ ගන්නෑ..මොකද අනිත් රටවල් වලින් ණය ගන්නේ අපේ රටේ දුප්පත්කම පෙන්නලා...අනික උන්ගේ දියුණුව ගැන තමයි උන් හිතන්නේ...ඒක නිසා බන් කොහෙවත් ඉන්න දේශපාලුවෝ නිසා අපි මරාගන්නේ නැතුව අපි එකතු වෙලා ඉමු නේද??

  • Yasantha Gunarathna
    Yasantha Gunarathna දින 3කට පෙර

    Iraj කඩේ යන💩 දේශපාලකයොන්⁣ගේ ගූ විතරද Iraj රස. ඊීයා.

  • Damindu Paranamana
    Damindu Paranamana දින 3කට පෙර

    නූගත් මානසිකත්වයක් තියන ලංකාවේ බහුතරයට ආතල් එකක් දෙන්න ගොඩක් දේවල් වෙනවා... ඒත් ඒ මිනිස්සුන්ගේ මොලේ පාදන්න ඉන්නේ , රටේ වැරැද්දක් හරි පෙන්නන්න ඉන්නේ ඔය 3% තමයි.

  • Sajith Dhammika
    Sajith Dhammika දින 4කට පෙර

    ඉස්සර ඉරාජ් කිව්වාම මාර ගැම්ම. දැන් නම් කක්කි ගොඩක් මතක් වෙන්නෙ.😂😂😂දේශපාලනේ ගෑවුනා කියන්නෙ කක්කි තමා

  • Chathum Nilmalgama
    Chathum Nilmalgama සති 1කට පෙර

    කමෙන්ට්ස් බලලා ගන්න ආතල් එක ඔය වීඩීයෝ එක බලලවත් ගන්ඩ බෑ ආයුබෝවන්ඩ..😂😂

  • KAVISHKA WANIGATUNGA
    KAVISHKA WANIGATUNGA දින 4කට පෙර (සංස්කරණය කළ)

    ඉරාජ්, එහෙනම් සේනාධිපති තමුන්වත් සල්ලිවලට ගත්තා. එහෙනම් මිනිහට ගන්න බැරිවුනේ ජවිපෙ විතරයි.

  • Wipula Dharmasooriya
    Wipula Dharmasooriya දින 3කට පෙර

    ඉරාජ් පුතේ.. ඩප්පිය අතේම පත්තු උනා නේද බොලං..😂😂😈😈😈🤡🤡👺👺

  • Gagana Laksara Warnakulasooriya
    Gagana Laksara Warnakulasooriya දින 4කට පෙර

    ජවිපාවුන් ඉරිසියාවෙන් පෙළෙන ජීවීන් කොට්ඨාසයක් කියලා කවුද දන්නව ද කියන්නෙ? වික්ටර් රත්නායක වයසට ගිහින් තරුණියක් කසාඳ බැන්ද එකට, දරාගන්ඩ බැරි ලිංගික ඉරිසියාවෙන් වීඩියෝ ගහපු ඉරාජ්!😂😂 නෙදකින් අවජාතක කුණු කපුටා!😂

  • Shen Raj
    Shen Raj දින 3කට පෙර

    බලපන් මුන් ජෙවිපාඋන්ට බය වෙලා තියන හැටි.. ඉරාජ් උඹ කලාකාරයෙක් විදිහට සුපිරි.. හැබැයි දේශපාලනේට ඇවිත් ගූ උනා.. ඉරාජ් ඔයා චන්දේ ඉල්ලුවනම් ස්වාදීනව අනිවා අපි දෙනවා..ඒ උනාට එක එකාට කඩේ යන එක නවත්තපං..දුකයි බං ඉරාජ් කියන්නේ අපි ආදරය කරපු චරිතයක්..

  • RHYTHM OF HEART
    RHYTHM OF HEART දින 6කට පෙර

    වියත් මගේ වැඩක් ද?🤣🤣🤣🤣

  • Anonymous fighter
    Anonymous fighter දින 4කට පෙර

    වන සිව්පාවුන් වෙනුවට ජවිපාවුන් පාර්ලිමේන්තු යවමු

  • thushani karunarathne
    thushani karunarathne දින 3කට පෙර

    Feel sorry about srilankan music industry

  • Wijesiri Rajapaksha
    Wijesiri Rajapaksha දින 3කට පෙර

    ඌරා අශූච් කන්නේ ඒක ඌට අනර්ග ආහාරයක් යි දැනෙන නිසා. දේශපාලන පාදඩයන්ගේ සල්ලිවලට යටඋන මේ මනුස්සයට වඩා ඒ ඌරා හොදයි. හේතුව ඌ තිරිසනෙක් නිසා..

  • Sameera Sandakelum
    Sameera Sandakelum දින 3කට පෙර

    මූ කියන විදියට අපි පොහොට්ටුවට විතරයිද ඡන්දෙ පාවිච්චි කරන්න ඕන.modern මානසිකත්වය.

  • Danz Sena
    Danz Sena දින 5කට පෙර

    ලංකාවේ සංස්කෘතිය කෑලි කෑලි වලට කඩන්න පටන් ගන්න කලින් ඉරාජ් කියලා පට්ට ගායකයෙක් හිටියා.පට්ට ලස්සණ සින්දු තිබුනා.BnS එක්ක කරට කර හිටියා..පස්සේ සල්ලි වලට වලන් හෝදන දේශපාලන වහලෙක් උනා... පව් 😶

  • Binosh Gunasekara
    Binosh Gunasekara දින 3කට පෙර

    උබ මේක කරේ ජෙප්පන්ට චන්ද අරන් දෙන්නද් කියලා හිතෙනවා ඉරාජ්. මොකද පොහොට්ටුවේ උනත් උගත් මිනිස්සු කැමති නෑ මඩ ගහන දේශපලනයට. උබ මෙතන චූන් කරන්නේ උබ වටේ ඉන්න කුණුහරප රැප් කියන චන්දෙවත් නැති පොඩි හුජ්ජ කොල්ලෝ ටිකක්

  • Tyrone Paternott
    Tyrone Paternott දින 4කට පෙර

    තවම පරිනාමය වෙන්නවත් නොහිතුව ගොබ්බ වානරයෙක්ගෙ අමන වැඩක් . මේකට තමයි සමාජ මාධ්‍යයේ වල් බූරු නිදහස කියන්නෙ.

  • Chathuranga Perera
    Chathuranga Perera දින 4කට පෙර

    3% ගැන කතා කරන්නට කලින් තමන්ගෙ 3 ගැන චෙක් කරගත්තනම් හොඳයි නේද ?

  • Chamara Madhushanka Perera
    Chamara Madhushanka Perera දින 4කට පෙර

    රගර් තාජුඩීන්..ලසන්ත..ලාන්සා..මහින්දානන්ද.. රටට පන දෙන පාස්පොර්ට් විමල්..මාල රත්තරන්...මිරිස් කුඩු..ගම්පහ ඔක්සිජෙන්. ....දුමින්දගෙ කුඩු...මෙ වගෙ ටොපික් වලිනුත් සින්දුවක් කලොත් නරකද🤣🤣🤣