මුහුද මැද ගිනිගත් නෞකාව පිපිරුවොත් වෙන්න යන දේ - Hiru News බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 3

  • #oiltanker #fire මුහුද මැද ගිනිගත් නෞකාව පිපිරුවොත් වෙන්න යන දේ Subscribe now : https://goo.gl/XQSvGv Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Twitter: https://twitter.com/hirunews Follow us via Instagram - https://www.instagram.com/hirunews/

අදහස්

  • Sunita Suni
    Sunita Suni සති 3කට පෙර

    අපෙ රටේ නාවික කොල්ලො ගැන කියන්න දෙයක් නෑ ත්‍රිවිධ හමුදාව ගැන ආඩම්බරයි අපේ කොල්ලන්ට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි

  • Sandaya Sandya
    Sandaya Sandya සති 3කට පෙර

    අහසේ පොලොවේ සාගරෙ දස්කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🇰🇼

  • Explorer Of Terror
    Explorer Of Terror සති 3කට පෙර

    හතර දෙනා ඩින්ගි බෝට් එකේ ගිහින් කොටි නැව් වලට ගහල ආව අපේ කොල්ලොන්ට ඕවා ටොයිස් වැඩ!

  • Ruvinda Sadeep
    Ruvinda Sadeep සති 3කට පෙර

    අනේ තෙල් නං කාන්දු වෙන්න එපා මුහුදට. ඒක නවත්තගන්න හැකියාව ලැබ්වා😥😥😥

  • I love you ශ්‍රී ලංකා
    I love you ශ්‍රී ලංකා සති 3කට පෙර (සංස්කරණය කළ)

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මොන දේ ආවත් අපෙ සිංහ පැටව් බය නෑ බොලව්... එකයි සිංහ ලේ කියන්නේ 🦁🦁🦁🦁🦁

  • love sri lanka
    love sri lanka සති 3කට පෙර

    හොද වෙලාවට අපෙ මුහුදු සීමාවෙ ගිනිගත්තෙ.වෙන රටක ගිනිගත්තනම් මෙලහටත් නැවෙ හිටපුඅය මැරිල.අපේ ආරක්ෂක අංශ .අපේ හමුදාව කොහොමත් දක්ෂයි.ඒදක්ෂයො නිසා ජිවිත බේරැනා. හැමෝගෙම ජිවිත ආරක්ෂා වේවා තෙරැවන් සරණයි .

  • suderma matli
    suderma matli සති 3කට පෙර

    අපේ සියලුම නාවික හමුදාව සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • අපි සිංහලයෝ
    අපි සිංහලයෝ සති 3කට පෙර

    අපේ හමුදාවට ඔයවාගේ අවස්තාවක භාවිතා කරන උපකරණ තිබුණා නම් මේ වෙනකොටත් ගින්න පාලනය කරලා

  • Transcenddrive Airport
    Transcenddrive Airport සති 3කට පෙර

    මෙක පිපුරැෙවාත් එෙහම ලෙබනනයට උන විනාසයට දෙවෙනි නෑ ඉක්මනින් පියවරක් ගන්න ගින්න මැඩපවත්තන්න

  • Laknari
    Laknari සති 3කට පෙර

    කොවිඩ් එක්ක අමතක වෙලා ගිය ත්‍රිවිධ හමුදාව ආයෙත් මිනිස්සුන්ට දෙවියන් සේ මතක් වී ඇති අයුරු කමෙන්ට් කියවීමෙන් ඇස් දෙකෙන්ම බලාගත හැකිබව නොඅනුමානයි

  • Kumary Kumary
    Kumary Kumary සති 3කට පෙර

    ආඩම්බරයි ,අපේ මව්බිම ගැනත්, ආඩම්බරයි අපේ නාවික විරුවන් ගැනත් තෙරුවන් සරණයි .👍😍❤️😍❤️😍❤️🙏

  • Amarasena Qatar
    Amarasena Qatar සති 3කට පෙර

    අපේ රණවිරුවෝ, ඉන්නකම්,, බය වෙන්න එපා,,

  • Madhawa Welgama
    Madhawa Welgama සති 3කට පෙර

    VLCC වර්ගයේ නැවක්(Very Large crude Oil Carrier) මුුහුද, මුහුදු ජීවීන්ට ලොකු බලපෑමක් වේවි නැවේ තෙල් කාන්දුව වැලැක්වීමට බැරි උනොත්. මේ අවදානම් මෙහෙයුමට සම්බන්ධ හැම දෙනාටම තෙරැවන් සරණයි.

  • Milan S.
    Milan S. සති 3කට පෙර

    පඩංගු ඉංදියාවට බැරිද ඇවිත් ඕක නිවල දාන්න 😕😕

  • Smr Brabath
    Smr Brabath සති 3කට පෙර

    නැවේ කපිතාන් අරාබි කාරයෙක් ද දන්නෑ 🤣😂

  • San Jeeva
    San Jeeva සති 3කට පෙර

    චීන ට ගහන්ඩ දගලන ඉන්දියන් හුත්තල ගාව මේක නිවන්න නැවක් නැ මේක පිපිරුවොත් පළාතම ඉවරයි

  • Mohan de silva
    Mohan de silva සති 3කට පෙර

    ඉන්සුවරන්ස් කොම්පැනියට තරු පෙනිලා ඇත්තේ

  • Maali Harshinu
    Maali Harshinu සති 3කට පෙර

    අපේ නව්ක හමුදවෙ කොලො එඩ්tරයි අපේ රන ව්රුවො කියන්නෙ දෙව්යො සියලුම දෙනට බුදු සරනයි

  • Lu lu Pabalu
    Lu lu Pabalu සති 3කට පෙර

    මගෙ රටට දලාදා සමිදු පිහිට. ලැබෙවා

  • Swarna Ranjani
    Swarna Ranjani සති 3කට පෙර

    තියෙන කරදර මදිවට අහක යන කරදර වලටත් අපේ හමුදාවට රජයට කර ගහන්න වෙලා. හැබැයි රටට ලැබෙන ගෞරවය කීර්තිනාමය ඉතා ඉහලයි. පුංචි රට ලෝකයේ ඉහලින් බැබලෙනවා සිකුරුයි