ලංකාවේ ලාබාලත ධනවතියකුගේ දියුණු වීමේ රහස | Mashi Nehansa බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 14

  • ලංකාවේ ලාබාලත ධනවතියකුගේ දියුණු වීමේ රහස | Mashi Nehansa

අදහස්

  • KONARA VLOG
    KONARA VLOG සති 1කට පෙර (සංස්කරණය කළ)

    "නැති කාලේ මූණවත් නොබැලුව මිනිස්සු තියන කාලේ ඇවිත් හිනා වෙලා කතා කරනවා" මාශිට වගේ මේ අත්දැකීම තියන තවත් අය ඉන්නවද?

  • RaMoD with COOL STEPS
    RaMoD with COOL STEPS සති 1කට පෙර

    Good One KONARA VLOG ❤️

  • Manelsiri Gamage
    Manelsiri Gamage සති 1කට පෙර

    ඇග විකුනුවද කියලා අහපු එකට නම් එච්චර කැමති නෑ සහෝදරයා ..Give Respect to her value..sex or anyother thing is her privacy and her choice.u cant ask anything bcz of you tuber.

  • Erandi Samarakoon
    Erandi Samarakoon සති 1කට පෙර

    මේක ගොඩක්ම වටිනවා..හිතින් වැටිල ඉන්න වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දාපු එක..මේ අක්කිගේ you tube channel එකක් නැද්ද motivation videos තියෙන...

  • *Mashi* 19
    *Mashi* 19 සති 1කට පෙර

    ඇයි බන් ඇග විකුනපු කතාවක් ඇහුවේ...ඇයි බත් කන හරකෙක් කියලා පෙන්නුවෙ...කෙල්ලෙක් කට්ටක් කාලා තැනකට ආවම හිතන්නෙම ඔහොම දෙයක්..ගොන් බූරු හැත්ත.ඒක අහද්දි මටත් මොකද්ද වෙලා ගියා..මාත් කෙල්ලෙක් බන්..ඒ කෙල්ලට මොනා හිතෙන්න ඇද්ද.බූරුවා

  • jack Heshad
    jack Heshad සති 1කට පෙර

    ඇග විකුණලා ද කන්න දුන්නේ කියලා අහපන් උඹේ අම්මගෙන් ගොන් ලබ්බා

  • Belta
    Belta සති 1කට පෙර

    පංඩිතයිද ආහාන්න එපා ඒ 😁❤

  • Sunil Silva
    Sunil Silva සති 1කට පෙර

    මැය පවසන ආකාරයෙන්ම ,ගැහැනු ළමයි,හැගීම් වලට වහල් නොවිය යුතුයි . බුද්ධියෙන් තීරණ ගත යුතුයි . ඇය කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් ,ඔබට ජය .

  • Gihan S Jay
    Gihan S Jay සති 1කට පෙර

    මම මේ නංගිගෙ කතාව හොදටම දන්න කෙනෙක්. හරිම සතුටුයි, ආඩම්බරයි මාශි..

  • Fathima Feroza
    Fathima Feroza සති 1කට පෙර

    සොයුරිය ඔබ වැනි කෙල්ලෙක් නිසා අපිටත් ආඩම්බරයි 😊 ❤️

  • Manju Gamage
    Manju Gamage සති 1කට පෙර

    පන්ඩිතයිද ඔව්🤣🤣🤣🤣🤣🤣🤣 ලොකු කම තියෙනවා 😍😍😍 එහෙම තමයි ඉන්න ඔනේ කෙල්ලෙක්

  • Pinoy Ceylon
    Pinoy Ceylon සති 1කට පෙර

    Never stay in the frame... See the world.. Stay calm n clean.. I am facing every day failure still i walk.. 4 years. I have ask to do dog care but he saw my cv told me i can find a better job.. But still no but i do many things to go on till i go back never give up..

  • Dona senani Siriwardana
    Dona senani Siriwardana සති 1කට පෙර (සංස්කරණය කළ)

    Very impressive and inspiring. And I believe in law of attraction. All the best!

  • Buddika Vishwa
    Buddika Vishwa සති 1කට පෙර

    දාලා ගිය ඒකාට යන්න දීලා .. ලස්සන ජීවීතය ජය ගත්ත සුපිරි කෙල්ලෙක් ✌🧠❤

  • Pro Legend
    Pro Legend සති 1කට පෙර

    "Nathi kale nathi aya athi kale wena mokatada"

  • J C
    J C සති 1කට පෙර

    තමන් දුප්පතෙකු ලෙස ඉපදීම දෛවය හෝ ඉරණම විය හැකියි...නමුත් දුප්පතෙකු ලෙස මිය යාම තමන්ගේ වරදකි...

  • saduni p
    saduni p සති 1කට පෙර (සංස්කරණය කළ)

    දැන් අර පයින් ගහලා උඹව අකුලකට විසි කරපු කොල්ලො ඒවි පස්සෙන් හෝ ගාලා සල්ලිවලට ...මොනා කිව්වත් කොල්ලො හොයන්නෙ කෙල්ලන්ගෙ සල්ලි....දැන් කාලෙ ගොඩක් කොල්ලො බලන්නෙ කෙල්ලගෙන් යැපෙන්න...නොදකින් හිගන හැත්ත..

  • Manel Dissanayake
    Manel Dissanayake සති 1කට පෙර

    සැලෝන් සල්ලියෙන් උඩින් නොයන

  • Judy Wijesinghe
    Judy Wijesinghe සති 1කට පෙර

    UTHSAHAWANTHEYA JAYEGANEE. A' Ahinseke duweta mage unusum sube pethum greetings from SPAIN❤🌹👍.Thanks for this intriguing program. GOD BLESS YOU putha🌻

  • Ishan Bhawantha
    Ishan Bhawantha සති 1කට පෙර

    අපේ තාත්තා මේෂන් වැඩ කලේ. කොහොම හරි අපිව කැම්පස් යැව්වා.