බූස්සේ ඉන්න පාතාල ලොක්කන්ගේ ආහාර වර්ජනය ගැන ආරක්ෂක ලේකම් දුන්න උත්තරේ - Hiru News බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 11

  • #SecretaryofDefense #bogambaraprison බූස්සේ ඉන්න පාතාල ලොක්කන්ගේ ආහාර වර්ජනය ගැන ආරක්ෂක ලේකම් දුන්න උත්තරේ - Hiru News Subscribe now : https://goo.gl/XQSvGv Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Twitter: https://twitter.com/hirunews Follow us via Instagram - https://www.instagram.com/hirunews/

අදහස්

  • Hiru News
    Hiru News සති 2කට පෙර

    බූස්සේ ඉන්න පාතාල ලොක්කන්ගේ ආහාර වර්ජනය ගැන ආරක්ෂක ලේකම් දුන්න උත්තරේ

  • Indika Bernard
    Indika Bernard සති 2කට පෙර

    ආරක්ෂක ලේකම් තනතුරට වටිනාකමක් දුන්නු දෙන්නෙක් තමයි කමල් ගුණරත්න යි ගෝඨාභය රාජපක්ෂ යි

  • Nanayakkara de seram
    Nanayakkara de seram සති 2කට පෙර

    අවුරුදු 5 ඉවර වුණා ට පස්සෙත් මෙතුමාගේ ආරක්ෂාව පිළිබඳව රජය වගකීම භාර ගත්ත නම් තමා හොඳ 😎

  • Hp nalaka Soysa
    Hp nalaka Soysa සති 2කට පෙර

    සූපිරි, වදන්,ටික,ඹබතූමන්ට,තිස්තූංකෙටියක්,දෙවි,පිහිටයි, බයවෙන්ඩ එපා,කැරි,කුඩිඩන්ට

  • අපි සිංහලයෝ
    අපි සිංහලයෝ සති 2කට පෙර

    නියමයි ආරක්ෂක ලේකම් තුමනි වසර ගණනාවකට පසු ජනතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්

  • Isuru m Jayasinghe
    Isuru m Jayasinghe සති 2කට පෙර

    ගැමිම ගැමිම

  • Seelawathie Amarasilpage
    Seelawathie Amarasilpage සති 2කට පෙර

    ඇත්තටම එඩිතර නායකත්වය ඔබ තුමා ට හිස නමා ආචාර කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • S Perera
    S Perera සති 2කට පෙර

    අපේ ජනාධිපති තුමා සුදුස්සාට සුදුසු තැන දුන්නා.. ඒ කට හොදම උදාහරණය කමල් ගුණරත්න මහතා .., අපේ සිංහල බෞද්ධ රට රැක ගන්නට දිවිහිමියෙන් kapa වෙන විරුවන්. 🙏

  • Chamith Chamikara
    Chamith Chamikara සති 2කට පෙර

    අර කිව්වත් වගේ කන්න බැරි නම් නොකා ඉන්න එකයි ඇත්තේ. අපට මොකෝ

  • Mr silva
    Mr silva සති 2කට පෙර

    කන්න කියලා බලකරන්න ඕන යැ. මැරිලා ගියා වෙන්කෝ යාකො . එල්ලුම් ගහ ඕනේත් නැ 🖕🤨🧐🤣

  • අති ගරු Dinusha Bandu
    අති ගරු Dinusha Bandu සති 2කට පෙර

    ඔහොම්මම මැරෙන්න අරින්න ..

  • Lakshitha Ruwan
    Lakshitha Ruwan සති 2කට පෙර

    එදා ප්‍රරභාකරන්ගේ මිනිය කකුල් දෙක ගාව තියාගෙන මීඩියා වලට වොයිස්කට් දුන්න සිරාම ඩයල් එකක්.. ගල්කටස් පාතාලයන්ව ගනන් ගනීද

  • Oba Mage
    Oba Mage සති 2කට පෙර

    ඔබ තූමාගේ වචන ටිකට මම හිස නාමා ආචර කරනවා.ඒ වාගෙම අපේ විහාරස්ථාන ගැනත් ඔබ තුමාගේ අවදනය යොමු වේවා.තෙරැවන් සරණයි

  • Lepan Har
    Lepan Har සති 2කට පෙර

    අන්න ඒහෙම තමයි මෙිවාට උත්තර දෙන්න ඔිනේ කොන්ද පනනැති ඒවුන් රට කරපුවාගේ ප්රතිපල නිසා තමයි මෙි මිනිස්සුන්ට දිවා රැ නොබලා වැඩ කරන්න වෙලා තියෙන්නේ.

  • MIYURU NAADA
    MIYURU NAADA සති 2කට පෙර

    බුදුසරනයි අරකෂක ලේකම්තුමනි like කරගේන යන්න

  • sandun rukshan
    sandun rukshan සති 2කට පෙර

    පට්ට පොරක් අපේ ආරක්ශක ලේකම්❤️❤️❤️සුපිරි වැඩ්ඩෙක්.කුඩ්ඩොන්ට ඇඩිලා ඉන්නෙ දැන්😝😂

  • හිතහොද කොල්ලා
    හිතහොද කොල්ලා සති 2කට පෙර

    ගරු ජනාධිපතිතුමනි මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය නැතිකිරීමට ඔබ ගන්නා උත්සාහයට අප හිසනමා ආචාර කරන්නෙමු. රට පෙරට.

  • Amila Iroshana
    Amila Iroshana සති 2කට පෙර

    නියමයි, අන්න රටට ආදරේ මිනුස්සු, ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏

  • Gamini Add
    Gamini Add සති 2කට පෙර

    ඔය තක්කඩි බල්ලන්ට කන්න නෙවෙයි දෙන්න ඔනෙ..මුලු මහා තරුණ ප්‍රජාවක් විනාශ කරපු කාලකන්නි පර බල්ලෝ.. බල්ලො වගේ මරලා දන්නෙ නැතුව තවත් නලවනවා තියාගෙන .අපි තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නේ මේ විදියට ලව් කරල බලන්න නෙවෙයි වහාම රටේ නීතිය දැඩි කරන්න ඉවත් කරන ලද මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්න මුළුමහත් ජාතියක අනාගතය විනාශ වෙන්න ඉඩ දෙන්න එපා මේ තිරිසන්නු කීපදෙනෙක් නිසා .සමාජයට පිළිකාවක් වෙන මේ කාලකන්නි ඉවරයක් කරලා දාන්න

  • නිසලි වනිගසේකර
    නිසලි වනිගසේකර සති 2කට පෙර

    Unlike කරපු කාලකන්නි සමහරවිට ඉස්සරහට හිරේ යන්න්න ඉන්න්න සෙට් එකද කොහෙද