වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 14

  • #Siyatha_fm #DJ_ara #lahiru_mudalige ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

අදහස්

  • Pol Karu
    Pol Karu සති 1කට පෙර

    ආසම චරිතයක්

  • Nava Vlogs
    Nava Vlogs සති 1කට පෙර

    පොඩි කාලේ ඉදන් අහපු ඒ වොයිස් එක 😍

  • Sajith Ranasinghe
    Sajith Ranasinghe සති 1කට පෙර

    වීඩියෝ එක බලනවට වඩා අහන් ඉන්න කැමති සෙට් එක කෝ😍

  • Shayama K K
    Shayama K K සති 1කට පෙර

    ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගෙන් පසුව බිහි වු අතිදක්ෂ නිවේදකතුමෙක් අරවින්ද. කිංස්ලි රත්නායකත් ඒ අතර ඉහල තැනක ඉන්නවා. මේ සියලු දෙනාගේ වැඩසටහන් අපව ගුවන් විදුලියට ඇද බැද තබා ගන්න තරම් ඔවුන් දක්ෂ වුවා. දවස ගානේ අප ඔවුන්ගෙන් යමක් ඉගෙන ගැනීමට මෙන්ම සිතීමට පුරුදු වුනා. අපේ ළමා කාලෙය් වීරයා ප්‍රේම කීර්ති. ඔවුන්ගේ හඩ පෞර්ෂය කිසිදා අමතක නොවන විදියට අප සිත්වල තැන්පත්වී තියෙනවා ඔවුන්ගේ කාය රූපයට වඩා. අද වැඩසටහනේ ලහිරුත් මනා සංයමයකින් මෙහෙයවීම ප්‍රශංසනීයයි. 💐💐🙏🏻🙏🏻🇨🇦

  • Kavindu Dilranga
    Kavindu Dilranga දින 6කට පෙර (සංස්කරණය කළ)

    අරා ❤

  • Prasad Alwis
    Prasad Alwis සති 1කට පෙර

    කිංස්ලිගෙන් පසුව ලංකාවේ ඉන්න එකම රේඩියෝ තරුව.. අවිවාදාත්මකයි.. සමහරුන්ගෙ භාෂාව මුලින් පටන් ගත්තහම අග මතක නැති තරමට ම අවුල්...

  • white walker88
    white walker88 සති 1කට පෙර

    Is it fair to ask a question like Whether he can run the show without Dishna?. Let's say, he can run the show without her, but can he answer 'YES'? should we believe answer for this kinda question, given that the rest of the questions were answered honestly. Is it fair to judge him? This is a trivial thing, but it happens all the time for everybody.

  • sithara sudarshi henayaka
    sithara sudarshi henayaka සති 1කට පෙර (සංස්කරණය කළ)

    අම්මෝ මගේ ක්‍රෂ් එක තමා ...ආදරෙයි අරා හැමදාම.. අවුරුදු 20ක් හිතින් ආදරෙ කරපු මගේ ක්‍රෂ් එක. ඉස්සරම රුපේ දැකලා නැතිව හිතින් මවාගෙන හිටියේ ...සුදේවයි අරායි

  • Dilan Jayakody
    Dilan Jayakody සති 1කට පෙර

    අඩෝ මේක මට ඇහෙන්නෙම radio එකේ අහනවා වගේ බන්... එහෙම ඇහෙන්නේ නැති කට්ටිය

  • Tharanga Madurasinghe
    Tharanga Madurasinghe සති 1කට පෙර

    යව යව බලපු නැති එකම ඉන්ටර්වීව් එක...එකම වීඩියෝ එක...අරවින්ද ලොකුගේ...ම⁣ගෙ ජීවිතයේ අහන්න ලැබුණු අභිප්‍රේරණාත්මකම කටහඩ...ජීවිතය⁣ට එකතු කරගත් දේ බොහෝයි...රේඩියෝ ඇහෙන කලාව වෙනස් කර අහන කලාව ඇති කල යුග පුරුෂයෙක්...ඔබට ජය අරවින්ද ලොකුගේ මහත්මයාණෙනි....

  • __s.e.n.a__ boy__
    __s.e.n.a__ boy__ සති 1කට පෙර

    අරා අයියා පැස් ගැන කියපු කැල්ලට නම් සිරාවටම ඇඩුනා 😓😓😓🙏

  • Isuru Senarathna
    Isuru Senarathna සති 1කට පෙර

    මේක බලලා ආය අරාපැස්බරා බලපු අය ලයික් කරන්න ❤️😍

  • Manjula Nawalage
    Manjula Nawalage සති 1කට පෙර

    17:12

  • C4 24
    C4 24 සති 1කට පෙර

    එතෙක් මෙතෙක් ලoකා රේඩියෝ ඉතිහාසයේ දුටුව හොදම නිවේදකයෙක්..රුව නැතිව හඩට වශීවුනු නිවේදකයෙක්

  • Ravindu Aloka
    Ravindu Aloka සති 1කට පෙර

    Most valuable interview

  • Manjith Janakantha
    Manjith Janakantha සති 1කට පෙර

    මට දාන්න තරම් කමෙන්ට් එකක් නෑ

  • හිරු & සමාj
    හිරු & සමාj සති 1කට පෙර (සංස්කරණය කළ)

    අරවින්ද අයියා ගැන කතා කරන්න දෙයක් නැහැ අංක එකේ පොරක් අපි එදා ඉදන් අදත් අපි කවුරුත් මැරෙන කම් ආදරය කරන කෙනෙක් තමා හිරු fm ඒක අද මේ තත්ත්වය තියෙන්නේ අරවින්ද අයියා& පැස්බරා නිසා තමා ඒක කවුරුත් දන්නවා බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි අයියේ ❤️

  • Iroshana Ranasinghe
    Iroshana Ranasinghe සති 1කට පෙර

    වෙන ඉන්ටර්විව් නම් බලන්න ආසා නෑ ඒත් ලහිරු අයියේ ඔයාගෙ ඉන්ටර්විව් එක නම් මරු.. ඒ වගේම මේක තමා මම ආයේ ආයේ පාරක් බලපු ඉන්ටර්විව් එක

  • NEWS ලංකා
    NEWS ලංකා සති 1කට පෙර

    රේඩියෝ කලාවේ මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්න පුලුවං එල කොල්ලෙක්.. අරා උබ පට්ටයි❤😍.. එකග උන් කෝ බලන්න ලයික් කරමු

  • Sachin Ushan
    Sachin Ushan දින 2කට පෙර

    A good gentleman, I have seen modern journalism..