විවාහ දවසේ, සියල්ලන් පුදුම කළ, සාරංග සහ දිනක්ෂිගේ සප්‍රයිස් ඩාන්ස් එක මෙන්න - Hiru Gossip බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 28

  • #HiruGossip #Dinakshi #Saranga Subscribe Now: https://goo.gl/BLs6Fx Watch more : https://goo.gl/jke1Wb Hiru Gossip Sri Lanka's Number One Gossip Portal. Website: www.hirugossip.lk Follow Us On Like us on Facebook: https://www.facebook.com/hirugossip Follow us via Tweeter: https://twitter.com/hirugossip Follow us via G+: https://google.com/+HirugossipLk

අදහස්

  • Joanna Woods
    Joanna Woods සති 1කට පෙර

    shrtlink.ca/ladiessh0w500xxx

  • Tharu Ruwanpathirana
    Tharu Ruwanpathirana සති 3කට පෙර

    මේ අයගේ කලින් කසාදය ගැන හොයන්න ආව ගොඩක් අය තමන්ගේ මිනිහට හොරෙන් හොර මිනිසුන් ගෙට ගෙන්න ගන්න.ගෑනිට හොරෙන් ගෑනු පස්සේ යන අය බව කරුණාවෙන් සලකන්න😂

  • Liam
    Liam සති 4කට පෙර

    සාරංගගෙ කලින් විවාහය කඩාකප්පල් වෙන්න හේතුව සාරංග නෙවෙයි කියලා දැන දැනත් comments අස්සෙ සාරංගට බනින එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. අමු කුහකයෝ. වෙන කෙනෙක් සතුටින් ඉන්නවා දකිද්දි සමහරුන්ට හෙන අමාරුයි

  • Imal Bandaranayake
    Imal Bandaranayake සති 4කට පෙර

    කලින් කසාදෙ කැඩුනා කියලා සාරංගට මැරෙන්නද කියන්නේ? ඌට උගෙ ජීවිතේ ආය ගොඩනගා ගන්න ඉඩ දීලා උඹලා උඹලගෙ පවුල්වල දේවල් බලගනිල්ලා. අපේ රටේ එවුන් මනුස්සයෙක් වැටුනම අතදෙනවා වෙනුවට වැටුන එකාව නැති කරලා දාන්න හදනවා තියෙන කුහකකමට. ඕකනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

  • Methsara Kodippili
    Methsara Kodippili සති 3කට පෙර

    කාටවත් අපහාස කරන්න කට ඉස්සර කරන්න කලින් හිතන්න කලාකරුවන්ගෙ පෞද්ගලික ජීවිතේ ඇතිවුන ප්‍රශ්න අපි දන්නෙ නැති බව.

  • Empress Ki
    Empress Ki සති 3කට පෙර

    මගේ කමෙන්ටි ඵක දකින්නේ මේ විඩියෝ eka බලපු 1% වෙන්න පුලුවන්. හැබැයි e හැමෝම කාටවත් වයිර නොකර සතුටින් හිදීවා.🙏

  • Dilshani Sewwandi
    Dilshani Sewwandi සති 3කට පෙර

    දිනක්ශි සාරංග,

  • Lochi Minethma Jayanayake
    Lochi Minethma Jayanayake සති 4කට පෙර

    සාරංග දිනක්ෂි සුබ පැතුම් 😍 ශක්තිමත් ආදරණීය කපල් එකක්.

  • Kavishan Bandara
    Kavishan Bandara සති 3කට පෙර

    මෙයාලා ගැන දන්නෙ නැති අය බොරු දේවල් හිතින් මවාගෙන බැන්නට සරායි දිනායි කියන්නෙ ගොඩක් හොද දෙන්නෙක්. ඒ ගැන මම අත්දැකීමෙන්ම කියනවා

  • Dinodi Sankalpana
    Dinodi Sankalpana සති 3කට පෙර

    සුබ මංගලම් ❤❤ ඇස්වහ කටවහක් වැදෙන්න එපා 🙏

  • john tailor
    john tailor සති 3කට පෙර

    >>

  • Nikka production
    Nikka production සති 4කට පෙර

    ජය මන්ගලම් කීව ඉතින්.ගොඩ කාලයක් ඉන්න ලැබේවා

  • Nimasha Bandara
    Nimasha Bandara සති 3කට පෙර

    Man nam ave comment vala banala thiyenavada kiyla blnta 😁😁😁😁😁😁😁😁

  • rangana isuru
    rangana isuru සති 4කට පෙර (සංස්කරණය කළ)

    දික්කසාද වෙලා ආයේ කසාදයක් බැන්ද එකම මිනිහා දැන් සාරංග විතරද එතකොට දැන් මේ බැනලා කමෙන්ට් දාන කට්ටිය තමන්ගේ කුළුදුල් අකලංක ප්‍රේමය සරණපාවා ගත්ත සත්‍ය ප්‍රේමබෘංග රාජයෝද ?? අනේ පලයං යකෝ යන්න ලව් කරද්දිත් spare wheel එකකට කොක්ක දාගෙන run කරන එවුන් එනවා අනුන්ට චරිත සහතික දෙන්න

  • thilanka de silva
    thilanka de silva සති 4කට පෙර

    ආදරය සතුට පිරුනු විවාහ ජීවිතයකට සුබ පතනවා

  • Hashini Madu
    Hashini Madu සති 4කට පෙර

    සාරංග අයියටයි දිනක්ශි අක්කටයි සුබ පැතුම් ❤❤❤

  • අතිගරු Nera
    අතිගරු Nera සති 3කට පෙර

    වෙඩිමට ආව නම් කට වහගෙන පලයල්ල යකු....😂😂🤣🤣🤣

  • Me & my Family
    Me & my Family සති 4කට පෙර

    Guys don't press the play button if you don't want to watch.

  • Methsara Kodippili
    Methsara Kodippili සති 3කට පෙර

    අමුතු ඇටේ මෝඩ රට වැසියෝ දික්කසාද වුන දෙන්නෙකුගෙන් මුලින්ම අලුත් ජීවිතයක් පටන් ගන්න කෙනාට වැරද්ද පටවලා අනිත් කෙනාව සුද්ද කරන එක හරිම ගොන්. තිරය පිටුපස වුන දේවල් , අහිංසකයි වගේ පේන අය ඇත්තටම අහිංසකයිද කියලා අපි දන්නෙ නෑ. අපහාස කරන්න කට ඉස්සර කරන්න කලින් හිතන්න සාරංගවත් උමාලිවත් එයාලගෙ ජීවිතේ ඇතිවුන ප්‍රශ්නවත් අපි දන්නෙ නැති බව. මැදිහත්ව සුබ පතන්න නැත්නම් තමන්ගෙ හිතේ කුනු comment කරන්නෙ නැතිව වෙන video එකක් බලන්න

  • Dewli Dulanya
    Dewli Dulanya සති 4කට පෙර

    Pathagena apu vidiyata thama hema dema lebenne sathutin inna budu saranai