ලක්ෂ 50 ක වියදමින් හදන ලංකාවේ එකම යෝධ ඇරපයිමා ( දිග අඩි 06ක්)! - The BIGGEST Arapaima in Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 2

  • ලක්ෂ 50 ක වියදමින් හදන ලංකාවේ එකම යෝධ ඇරපයිමා ( දිග අඩි 06ක්)! - The BIGGEST Arapaima in Sri Lanka Like 👍 comment 🖊️Share Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න . Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න. Like us on FaceBook - https://www.facebook.com/Sithdahana14... © For Copyright Matters Please Contact Us At ► : Email - gayanindika141@gmail.com #ArapaimaFish #AluthLokaya #SriLanka

අදහස්

  • HELAYO
    HELAYO සති 2කට පෙර

    ඒක මරු 😁😁😁අරුම පුදුම ඇරපයිමෙක් ලංකාවේ නිවසකින් සොයා ගැනේ. අද අටපට්ටමෙන්. 😅

  • Shanka Mahakumbura
    Shanka Mahakumbura සති 2කට පෙර

    යකෝ දවසට 20kg කනව නම් ඌ රෙනවත් ඇති 15kg වත්. බොරු දානවා මුත්තා z😂

  • Lahiru Mihi
    Lahiru Mihi සති 2කට පෙර

    මේ ඇරපයියා හදන එකාගෙ ලොකු සීන් එක බලපන්කො. ගොබ්බ කැරියා.

  • Pramith Adisa
    Pramith Adisa සති 2කට පෙර

    ගන්ජා එහෙම ගහල නෑ මේ අයියා

  • Saman Kumara
    Saman Kumara සති 3කට පෙර

    ඕකට දාපන් බදුයදීන්.

  • Lakshitha Dilshan Godakanda
    Lakshitha Dilshan Godakanda සති 3කට පෙර

    මේකනම් පට්ටපල් බොරුවක්.මම ගාවත් ඉන්නව අරපයිමා 2ක්.එකෙක් අඩි 5යි.අනිත් එකා අඩි 4යි.20kg නම් ඌට එක දවසට කන්න බෑ.අනික කෑම දුන්නත් දෙන්න ඕන දවස් 3 4ට පාරක්.මිනිස්සු දන්නේ නෑ කියලා නිකන් බොරු පම්පෝරි ප්‍රාචාරය කරන්න් එපා🤣🤣

  • sunera nirmal
    sunera nirmal සති 2කට පෙර

    ලක්ෂ 50ක 60ක මාලු කාල තියෙනවලු 😂(WTF) යකොව් රත්තරන් මාලුද කාල තියෙන්නෙ....කිලෝ 20ක් කන්ව කියන්නෙ 😂😂 එහෙනම් දවසට කිලෝ 10ක රෙනව ඇතො ✊😂

  • Ramesh Dewapriya
    Ramesh Dewapriya සති 2කට පෙර

    පොඩ්ඩක් නිවේදකයා ඇරපයිම ගැන දැනුවත් වෙලා ඇවිත් presentation එක කලා නම් තවත් වට්නවා.

  • ඉෂාර ලොකුගමගේ
    ඉෂාර ලොකුගමගේ සති 3කට පෙර

    සිගරට් එකක් ගහන ගමන් කයිය😂

  • AMS music 20
    AMS music 20 සති 2කට පෙර (සංස්කරණය කළ)

    Comment බලද්දි තමා තේරෙන්නෙ ලංකාවේ ගොඩක් ගෙවල් ඇතුලෙ ඇරපයිමා මාලු ඉන්නව කියල 😂😂😂👇 ඇරපයිම් අයිතිකාරයෝ නෙ ඔක්කොම comment දලා තියෙන්නෙ 😂😂👇👇

  • lindon siebel
    lindon siebel සති 3කට පෙර (සංස්කරණය කළ)

    minissunwa kannah bn thadi nayek ariye 😂

  • Suresh Wanigasekara
    Suresh Wanigasekara සති 2කට පෙර

    යම් දෙයක් ගැන තමුන් දැනුවත් වෙනවනං අද අන්තර්ජාලයේ ඒකට ඔ්නෑවට වඩා තොරතුරු තියෙනව. නොදන්න සබ්ජෙක්ට් එකක තියෙන අපට අවශ්‍ය කරුණු උනත් හරියට පැයක් දෙකක් හෙව්වොත් හම්ඛෙනව. චැනල් කරන මහත්මයින් තමුන් කතා කරන්ඩ යන මාතෘකාව ගැන දැනුවත්ව යනවනං වඩා හොඳයි. අදහසක් පමනි.

  • dilshan jeff
    dilshan jeff සති 2කට පෙර

    මන්දයෙක් තවත් මන්දයෙක්ව interview කරන අවස්ථාවක්😂😂

  • prasa prasa
    prasa prasa සති 2කට පෙර

    මිනීස්සු මරාගෙන කන්න තරම් දරුනු මාලුවෙක් නෙවෙයි මේ..you tube එකේම මෙයාගෙ වීඩියො ඕනතරම් තියෙනවා..

  • n E o l o a D නී_ලෝ
    n E o l o a D නී_ලෝ සති 3කට පෙර

    නාකි වෙච්ච සාරි ගප්පියෙක් පෙන්නලා ඔයා අපිව සච්චලේට ලක්කරනවා නේද... හිත රිදුනා හොඳේ😔

  • Kasun Eshara
    Kasun Eshara සති 3කට පෙර

    අරුම පුදුම ඇරපයිමෙක් ලංකාවේ නිවසකින් සොයා ගැනේ. අද අටපට්ටමෙන්. 😅

  • Hasitha Thilan
    Hasitha Thilan සති 2කට පෙර

    යකො ඇරපයියා විතරද මාලුවා ඌට කන්න දෙන්නෙත් මාලු

  • chathura de silva
    chathura de silva සති 3කට පෙර

    ලස්සන බොරු එකතුවක්. නයිස්. ❤️😌

  • Fish MY Country
    Fish MY Country සති 2කට පෙර

    arapaimas doesnt attack humans and they dont price that much and all of those tanks are way too small for the fish ABUSE!

  • Sallala Kolla
    Sallala Kolla සති 2කට පෙර

    උගේ හෙන පඩේ කියලා තෙරුනේ මට විතරද😹