වශිය | Wizardry - Ft Shanudrie- Ratta (Sponsored) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 17

  • Concept & Directed by: Ratta Cast: Shanudrie Priyasad Praveen D Production Manager: Sujendra Niro Dop: Dilipa Pussalla | Praveen D Assist: Movindu Subasinghe Make up: Waruni Alphonso Edit: Pathum Dhaminda Mixing and Mastering: Sandumina Muthukelum Location: De Saram Walawwa - Miriswatta Assist: Movindu Subasinghe Crew: Wikum Chathuranga Chathura Madushanka Erandika Prabhath Special Thanks: De Saram Family Fahmee @ DICE Priyasad Family Inoka Karunarathna & Family Follow Viva Facebook Page: https://www.facebook.com/VivaSriLanka Follow me on: FB: https://www.facebook.com/StudioRatta/ Insta: https://www.instagram.com/ratta_on_insta

අදහස්

  • Ratta
    Ratta සති 1කට පෙර

    ඨ්‍රෙණ්ඪිං වණ් භෝඉස් ඇණ්ඪ් ඝර්ළ්ස් 🤩❤️🇱🇰😍🙏

  • KONARA VLOG
    KONARA VLOG සති 1කට පෙර

    කාංචනාට ලව් කරපු රැට්ටා අන්තිමට ශනුද්‍රිට අහුවුනා😂

  • Lion-lanka Labs
    Lion-lanka Labs දින 4කට පෙර

    Ko

  • Hasantha Sulakshana
    Hasantha Sulakshana සති 1කට පෙර

    මේ comment එක කියවන උන්ගේ අම්මයි තාත්තයි අවුරුදු 100 ක් ජීවත් වෙනවා.

  • tul la
    tul la සති 1කට පෙර

    බලන ගමන් කොමෙන්ට් කියවන එක තමා ආතල්ම එක😂‍😻

  • Pol Karu
    Pol Karu සති 1කට පෙර

    එකක් සමන්තට 🤣🤣

  • IMB CREATIONS
    IMB CREATIONS සති 1කට පෙර

    Unlike කරලා තියෙන්නෙ අනිත් කිරිපිටි company වල උන් වෙන්න බැරිද 😁

  • 1M subscribers target no any video's
    1M subscribers target no any video's සති 1කට පෙර

    2020 A/l සෙට් එක මේ කොනට #👈

  • Chanuka Ashan
    Chanuka Ashan සති 1කට පෙර

    ශනුද්‍රිගෙ ලස්සන යකෝ 😍😍😍

  • Sundara Lokaya
    Sundara Lokaya සති 1කට පෙර (සංස්කරණය කළ)

    තාත්ත වගේ වෙන්න ඇතැයි පුතත් 🤣🤣

  • Pasindu Abekoon
    Pasindu Abekoon සති 1කට පෙර

    මරු බන් ඇත්තටම මේක දෙන්නෙක්ගෙ ඇක්ටින් එකක් නේ බන් චරිත හතරක්ම ඉන්නව වගේ බන් දෙන්නම දක්ශයි ජය ජය ♥️👋

  • Shenal Shalinda
    Shenal Shalinda සති 1කට පෙර

    වීවා බොන්න එපා ප්‍රෙන්ස්😂 පේනවනේ ඕක උගුලක්💔😂

  • Kasun Ishara
    Kasun Ishara සති 1කට පෙර

    Ratta පුතාට, shanudri දුව

  • Manoj Lakruwan
    Manoj Lakruwan සති 1කට පෙර

    ඔය ටී ශර්ට් එක මෙච්චර කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද කියාන්..😒

  • SIPPI CINEMA
    SIPPI CINEMA සති 1කට පෙර

    ඇබලයා😁😁😂😂...

  • rukmaal rukmaal
    rukmaal rukmaal සති 1කට පෙර

    අම්මෝ බං රැට්ට කලන්තෙ දාන එක 5 පාරකට වඩා බලපු උන් මේ කොණට වරෙව් 😂😂😂😋

  • uvindu sahan
    uvindu sahan සති 1කට පෙර

    ආපහු ජීවිතේට වීවා බොන්නෙ නෑ 😂😂😂❤️

  • SL Dulara
    SL Dulara සති 1කට පෙර

    මේව TV එකේ යන්නෝනි ඇඩ් අෆ්ෆා.එක තේකක් නිසා මෙ චුට්ටි වෙලාවට කොච්චර හිනා උනාද💖කමෝන් රැට්ටා✔️😇💪👉😍

  • Ashen Uyanahewage
    Ashen Uyanahewage දින 6කට පෙර

    හම්මෝ, ශනු පට්ට නේ පරණ ඇදුමට

  • CHAMATH VLOGS
    CHAMATH VLOGS සති 1කට පෙර

    බුදු අම්මෝ එක 🤣