වොයිස් ටීන් දැනටමත් දිනන කෙනා තෝරලා ඉවරයි ? | Thesara Thiyamine | The Voice Teen Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 3

  • ලංකාවේ මේ දවස් වල ප්‍රසිද්දම තරගයක් තමයි The Voice Teen Sri Lanka කියන්නේ ඉතින් මේ තරගයේ ඉතාමත් ප්‍රසිද්ද තරගකාරිනියක් තමයි Thesara Thiyamine කියන්නේ එයාට වුනු අසාදාරනයක් ගැන වීඩියෝවක් ෆේස්බුක් දාලා තිබුන ඉතින් නයිඑෆ්එම් අපිට තිසාර ඒ ගැන කිව ආන්දෝලනාත්මක කතාවයි මේ

අදහස්

  • harsha keselgaswita
    harsha keselgaswita මාස 1කට පෙර

    කපල් එකක් වැටකෙයියා පදුර අස්සට ගියා දැක්කද?

  • Achini Imalsha
    Achini Imalsha මාස 1කට පෙර

    තමන් තැනකට ආපු තැනට ගරහන එක වැරදි💔👋

  • SL Travel Diaries
    SL Travel Diaries මාස 1කට පෙර

    ගොං පාට් නොදා ටැලන්ට් එකෙන් වැඩක් කරන්න බලන්න. මොනා උනත් 12 මිලියන් විව්ස් තියා ගෙනත් ජජ්මන්ට් එකට හිස නමපු සහන්ගි රෙස්පෙක්ට්.

  • Ashka De Silva
    Ashka De Silva මාස 1කට පෙර

    මේකෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ..හැබැයි වයස අවුරුදු 12ක් උනත් අමීලියා ඇත්තටම talented.. ඒකෙ කිසිම සැකයක් නෑ

  • Indrachapa Rajapakshe
    Indrachapa Rajapakshe මාස 1කට පෙර

    මේ වගෙ වට්ටි අම්මෙක් හම්බුනොත් අටපට්ටමට කියන්ඩ ඕනේ... 🙂

  • Chamodi Dewmi
    Chamodi Dewmi මාස 1කට පෙර

    හශේන්, එරන්දි,වීනාත් talent එකෙන් ආවා කියද්දි නම් මාර සතුටක් දැනුනෙ.❤️

  • Prabhani Erandika
    Prabhani Erandika මාස 1කට පෙර

    ඊයෙ හශේන් දිනද්දි දැක්කද මාදුවී, ඉශිතා, එරන්දි ගෙ මූනු, දිනපු කොල්ලටත් වඩා ඒ කෙල්ලො තුන්දෙනා සතුටු උනා. මුලු තරගෙ පුරාම මාදුවීගෙ මූනෙ තිබුන ලස්සන හිනාව එක තත්පරේකට නැති උනේ නෑ වෙන එකෙක් දින්නා කියලා. ඉශිතා පොඩි කෙල්ලත් එහෙමයි. මම දැක්කා ලිට්ල් ස්ටාර් එකේ පොඩි කෙල්ලෙක් හෝගාල අඩනවා 2 උනා කියලා. බොරුවට උනත් තව කෙනෙක් දිනද්දි මෙහෙම හැසිරෙන්න බෑ බොරුවක් කියලා තේරෙනවා. ඒකයි ඒ ලමයි මේ තරම් දුරක් ආවෙ. එක පවුලක් වගේ. මුලු තරගෙම දැකපු සුන්දරම මොහොත තමයි ඒක. පුදුම ආදරයක් හිතුනා පොඩි උන් හතර දෙනා ගැනම. උන් ඔක්කොම දිනුම්. දක්ෂ කම විතරක් මදි නංගි හැදියාවත් තියෙන්න ඕනි. ඔයා මේකෙ නම් කියන මල්ලිලා දෙන්නාත් කිව්වානෙ වෙච්ච දේ.

  • Shehan Jayasinghe
    Shehan Jayasinghe මාස 1කට පෙර

    ඔයාට වඩා දක්ෂ අය කොච්චර කැපුනද.ඔය අසාධාරණය ඔයාට පෙනුනේ ඔයා කැපුන හින්දා නේ ..ඔයා ට විතරක් හොදට සලකද්දි හිතුන් නැද්ද එහෙනම් ඒකත් අසාධාරණයි කියලා

  • Dula Show
    Dula Show මාස 1කට පෙර

    දුවේ ඔබ මේ කියන දේ තැටි ගත කර තබා ගන්න...අනාගතයේ දිනයක ඔබ මෙය නැවත නරඹන්න ඔබටම ලැජ්ජා සිතෙයි....ඔබ තුලින් දැන් මතුවන්නේ ඔබ නොව ඔබගේ වටා පිටාවේ සිට පිදුරු දමනා මිනිසුන්ය..ප්‍රවීනයන්ට අබියෝග නොකරන්න...නිතරම ගරු කරන්න.....මමත් කෙල්ලෙක් නිසා මෙසේ පවසන්නේ....ඔබට ජය

  • Kaveen Ravishka
    Kaveen Ravishka මාස 1කට පෙර

    Earth සින්දුවෙ ගහකට හරි ඉන්න chance එක නැති කර ගත්තෙ😂😅

  • Kavindu Harshana
    Kavindu Harshana මාස 1කට පෙර

    වීනාත්ට අසාදාරනයක් උනා කියන කස්ටිය මේ 👇කොනට

  • MD j Theekshana
    MD j Theekshana මාස 1කට පෙර

    අනිත් එවුන්ට බැන බැන ඉන්නවට වඩා, තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට ගියානම් මොකද🖕

  • 2T Productions
    2T Productions මාස 1කට පෙර

    ශිහාන් 5 ට අයින් වෙද්දි, ඔහොම තැන් තැන් වල දුක කිය කිය ගියානම්, අද ඔය තැන නෑ 😁

  • Nick Teamerti
    Nick Teamerti මාස 1කට පෙර

    හනා , හසන්ගි , සියුමිනි ඔයාට හොද ආදර්ශ...!!!

  • Akenjali Jesmin
    Akenjali Jesmin මාස 1කට පෙර

    අනුන්ට ඇගිල්ල දික් කරන්න කරන්න කලින් දික් කරන්න කලින් තමන්ගේ අඩු පාඩු හදාගන්න 😂

  • SL PATHUWA
    SL PATHUWA මාස 1කට පෙර

    ඔයා හරියට sing කරානම් ඉවරනෙ..අපිත් බැලුවනෙ show එක ..ඇයි ඉතින් ඔහොම 😂😂😂😂 පව් අනේ

  • politics SL Channel
    politics SL Channel මාස 1කට පෙර

    අැත්ත වෙන්නත් අැති ලාාවට.... තරහාට ටිකක් බොරු කියනවත් ඇති කියල හිතෙනවා😂😂😂

  • ලටපට
    ලටපට මාස 1කට පෙර

    පරදින්න ඉගෙනගනින්..මහලොකු එවුන් නෙමෙයි උබල..ගොන් ගෑනු..අඩවැඩියාව..

  • Vinura Sewmith
    Vinura Sewmith මාස 1කට පෙර

    හශේන්ට සුභ පැතුම්😏😏

  • rithuu omayaa
    rithuu omayaa මාස 1කට පෙර

    අය්යෝ ඇය නන්ගි ඔයා මෙහෙම....ඔයාට විතරමද මෙහෙම දෙයක් උනේ....අනිත් කවුරුත් නම් ඔහොම දුක කිය කියා චාටර් වෙනවා දැක්කේ නෑ