සිරී!!! මා රැවටුනානේ... Ammata Siri බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 දෙසැ 13

  • මා ගත්ත වෙලේදී අගමැතිකම ගේම දී දැන් හිතල බලද්දී බහුතරේ මට අරිද්දී මසිරි සිරි සිරි මා රවටුනානේ අගමැති පේන මානේ ඉක්මන් වුනානේ මසිරි සිරි සිරි මා මත් වුනානේ අගමැති හීන අස්සේ මා නැතිවුනානේ රංගේ එනවද බන්ගේ පැරදිද එකසිය දහතුනකට තව කීයක් අඩුයිද කරූට නගීද සිකුරාදා ලන්ගයිද ජනපති පියා තාම රෑ දහයට නිදයිද මා ගත්ත වෙලේදී අගමැතිකම ගේම දී දැන් හිතල බලද්දී බහුතරේ මට අරිද්දී මසිරි සිරි සිරි මා රවටුනානේ සමනල් රැලස්සේ අනුර කුමරු තිගැස්සේ මන්දිරේ පිටිපස්සේ කොල්ලෝ තෙමෙනවා මල් වැස්සේ මහ බැංකු විනාසේ කළවුන් මට සිනාසේ හීලෑ යක්කු බොලව් අපි අයෙත් විපක්සේ? මසිරි සිරි සිරි මා රවටුනානේ අගමැති පේන මානේ ඉක්මන් වුනානේ මසිරි සිරි සිරි මා මත් වුනානේ අගමැති හීන අස්සේ මා නැතිවුනානේ

අදහස්

  • Mr. F I X X
    Mr. F I X X වසර 1කට පෙර

    අන්තිමට ලබ්බේ කියලා කෑගහන්න එපා හුත්තෝ ගෙදරින් එලවයි 😂😂

  • randika dananja
    randika dananja වසර 1කට පෙර

    මු මේ පැය ගානට සිංදුත් හදලා පට්ට පහරක් බන්❤️❤️😂😂✊💦

  • Nalin De Silva
    Nalin De Silva වසර 1කට පෙර

    යකෝ අද තීන්දුව දීපු එකත් තියෙනව නෙ 😂🔫

  • Dilshan Madushanka
    Dilshan Madushanka වසර 1කට පෙර

    1:30

  • MrNuwan2007
    MrNuwan2007 වසර 1කට පෙර

    අගමැති කම පේන මානෙ ඔබ තුමා ඉක්මං උනා තමයි............

  • Sanjaya Sapumal99
    Sanjaya Sapumal99 වසර 1කට පෙර

    ලබ්බේ,,,,, එළ යකෝ😂😂🔫🔫

  • prasad ranga
    prasad ranga වසර 1කට පෙර

    Aiyo mahinda 🤣🤣

  • සමාධි පෑලියගොඩ
    සමාධි පෑලියගොඩ මාස 10කට පෙර

    ලබු බහී ඔහොම ලබ්බෙ කිව්වොත් සජිත්ගෙන් දුන්කොල ෆෑඩ් ඉල්ලගන්න වෙයි නොමිලේ

  • Rodda Productions
    Rodda Productions වසර 1කට පෙර

    අපි බැලුවා මොකො කාලෙකින් නැත්තේ කියලා මේ තියෙන්නෙ

  • Videha Dhothaka
    Videha Dhothaka වසර 1කට පෙර

    Labbeta kalinma theenduwa lebila wage.

  • Ceylon Geographic
    Ceylon Geographic මාස 1කට පෙර

    අවුරුදු දෙකක් විතර ඉදලා සිරි ආයේ අරියි කියලා හිතෙන්නේ මට විතරද?

  • Wasana Perera
    Wasana Perera වසර 1කට පෙර

    ඔයානම්.. 😂♥️

  • Kavinda Banuka
    Kavinda Banuka වසර 1කට පෙර

    අම්මටසිරි 🤭🤭🤭

  • Buddhika dananjaya
    Buddhika dananjaya වසර 1කට පෙර

    Yko eeka 🤣

  • Shyam 'L
    Shyam 'L වසර 1කට පෙර

    හුත්තො ඒක😂😂😂

  • K Youtube
    K Youtube වසර 1කට පෙර

    ආයේ ඇවිත් නේ එල එල. 1st comment

  • Kalani Buddhimali
    Kalani Buddhimali මාස 10කට පෙර

    2019 විඩියෝ එක බලන අය කෝ 😁😁

  • Dimuthu Suranga
    Dimuthu Suranga වසර 1කට පෙර

    “kIYANNA “ WACHAN nE BAN😃

  • Ima JK
    Ima JK වසර 1කට පෙර

    taukana athal nea dennea ban.... uabla thama dawasakata wath porawal

  • Avishka Gimhan
    Avishka Gimhan වසර 1කට පෙර

    First comment 😂😂😂