3වෙනි රැල්ල l 3Weni Rella - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 13

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #LKA

අදහස්

  • Saman Lenin
    Saman Lenin සති 1කට පෙර

    Great 🙏

  • agriculture nihal ranasingha
    agriculture nihal ranasingha සති 1කට පෙර

    සුපිරි විඩියෝ එක ඇත්තම කියලා තියනවා

  • SLPhotoTutorial
    SLPhotoTutorial සති 1කට පෙර

    අම්මෝ මේක 🤣🤣😊😊😊

  • අයියයි - මල්ලියි Ayya & Malli

    නිකම්ම නිකම් ජෝක් එකක් නොදී,සමාජෙට පණිවිඩයක් දීලා.. හතරවටේම ඉන්න මෝඩයින්ට උත්තර දීලා.. Very Good Content❤ මේව තමා trending යන්න ඕනෙ😎 ඉස්සරටත් වඩා ලකයි සිකයි දැන් හොදටම හොදයි කියල දැනෙනවා.සුභ පැතුම්

  • Ashen De Silva
    Ashen De Silva සති 1කට පෙර

    මේ පාර නම් හතර වටේටම නෙලලා තියනවා රෙදි නැති වෙන්න...😂👍

  • Kavindu Gunawardana
    Kavindu Gunawardana සති 1කට පෙර

    අඩේ මම දාන පලවෙනි comment එක වෙන්ඩ ඕනි මේ චැනල් එකේ! මේක දැක්කාම නොදාම ඉන්න බැරි උනා! සිරාවට ලකා උබේ ස්ක්‍රිප්ට් තමා බං නියම creative script 😊

  • Kaushan Samz connect
    Kaushan Samz connect සති 1කට පෙර

    මේ සිකාගෙ හඬපාලනය නම් අංක එකයි ❤️❤️ සුපිරි 👍👍👍

  • Tharshu
    Tharshu දින 6කට පෙර

    That's a masterpiece!

  • harindu dulith
    harindu dulith සති 1කට පෙර

    මම මෙච්චර කාලෙකට බලපු හරිම,

  • manamperige yasithralakshan
    manamperige yasithralakshan සති 1කට පෙර

    "නෑ මාමෙ ආයිමත් මෙ කොරොනා කේස් එල පත්තු උනනේ කාසල් එක පැත්තටත් ගිහින් හැරිල අවා"

  • Sampath Jayasumana
    Sampath Jayasumana සති 1කට පෙර

    කාලීනයි....

  • SL Stats
    SL Stats දින 4කට පෙර

    මේ වීඩියෝ එකට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • rukmal jayathilaka
    rukmal jayathilaka දින 4කට පෙර

    අර කාන්තාවගේ පැත්ත ගත්ත එක නම් ලොකු දෙයක්.ඒ කාන්තාවට කීදෙනෙක් අපහාස කලාද.

  • HARAH Master
    HARAH Master සති 1කට පෙර

    This is excellent not a comedy at all , but something serious topic we should understand what is it , what they said was completely truth

  • Ashan Rathnagoda
    Ashan Rathnagoda සති 1කට පෙර

    "අපේ මේ ජීවත්වෙලා ඉන්න උන් හැසිරෙන්නේ තනිකර මැරිලා වගේ" - යථාර්තවාදී අදහස

  • Umanga simran
    Umanga simran සති 1කට පෙර

    හෙට al et paper එකට යන උන් ලය්ක් කොරන් පල😁👍

  • Fight ONE
    Fight ONE සති 1කට පෙර

    trending 1 ගේන්නම ඕන විඩියෝ එකක්..👍❤ මොකක්ද කියන්නෙ කට්ටිය.

  • dggimhan lk
    dggimhan lk දින 4කට පෙර

    One of the most creative videos that carries out the message of what's going on in Sri Lanka

  • Pathum Tharidu
    Pathum Tharidu සති 1කට පෙර

    මේක කොමඩියකට එහා ගියපු කතාවක්.මොකාට උනත් ඔලුව අතගාලා ටොක්ක ඇන්නා..පාස්කු ප්‍රහාරයටද අවසන පල්ලි ගියපු උන් වැරදිකරුවෝ වේවි.

  • xiaomi
    xiaomi සති 1කට පෙර

    ලංකාවෙ මිනිස්සු කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙන් එනවටත් වඩා තව කෙනෙක්ට බනින්න අවස්ථාවක් හොයන කුහකයෝ කිව්වොත් වඩාත් නිවැරදියි..