ලංකාවේ Problems: ඉස්සර vs. දැන් - Pie FM බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 24

  • A skit based on the meme template 'Buff Doge vs Cheems' with relevance to the problems Sri Lankans faced back then versus now. Sub-Reddit: https://www.reddit.com/r/PieFM/ Website: https://maniya.net/ Instagram: https://www.instagram.com/OfficialManiYa Facebook: https://www.facebook.com/OfficialManiYa Twitter: https://twitter.com/OfficialManitha #ManiYa #PieFM

අදහස්

  • SL Page
    SL Page සති 3කට පෙර

    මනියගේ ව්ඩියො ආසාවෙන් බලන අය කෝ බලන්න ❤️❤️💚💚✌️✌️

  • Chaali Picaso
    Chaali Picaso සති 2කට පෙර

    කපිල උන්ඩුක පුච්චට ආදරේ සෙට් එක Like 👍 එකක් දාගෙන යමෝ ❤️

  • Chamika /RJ
    Chamika /RJ සති 2කට පෙර

    වීඩීයෝ එක බලන්න පරක්ක්කු උනා ටිකක්.😥.. නියමයි අයියෙ කාලෙකට පස්සේ ලේ පිරිසිදු වෙන්න හිනා වුනා.. ❤.. ජය වේවා

  • Has iTh
    Has iTh සති 2කට පෙර

    Fans:= ManiYa T shirt ඵකක් order කරන්නේ කොහොමද?

  • මාලක ජයසුන්දර
    මාලක ජයසුන්දර දින 3කට පෙර

    මචන් අය්ය ... සමාජයක් පිරිහීම ට ලක් වෙලා ඉන්න වෙලාවේ ඒ වැරදි හෑල්ලුවට ලක් කරන්න ගොඩක් අයට කොන්ද පන නෑ...... ඒ නිසා... good job ayya

  • gimhana kaveendra
    gimhana kaveendra සති 3කට පෙර

    ඔක්කොම හරි යකෝ මට තියන ප්‍රස්නේ ගෑස් එක උඩ ඔහොම ඉඳන් හිටියේ කොහොමද කියල 😂😂😂😂

  • kavindu gaming
    kavindu gaming සති 2කට පෙර

    Fans = why are you so angery with chanux bro

  • TECHSHAN BRO
    TECHSHAN BRO සති 2කට පෙර

    වෙලෙන්දෝ සින් එක තමා මරු..

  • Didulanga DiduWa
    Didulanga DiduWa සති 2කට පෙර

    😂කිරි කොස් කන්න පුලුවන්ද ගැනියේ දවල්ට..හදනව මොනව හරි බිරියානි එකක්....😂💔❤️

  • Shanaka Sandaruwan
    Shanaka Sandaruwan සති 2කට පෙර

    මොකක්ද යකෝ චනුක්ස් එක්ක තියෙන කේස් එක කොහොම වීඩීයෝ එක හැදුවත් චනු අයිය වරදින්නෙ නෑ😀😀

  • Danuka Dananjaya
    Danuka Dananjaya සති 2කට පෙර

    ඉන්දික තොටවත්තගෙ සීන් එකෙදි ස්ක්‍රීන් එක ටච් කරලා බලපු උන් ඉන්නවද තව 😂😂

  • Sameera Nishshanka
    Sameera Nishshanka සති 2කට පෙර

    ඇයි බං chanux එක්ක ඔච්චර තරහා😂😂

  • Damith Lakshan
    Damith Lakshan සති 2කට පෙර

    Fan- හැලෝ

  • Gaming_with _MANJI_
    Gaming_with _MANJI_ සති 2කට පෙර

    fans:-ඉන්දික තොටවත්තට මොකද උනේ?

  • SL COMPUTER TECH
    SL COMPUTER TECH සති 2කට පෙර

    අර අදුරු දර්ශන දෙකක් තිබ්බේ හරි කලාත්මක යි

  • Royale Production
    Royale Production සති 3කට පෙර (සංස්කරණය කළ)

    ඉන්දික තොටවත්තගේ සීන් එකේ..ඩිස්ප්ලේ එක ඔෆ් උනා කියලා හිතලා ඩිස්ප්ලේ එක ටච් කරපූ උන් කෝ..😂😂

  • N1ght Fury_107
    N1ght Fury_107 සති 2කට පෙර

    ඩ්ස්ක්ලේමර් චූ බර තියාගෙන මනියගේ විඩියෝස් බලන්න එපා 💔

  • eXpress
    eXpress සති 2කට පෙර

    උබ චනුක්ස් බ්‍රෝ එක්ක මොකක් හරි සබ්ජෙක්ට් එකක් එහෙම තියෙනවද බන්.

  • Deshan Manujaya
    Deshan Manujaya සති 2කට පෙර

    ඉම්දික තොටවම්තගෙ සීම් එකේ මම් හිම්තුවෙ ඩිස්ප්ලේ එකට හැමම්නුනා කියම්ලා...ඉහි ඉහි හාඩ් එකේ සම්දෙත් ඇහුනා 😢💔

  • Ransara Fernando
    Ransara Fernando සති 2කට පෙර

    09:40