ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිතයන්ට වෙන් වූ නව නිල ඇඳුමක් එළි දක්වයි බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 12

  • ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිතයන්ට වෙන් වූ නව නිල ඇඳුමක් එළි දක්වයි #lka #News1st #Armycommander Subscribe us: http://bit.ly/NewsfirstSubscribe Watch more videos: https://www.youtube.com/user/NewsFirs... Like us on Facebook: https://fb.com/NewsfirstSL Follow us via Twitter: https://twitter.com/NewsfirstSL Newsfirst.lk Sri Lanka's Number One News Provider. Web: www.newsfirst.lk Email: contact@newsfirst.lk Telephone: +94 114792700 #SriLankaNews #lka #News1st

අදහස්

  • Chandi Uduwara
    Chandi Uduwara සති 2කට පෙර

    කොටින් මර්දනය කරපු විනය ගරුක හමුදාව ට පාතාලය , මත්කුඩු මර්දනය කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි

  • Kahengama Senavirathna
    Kahengama Senavirathna සති 2කට පෙර

    හදපු වඩපු දෙමව්පියන්ටත් උගන්නපු සියලුම ගුරුවරුන්ට.යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි.

  • Ndms Snnd
    Ndms Snnd සති 1කට පෙර

    අනිවාරයෙන්ම කුඩු ගංජා නැති කරලා අපෙ ශිු ලංකාවෙි කොල්ලො ටික බෙිර ගන්න සර් ජය වෙිවා

  • Nilaksha Cooray
    Nilaksha Cooray සති 2කට පෙර (සංස්කරණය කළ)

    අපේ වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය 🇱🇰 🌍💪🙏

  • සිහිනයකි ආදරේ
    සිහිනයකි ආදරේ සති 2කට පෙර

    සියලු දෙවි රැකවරණයි .සියලුම දෙවියන් රකීවා.අභීත රන දූ පුතුන්

  • Withanage Sanjeewa
    Withanage Sanjeewa සති 1කට පෙර

    මේ තමයි ලංකාවේ ඉන්න සුපිරිම බුලට් එක. නොහැක්කක් නොමැත

  • Shan Fernando
    Shan Fernando සති 1කට පෙර

    සිංහයෙක් වගේ ඉන්න ඔබතුමා දේශපාලනය කරන්න නම් එන්න එපා ෆොන්සේක වගේ

  • Harsha K
    Harsha K සති 1කට පෙර

    එවන් හමුදාපති කෙනෙක් ලද මගේ ලක් මෑණි වාසනාවන්තයි... ආයු බෝ වේවා...

  • Wkarasikap123 rasika
    Wkarasikap123 rasika සති 2කට පෙර

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • Madusanka Kurera
    Madusanka Kurera සති 1කට පෙර

    අපෙ රනවිරුවන්ට යොද බල යොද ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා ♥️♥️♥️♥️♥️

  • Sheelavathi Kwt
    Sheelavathi Kwt සති 2කට පෙර

    ජයවේවා අපේ විිරෝදාර රණවිරුවන්ට......

  • Eye imalsha malki disanayaka malki
    Eye imalsha malki disanayaka malki සති 1කට පෙර

    අපේ වීරයෝ 💪💪💪💪💪

  • Co Wi
    Co Wi සති 2කට පෙර

    එල සුපිරි අනිවාර්යයෙන් කරන්න

  • Chandra Lata
    Chandra Lata සති 2කට පෙර

    නියමයි හමුදාපති තුමනි

  • Viridu Nalin 0714104414
    Viridu Nalin 0714104414 සති 1කට පෙර

    ආදරෙයි හැමදාම හැමදේටම වඩා

  • Ishan Sha
    Ishan Sha සති 2කට පෙර

    Patta uniform eka....

  • anusha Kumarapperuma
    anusha Kumarapperuma සති 1කට පෙර

    ⁣මුළු රටේම සහයෝගය මේ විරුවන්ට ලබා දිය යුතුයි.

  • Pilomina raj
    Pilomina raj සති 2කට පෙර (සංස්කරණය කළ)

    First clean police department

  • chaminda jagath
    chaminda jagath දින 2කට පෙර

    ඔබතුමාගේ ෆේස්බුක් පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් මම. ජයවේවා.

  • STRANGER FiTnESS
    STRANGER FiTnESS සති 1කට පෙර

    Andenawa yakoooo mage kollo tika dakiddiii ❤️❤️❤️❤️❤️😢😢😢💪🏾💪🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏