මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු උකුස්සා බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • Subscribe : https://www.youtube.com/c/Liveat8News... Like us on FB@ https://www.facebook.com/swarnavahini Like us on FB@ https://www.facebook.com/liveat8.lk/ To Watch Swarnavahini Teledrama Visit https://www.youtube.com/+SwarnavahiniTV

අදහස්

  • kavinda pabasara
    kavinda pabasara සති 2කට පෙර

    කාලකන්නි හැත්ත කරන වැඩ නිසා මේ අසරන සත්තු පව්

  • Hemantha Perera
    Hemantha Perera සති 2කට පෙර

    අම්මප මෙහෙම රටක් . කුරුල්ලා dan ඔක්කොම kiyai. Uge baasava දන්න එවුන් policye inne.

  • Niranjala feranando
    Niranjala feranando සති 2කට පෙර

    Giya ආත්මය mu suwar ඒකට පාතාල wenna athi 😀

  • Simple Satis
    Simple Satis සති 2කට පෙර

    ඌ කුඩු විකුනලා තියෙන්නේ මිනිස්සුන්ටද කුරුල්ලන්ටද

  • Simple Satis
    Simple Satis සති 2කට පෙර

    කුඩු ඩීල් එකේ මහ මොලකරු වුන උකුස්සට මරණ දඩුවම දීල

  • Sudesh Priyadarshana Athukorala
    Sudesh Priyadarshana Athukorala සති 2කට පෙර

    දැන් ඊලගට තියෙන්නේ දොස්තර හොදහිතව අල්ලගන්න Mission No-2.

  • Rani Jayalaht
    Rani Jayalaht සති 2කට පෙර

    Ane paw dan ugen ahaganna puluwan siyaluma wisthara oka kiyanawa suar

  • Nanda Gamage
    Nanda Gamage සති 2කට පෙර

    බුදු ගුණ අනන්තයි සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා දැහැමි සිතින් මෙම බලගතු පිරිත් දේශනාවට සවන් දෙන්න

  • Niranjala feranando
    Niranjala feranando සති 2කට පෙර

    පාතාලයේ ekak marila උකුස්සකු wela epadila hhhhhaaa owa තමයි කරපු paw passama enwa කියන්න kuddo bala ganila thopa යාලුවk wenna athi

  • Kahengama Senavirathna
    Kahengama Senavirathna සති 2කට පෙර

    නෛනගෙ සූදුව බූරු පොළේ එළුවා මට්ටු කරපු මිනිස්සු හිටියා උකුස්සා මොකෙක්ද .

  • we Lankans
    we Lankans සති 2කට පෙර

    අගෝස්තු 5 ට කලින් සෑම කෙනෙක්ම බැලිය යුතු වීඩියෝව

  • Sadareka Kushan
    Sadareka Kushan සති 2කට පෙර

    උකුස්සව උසාවි දාලා ඇපයක් ඉල්ලහංකො පව් යකො 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • Chathurangi Kaush
    Chathurangi Kaush සති 2කට පෙර

    තිරිසන් සතා මොනව දන්නවටද.ඌට හිරිහැර නොකර යන්න දෙන්න.පෞ අහින්සකය.

  • dean Jason
    dean Jason සති 2කට පෙර (සංස්කරණය කළ)

    අපේ ගමේ බල්ලෙක් ඉන්නවා ඌ තමයි කුඩු ප්‍රවාහනය කරන්නේ ගම වටේටම... එන්න එන්න අල්ලගෙන යන්න... 😂😂😂😂😂😂😂😂😂 මහ උන් අල්ලනේ නැතුව ඕවා ඉවර වෙන්නේ නෑ බොලව්

  • Sithu Nadee
    Sithu Nadee සති 2කට පෙර

    අම්මෝ මේවා නිකන් හරියට Film වගෙනෙ😂

  • Sanju Wathsala
    Sanju Wathsala සති 2කට පෙර

    Paw සත්තු 😞

  • D De Silva
    D De Silva සති 2කට පෙර

    අහිංසක උකුස්සා බරපතල වැඩ ඇතිව හිර ගෙට යවා අපරාධ කාරයන් ඇප මත නිදහස් ⁣කරාවිද ??? 😁

  • Samanthi Kumanayaka
    Samanthi Kumanayaka සති 2කට පෙර

    Ammooo lankawata giya kalak

  • Hat morning. Ha
    Hat morning. Ha සති 2කට පෙර

    😂😂😂😂😂😂😂😂😂😂

  • Artx Artx
    Artx Artx සති 2කට පෙර

    Den ukussa serama withare kiyawi. Ane amme ape rateta giya kalak🤔