ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 අගෝ 21

  • ලංකාවේ මැටි කර්මාන්තය ගාන වඩාත් පුලුල් කතිකාවක් ගොඩනැගුණු මේ මොහොතේ එම කර්මාන්තය ගැන අපේ සිහියට නැගෙන්නේ සකපෝරුව ,මැටි වලං ,ටයිල් යනාදියයි, නමුත් සාම්ප්‍රදායික මැටි නිර්මාණ ශිල්පියාගෙන් ඔබ්බට ගොස් සිය නිර්මාණ කටයුතු සිදු කොට වෙළද පොල ජයගත් ලංකාවේ වැඩිම මිලට අලෙවි වන මැටි නිර්මාණ කටයුතු සිදු කරන අජිත් පෙරේරා මහතා සමග #TalkwithChatura

අදහස්

  • Shirak Pujitha
    Shirak Pujitha මාස 1කට පෙර

    තනි වචනෙන් ගත්තොත් "පොරක්" කියලා හිතන උන් මේ කොනට 👉💪👌

  • APSARA sewing projects
    APSARA sewing projects සති 3කට පෙර

    පැය එකයි විනාඩි හතළිස් පහක් deta කපා ගෙන මේක balanwa කියන්නේ අද කාලෙට අවශ්‍ය පුද්ගලයකු වෙන්නට ඕනි

  • SLPhotoTutorial
    SLPhotoTutorial සති 2කට පෙර

    පොරක් ❤️❤️❤️

  • Arrow Jr
    Arrow Jr සති 4කට පෙර

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි මේ මනුස්සයාගේ තියෙන ගැම්ම 18 එහෙකුටවත් නෑ

  • George Vinitia
    George Vinitia සති 4කට පෙර

    ජනාධිපතිතුමණි මෙන්න ඔබ සොයායන මිනිසා ! අපේ රටට බොහෝ දෑ දායාදකලහැකි ! දෙන්න අපේ දරුවන්ට ජීවය ඔවුන්ගේ දස්කම් විස්කම් මතුවන විදිහට ! අපේ උතුම් රට අපි අපේ ඇත්තන්ගේ දස්කම් විස්කම් වලින් සරසමු ! තමන් කෙරෙහි අභිමානය ඇතිකරවමු !

  • Sandun Lakshitha
    Sandun Lakshitha සති 4කට පෙර

    ජනප්‍රිය නොවුනු මෙවෙනි පුද්ගලයන් කියක් ඇද්ද ලංකාවේ.🙄🇱🇰

  • Damayanthi Kaluarachchi
    Damayanthi Kaluarachchi සති 3කට පෙර

    ""මැටි ගුලිය සකපෝරුවේ තිබෙනකල්.....

  • Seyleen Sampath
    Seyleen Sampath සති 4කට පෙර

    පැය දෙකක් නෙමේ පැය 6 වත් කතාකරානම් කියල හිතුන, ආයෙ පුලුවන්නම් මේ මනුස්සයව ගෙන්නන්න, මේ වගේ මනුස්සයොත් ලන්කාවෙ ඉන්නව කියල පෙන්නපු එකට දෙරනට රෙස්පෙක්ට්, හොදම එපිසෝඩ් එකක්!!!

  • Leslie Perera NCE. kindly wwe
    Leslie Perera NCE. kindly wwe සති 4කට පෙර

    මම මෙතුමා ගැන දන්නේ 1973 සිට ලංකා පිගන් සංස්‌ථාවේ සේවය කරන කාලයේ සිට. එදත් එහෙමයි අදත් ඵහෙමයි.

  • KAMAJ TV
    KAMAJ TV මාස 1කට පෙර (සංස්කරණය කළ)

    මෙන්න මිනිස්සු

  • Viraj Bandara
    Viraj Bandara සති 3කට පෙර

    චතුර,තවත් වතාවක් හැකිනම් මේ අපූරු මානව හිතවාදී සෞන්දර්යාත්මක මිනිසාව ගෙන එන්න! ඔබට තුති🙏

  • sajith prasad
    sajith prasad සති 4කට පෙර

    අනාගතේ නටබුන් ඕන නම් අද පිලිම වලලන්න ඕන....❤❤❤❤😱😱😱😱😊😊😍😍

  • Pamesha Perera
    Pamesha Perera සති 4කට පෙර

    "WELL SAID THE TRUTH"

  • SL White TV
    SL White TV සති 4කට පෙර

    අවු. 63 වුනත් තරුණයෙකුටත් එහා ගියපු මොරාල් එකක් තියෙන පට්ට පොරක්.

  • Naomi Garusinghe
    Naomi Garusinghe සති 4කට පෙර (සංස්කරණය කළ)

    මම මේ අපූරු මනුෂ්‍යයා දැන් මම සෑහෙන කාලෙක ඉඳන් follow කරනවා.. ඔහුට ලැබෙන්න ඕනෙ අවධානය දැන්වත් ලැබෙන එක ගැන හරිම සතුටුයි..

  • Damindu Tharinda
    Damindu Tharinda සති 3කට පෙර

    මේ මහපොලවේ සජීවී අජීවී කියලා දෙකොට්ඨාශයක් නෑ. සියල්ලෝම සජීවියි. ගස් ගල් සතා සිව්පාවා මේ සියල්ලෝම පන ගැහෙන ජීවිත.

  • Asiri Mahalaksha
    Asiri Mahalaksha සති 4කට පෙර

    බිලියන් ගණන් වියදම් කරල ගෙවල් හදනව.. රු.150 කොස්ස තමයි පාවිච්චි කරන්නෙ... 🙏❤️

  • Udaya Fantasy
    Udaya Fantasy සති 3කට පෙර

    කට උත්තර නැති වුණා .......මෙහෙම සම්පත් ඉපදෙනවා ,මැරෙනවා ,ඒ දැනුම ඒ මිනිස්සුත් එක්කම වැලලීලා යනවා ....💔

  • SUMUDU සුමුදු
    SUMUDU සුමුදු මාස 1කට පෙර

    සම්පූර්ණයෙන්ම ඇහුවා...

  • Sauri saa
    Sauri saa සති 3කට පෙර

    "විද්‍යාව නොදන්නා හැම කෙනෙක්ටම ඒවා හීන තමයි" ඇත්ත කතාව. මේ කතාවේ හැම වචනයක් ම ඉතාම අර්ථ සම්පන්නයි. Respect sir.👍😇