ලංකාවේ එකම අධි සුඛෝපභෝගී අලි ප්‍රවාහන රථය! - World's first super luxury elephant truck in Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • ලංකාවේ එකම අධි සුඛෝපභෝගී අලි ප්‍රවාහන රථය! - World's first super luxury elephant truck in Sri Lanka Like 👍 comment 🖊️Share Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න . Up coming videos- Rawana Express Intercity bus service in Sri Lanka Pinnawala Elephant Open age Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න. Like us on FaceBook - https://www.facebook.com/Sithdahana14... © For Copyright Matters Please Contact Us At ► : Email - gayanindika141@gmail.com #Ashok_Leyland #Elephant_Truck #Aluth_Lokaya

අදහස්

  • Sanjeewa Madusanka
    Sanjeewa Madusanka සති 1කට පෙර

    ඔබ තුමාට ගොඩක් පින් අපේ රටේ අලි සම්පත රැක ගන්න මේ දරන උත්සාහයට.තවත් දියුණුවට පත් වෙත්වා.දළදා සමිදු පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට

  • ASHAN online
    ASHAN online සති 1කට පෙර

    අලියගේ පිටේ නගින්න සෑහෙන්න ගේමක් දුන්න බං.ඒ

  • Chocolate Isuru
    Chocolate Isuru සති 1කට පෙර

    Dislike දාපු උන්‍ට අලිම ගහපිය😡

  • rehan Janaka
    rehan Janaka සති 2කට පෙර (සංස්කරණය කළ)

    අපේ පාවුලේ හැමොම හැම පොයටම ඇවිත් ඔබතුමා හැදුව අසියවේ උසම බුදු පිලිමය වාදිනවා

  • rainy shaluka
    rainy shaluka සති 2කට පෙර

    මතුගමට ප්‍රජා බස් රතයක්, ගිනි නිවන ර්ත, උසම බුදු පිලිමය, සමදි පිලිමය දුන්නා.

  • Rupasiri Perera
    Rupasiri Perera සති 2කට පෙර

    විතාන මහත්තයාගේ අලි ළමයින්ට අපෙන් සුබ පැතුම්!

  • Binara Thathsara
    Binara Thathsara සති 1කට පෙර

    කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බදු ගෙවන අපේම සිංහල බෞද්ධ කෝටිපති ව්‍යාපාරිකයා, ☸️

  • CEditz
    CEditz සති 1කට පෙර

    මං දැක්කා නුවරට එනවා පට්ට ආ

  • SL SANHINDA
    SL SANHINDA සති 2කට පෙර

    හැම දෙනාටම එක වගේ සලකන ඔබතුමා ගැන අපිට විස්වාසයි...

  • elon mist
    elon mist සති 2කට පෙර

    ජගත් මහත්තයට මඩ ගහන උන් මෙක බලලවත් දියුනුවෙයන් බන්

  • ADIYA
    ADIYA සති 2කට පෙර

    මේ වගේ විඩියෝ එකක් කරපු අශාන් අයියා උබටත් අලි අයිති කාරයා සහ අලි බලා ගන්න ඒ අයටත් බුදු සරනයි..ස්තූති අශාන් අයියා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට..❤

  • Chaliya production
    Chaliya production සති 2කට පෙර

    ජගත් විතාන මහතාගේ වියාපාරයේ දියුනුවට පත් වේවා

  • rayan stark
    rayan stark සති 2කට පෙර

    පොලියට දිලා මෙ වගෙ සල්ලිකාරයෙක් වෙන්න බැ

  • Shanka Devinda
    Shanka Devinda සති 1කට පෙර

    එහෙම වාහන නිර්මාණය ගැන නම් බොහොම අගය කළ යුතුය . සතුන්ගේ සැපපහසු ගැන ගොඩක් හිතල තියෙනවා. මේකට දායක වූ සියලු දෙනාට පින් සිද්ද වේවා

  • Ruminda M
    Ruminda M සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඔබතුමා, පිං!!!!!! වැඩි වැඩියෙන් දියුණුව ඇති වෙනවා... 🐘

  • sampath dananjaya
    sampath dananjaya සති 2කට පෙර

    ආගමට / සත්තුන්ට මේ වගේ අදරය කරන කෙනෙක් දැක්කමයි

  • Sanjeewa Gamage
    Sanjeewa Gamage සති 2කට පෙර

    මේවගේ වාහනයක් අලි ගෙනියන්න තියන එක මාරම වට්නවා.. නැත්නම් උන් වැට්ලා මැරුනා මතකනේ පහුගිය කාලේ

  • Latha Latha
    Latha Latha සති 2කට පෙර

    මට හිතෙන දේ නම් ඔබතුමා ළඟ අලියෙක් වෙලා ඉපදෙන්නත් පිං කරන්න ඕනේ මම හරිද

  • Ishi and Hasi
    Ishi and Hasi සති 1කට පෙර

    වෙනත් අලිත් ඉන්න අයටත් මේ වගේ අපි ප්‍රවාහන රථ හදන්න හිතෙන්න ඕනි මේ විඩියෝ එක දැකලා.❤️❤️❤️

  • Nirush Aryan
    Nirush Aryan සති 2කට පෙර

    මේ වගේ සල්ලි තියන මිනිස්සු තමයි පාර්ලිමේන්තු යාවන්න ඔනේ