හදිසි අනතුරු වලින් පසු සුපිරි බලයන් හිමිවූ අපුරු මිනිසුන් 08 දෙනෙක් | Superpowers After Accidents බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 10

  • Music - https://www.bensound.com/

අදහස්

  • Sachithra Praveen
    Sachithra Praveen සති 3කට පෙර

    අපිට ඔහොම මොකක් හරි උනානම් එක්කෝ මැරිලා නැත්නම් පිස්සෙක් වෙලා 🤣

  • Isuru Senavirathna
    Isuru Senavirathna සති 3කට පෙර

    දැන් නම් ඔලුවට පොල්ලකින් ගහන්න හිතෙනවා ....!!!!!

  • Sanjeewa Gamage
    Sanjeewa Gamage සති 3කට පෙර

    මමත් එකපාරක් බයික් එකෙන් වැටිලා තුවාල වුනා.. දැන් යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට යාලුවගේ මව මතක්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇවිල්ලා

  • Omesh Jayshan
    Omesh Jayshan සති 2කට පෙර

    මටත් superpowers තියෙනව😐 අයිස් කැටයක් දිහා බලන් ඉදල අයිස් කැටේ දිය කරල දාන්න පුලුවන්😎

  • Sweet Sandu
    Sweet Sandu සති 1කට පෙර

    මට බේස් බෝල් එහෙකින් ගහන්න කැමති කවුද මේ අවුරුද්දෙ A/L වලට කලින්.. කීප පාරක්ම මේසෙ ඔලුව ගහගෙන නම් තියනවා..හැබැයි උනේ තිබ්බ මතකෙත් අඩු උන එක

  • sanath jayasekara
    sanath jayasekara සති 2කට පෙර

    දැන් ඔය අනතුරුවලින් සුපිරි මිනිස්සූ උන ලංකාවෙ කවුරුත් නෑනෙ.ඔක්කොම සුද්දෝ..අපෙ මිනිස්සුන්ට අනතුරක් උනොත් තියෙන එවත් නැතිම වෙලා ය්නව.😁😁😁😁

  • SL Youtube Kellai Kollai
    SL Youtube Kellai Kollai සති 3කට පෙර

    අපිත් දැන් මෙහෙම හිටියට කවුද දන්නේ ලගදිම සුපිරි වීරයෙක් වෙයිද කියලා🤪😂

  • Shanu Wa
    Shanu Wa සති 2කට පෙර

    ඔක බලන පොඩි උන් ඔලුව හප්ප ගන්න යයිද දන්නෙ නෑ:|😹

  • SL AV Technologies
    SL AV Technologies සති 3කට පෙර

    ඇත්තටම මම විශ්ම ලෝකය YouTube channel එකට කැමති හේතුවක් තියෙනවා. 700,000 subscribers හිටියත් මේක කරන කෙනාගේ නිහතිමානිකම නිසා. හැමදාම අපි දාන comments කියවලා ❤ කුත් දානවා. අනිත් ඒවා මේ වගේ නෑ. Thank you Wishma Lokaya. 1M අනිවා ගහමු.

  • Sithija Prabhashwara
    Sithija Prabhashwara සති 3කට පෙර

    කවුරැහරි මගෙ ඔලුවෙ වම්පැත්තට බේස් බෝලෙකින් ගහන්න

  • Dilshan Udayanga
    Dilshan Udayanga සති 3කට පෙර

    අපිට වෙච්ච අනතුරු එක්ක බලද්දී අපි සුපිර් මැන් වෙන්න ඕන🤣🤣🤣

  • Geethika Gamage
    Geethika Gamage සති 3කට පෙර

    Well, Im fine with my brains...😂😂😂 i needn't to face any accident like these... 🤔

  • ruwan malli
    ruwan malli සති 3කට පෙර

    මාවත් බයික් එකෙන් වැටිල මාසයක් විතර ඇදේ හිටිය ,දැන් සනීපයි ,ඒ කෙන් මට ලැබුණු සුවිශේෂී හැකියාව තමා වැඩට යන්න හිතන්නේ නෑ,දැන් ,

  • Move & Cartoon & weed ෆිල්ම් සහා කාටුන්

    මටත් හිතුනා ඕයි ඔලුව වද්ද ගන්න😋

  • Video Factorylk
    Video Factorylk සති 2කට පෙර (සංස්කරණය කළ)

    8:52

  • රටෙ වෙදා
    රටෙ වෙදා සති 3කට පෙර

    මට හැකියාවක් තියෙනවා ලොරි කතා කියන්න

  • ashok nalaka bopearachchi
    ashok nalaka bopearachchi සති 3කට පෙර

    බබා වෑන්ගාඩ් ලදරු අවදියේ ලද අනතුරකින් ලෝකයම මවිතයට පත් කල කාන්තාවක්

  • Predetor Go!
    Predetor Go! සති 3කට පෙර

    මමත් පුල් එකට පැනලා ඔළුව බද්ද ගත්තා මේ හේ ම ව නේ නැනේ😂😂😂😂😂

  • johnes walter
    johnes walter සති 2කට පෙර

    ඔය background music එක වෙනස් කරාම්කො

  • Harindu Rasika
    Harindu Rasika සති 3කට පෙර

    මට ලොකු ආසවක් තිබ්බ එහෙම වෙන්න. සුපිරි විරයෙක් වෙන්න. තින් මා කරන්ට් එක පවා වද්දගෙන තියනවා