හිවලුන් රජයන ගමක් බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 14

  • Foxes causing problems at village in Millaniya හිවලුන් රජයන ගමක් Watch More Video - http://goo.gl/2QWjSA #adaderana #derananews #tvderana

අදහස්

  • yomal bandara
    yomal bandara සති 1කට පෙර

    පාර්ලිමේන්තවට ගිහින් දාන්න ......දෙගොල්ලගෙම එකම හැසිරීමනේ තියෙන්නෙ ......? හොදට ගැලපෙනවා

  • nilu sk
    nilu sk සති 1කට පෙර (සංස්කරණය කළ)

    තවත් කැලෑ ගිනි තියලා කපලා පරිසරය විනාශ කරපල්ලා. වන සතුන් අද ගමට හෙට නගරෙට.

  • Sugandha Madhumadhava
    Sugandha Madhumadhava සති 1කට පෙර

    අපි තව ටිකක් කැළෑ කැපුවොත් මීට වඩා දේවල් වෙයි. ...

  • R Viraj
    R Viraj සති 1කට පෙර (සංස්කරණය කළ)

    පරිසරයට අනුගතව ජීවත්වූ ක්‍රමය අත හැරිය නිසා සත්තුත් දුකේ මිනිස්සුත් දුකේ..

  • Money cannot buy life
    Money cannot buy life සති 1කට පෙර

    සත්තුන්ටත් ජීවත් වෙන්න ඕනි ... උන් ජීවත් වෙන්නේ කැලේ.... ඉතින් මිනිස්සු කැලෑ ගිනි තියනවා කැලෑ එළි කරනවා.. ඉඩම් අල්ලනවා. ගෙවල් හදනවා... ගම්මාන හදා ගන්නවා... ඔහොම උනහම සතුන්ගේ හිරි හැර මිනිස්සුන්ට විද ගන්න වෙනවා... මිනිස්සුත් පව්... ඒ වගේම සත්තුත් පව්... වස දාලා උගුල් අටවලා වෙඩි තියලා උන් මරන්න එපා.. උන් පව් වෙන විදිහක ක්‍රියාමාර්ගයක් හොයා ගත්තනම් හොදයි ..

  • Ridley Suranjith
    Ridley Suranjith සති 1කට පෙර

    ඇයි යකෝ,නූගත් සක්කිලි බල්ලෝ ,,කැලයවල් එලිකරනකොට, තිරිසන් සත්තු කොහේ යන්නද,??ඉවක් බවක් නැතිව මිනිස් සක්කිලි කැලේ කපනවා,අහිංසක සතුන් අතරමන් වෙන එක අහන්න දෙයක්ද.

  • Rasika Rathnayaka Manika
    Rasika Rathnayaka Manika සති 1කට පෙර

    කටු පොල් වගාව නිසා ලංකාවේ දිය උල්පත් හිදිල ගිහින් මේවා අපේ රටට ගැලපෙන දේවල් නෙවෙයි මොනම වගාවක් කරන්ඩ බැරි රජයෙන් අනුමැතියක් ලබාගන්න ඕනෑ විදිහට නීතිය සකස් වේලා නැති නිසා මේවා වෙන්නෙ මිනිසුන්ට ඕනෑ ඕනෑ විදිහට පරිසරය විනාස කරනවා මිනිසු විහින් තමයි කැලෑ වල ඉන්න සත්තු ගෙන්නා ගේන්නේ ගන් වලට

  • Dulanja Karunanyake
    Dulanja Karunanyake සති 1කට පෙර

    එකට ඔය සත්තු පලි නැ මිනිස්සුත් ඌන්ට සතෙක් විතරයි

  • MrAkalankah
    MrAkalankah සති 1කට පෙර

    මේ මොන විකාරයක්ද?

  • Chanaka Sandakelum
    Chanaka Sandakelum සති 1කට පෙර

    මිනිස්සු කැලෑ එළි කරනවා වන සත්තු ගම් වදිනවා..

  • එසැණ Gossips SL
    එසැණ Gossips SL සති 1කට පෙර

    ගිනි තියල දාපල්ලා කටු පොල් වතු ටික

  • Sunset Nature
    Sunset Nature සති 1කට පෙර

    පාර්ලිමේන්තු හිවලුන් නිදිද??

  • Sriyana Maine
    Sriyana Maine සති 1කට පෙර

    සත්තු වැරදි na මිනිස්සු සතුන්ගේ වාසස්තාන අයිති කරන් ඉන්නේ ඒ සත්තු කොහේ යන්නද. ගමේ මිනිස්සු එල වන්න ඕනේ

  • CHATHU LIVE
    CHATHU LIVE සති 1කට පෙර

    සත්තුන්ට ඕන නෑ අපිව යටත් කරගන්න..අපි තමයි සත්තුනට ඉන්න තියෙන තැන් අඩුකරන්නෙ

  • Thisara Silva
    Thisara Silva සති 1කට පෙර

    සත්තු ඉන්න තැං වලට ගිහින් ජනාවස ව්‍යාප්ත කෙරුවාම ඔහොම තමා

  • Viridu Nalin 0714104414
    Viridu Nalin 0714104414 සති 1කට පෙර

    "මගෙ ළමයා ආය එන්නෙ නෑ, අනිත් ළමයි බේරලා දෙන්න😢💔"

  • sriyani oman
    sriyani oman සති 1කට පෙර

    පව් අනේ මෙි මිනිස්සුන්ට ඉක්මනට විසදුමක් දෙන්න

  • Dulkith Hettiarachchi
    Dulkith Hettiarachchi සති 1කට පෙර

    අය්යෝ දෙයියනේ අපේ මිනිස්සු ...

  • Sumna Lekamlage
    Sumna Lekamlage සති 1කට පෙර

    කටු පොල් විනාශ කලොත්

  • Ms Mix
    Ms Mix සති 1කට පෙර

    තවත් කැලේ කපාපල්ලා ගිනි තියාපල්ලා සොබාදම අගයන්න සොබදාමයට ආදරේ කරපල්ලා දැන්වත් නැත්තම් හෙට වෙනකොට තවත් ජීවිතයක් නිකරුනේ බිලි වෙඉ සතුන්ගේ දේවල් විනාස කරාම ඔහොම වෙනවා කියලා දැන්වත් හිතාපල්ලා.