සැරයැටියෙන් අප යනෙන තුරා - පෙම්වතා ළඟ තියාගෙන, සමිතා මුදුන්කොටුව ගැයූ ගීතය මෙන්න බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 26

  • #Samithamudunkotuwa #Chirantha #Hirugossip "සැරයැටියෙන් අපි යනෙන තුරා, සංසාරේ අපි එකට ඉමු.." - පෙම්වතා ළඟ තියාගෙන, සමිතා මුදුන්කොටුව ගැයූ ගීතය සමාජ මාධ්‍ය කළඹයි

අදහස්

  • Thanu Sha
    Thanu Sha සති 1කට පෙර

    Comment balann apu aya me konata 😹

  • Sajeewa Sanjaya
    Sajeewa Sanjaya සති 1කට පෙර

    සමිතා දැන් ඉන්නේ සිල් ගන්න වයසේ කියන අය කෝ... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • DLS 7
    DLS 7 සති 1කට පෙර

    ඔය සමිතා හොදින් ඉන්නවා කියුවට. ස්මිතා වේසි කොහෙද හොදින් ඉන්නෙ.. මුනෙන්ම පෙනවා ඇතුල ගිනිගන්න හැටි...ඔයිට හොදයි පුතා බැද ගත්තා නම්..

  • Anne Sriya
    Anne Sriya සති 1කට පෙර

    කෝ අනේ අර සිංදුවේ කියන සමිතගේ පතිනි බව?මේක වෙන්නැති.දුවත් හැදෙයි යසට.ඒ සිංදුව ලියපු හාමුදුරුවන්ට මේවා දැකලා???????මගේ අම්මෝ

  • Supunsa Sampath
    Supunsa Sampath සති 1කට පෙර

    සමිතටයි දූටයි 2න්නටම කෙලිනව උ,,, එක ගලෙන් කුරුන්නො 2න්නයි😂😂

  • Sampath Darshana
    Sampath Darshana සති 1කට පෙර

    කිමද ගල පෙන්නා බෝතලේ කොටු කලේ ....

  • Kalani Buddhimali
    Kalani Buddhimali සති 1කට පෙර

    ඇයි කොටු කොටු දාන්නේ ඒවත් මුළු ලෝකෙටම පෙන්නුවනම් හරි නේ. ඔච්චර දෙයක් කරපු එයාට ඔය කන බොන ඒවා මොනාද අනේ

  • Sandaru Ranawaka
    Sandaru Ranawaka සති 1කට පෙර

    Samitha සැරයටියෙන් යද්දි අරූට 2වනි කසාදෙ කර ගන්න පුලුවන් එතකොට උට අවුරුදු 35ක් වගෙ තියෙයි තනියෙම තමයි යන්න වෙන්නෙ

  • Suranjalika Randeniya
    Suranjalika Randeniya සති 1කට පෙර

    එයාලට හොඳ නම් අපිට මොකෝ අනේ...

  • විශ්වය පුරා
    විශ්වය පුරා සති 1කට පෙර

    අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් තියෙන ග්‍රහලෝක ගැන දැනගන්න අපේ channel එක පැත්තෙත් ඇවිත් යන්න.

  • Anji girl
    Anji girl සති 1කට පෙර

    හැරමිටියෙන් එකට යන්න හිතන් ඉන්න සමිතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් දෙන්න ලමායි🤣🤣🤣

  • කතරක ජීවිතය
    කතරක ජීවිතය සති 1කට පෙර

    හොදට කාලා බිලා සැපසේ ඉන්න සමිතා ආචිචියේ තව ටික දවසකින් වලකජජ ගහනවනේ 🤣🤣🤣🤣🤣🤣🤣 ඉට පස්සෙ දුට බාරයි ච්රන්න කොල්ලා

  • World Trend Channel
    World Trend Channel සති 1කට පෙර

    මේ දකින්නද අප්පා අපි මේ ඉපදුනේ 🤣🤣🙏 කාගේවත් චීත්ත වැඩක් නෑ තමයි ඒත් මූට ඇයි බන් බැරි උනේ දුවට ලව් කරන්න 🙈

  • indika iroshan
    indika iroshan සති 1කට පෙර

    මම හිතුවේ ජැපනිස් ෆිල්ම් එකක් කියලා.ඒවත් කොටු කරනවනේ.ඔච්චර දෙයක් කරපු එකේ බොතලේ කොටු කරේ කිමද

  • Isuru Sampath
    Isuru Sampath සති 1කට පෙර

    වේස වැඩ සේරම කරලා. අරක්කු බෝතල් ටික වහනවා😂😂😂

  • Mawanane Kheminda
    Mawanane Kheminda සති 1කට පෙර

    කාලකන්නි බාලපරපුරට දෙන ආදර්ශ මෙව්වද..

  • Susantha Senavirathne
    Susantha Senavirathne සති 1කට පෙර (සංස්කරණය කළ)

    ... Budu dahamata anuwa "Adarma ragaya" kiyanne me wage sambanda walatai

  • Sameera Ruwandika
    Sameera Ruwandika දින 5කට පෙර

    සමිතගේ ගල..කොටු දාල වැහුවට කමක් නැහැ ... කාවින්ද්‍යාගේ ගල කොටු දාල වැහුවොත් තලනවා මඩුවලිගෙන් ...😂😂😂😂

  • Thimira Loku Kaluge
    Thimira Loku Kaluge සති 1කට පෙර (සංස්කරණය කළ)

    සිංදුව අහන එක පැත්තකින් තියලා කාවින්ද්‍යා දිහා බැලුවෙ මම විතරද??😋😋😋

  • Dinil Vimasha Marakanda
    Dinil Vimasha Marakanda සති 1කට පෙර

    ඔය බනින උන් එලිපිට මේවා නොකරට හොරාට කරනවා.ම්නිස්සු කවුරැත් සර්ව සම්පුර්ණ නැනේ.සම්තත් කැමති නම් ඒ කොල්ලත් කැමතිනම් අපිට මොකටද අනුන්ගෙ දේවල් වලට මැද්දට පනින්නෙ.කතා හදන උන්ගෙ පවුල් පරිස්සන් කර ගෙන හිටපල්ලා මුලින්