(බයිලා නැති රටක්) Baila Nethi Ratak By FTT බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 නොවැ 23

  • #BailaNethiRatak #FTT බයිලා නැති රටක් ‌වෙනුවෙන් අපි අපේ 📱 පාවිච්චි කරමු ඔවුන් අපවෙත ලබාදුන් බයිලා වලට, ඔවුන්ගේම වචන වලින් සැකසූ ‌‌‌මෙම බයිලාව ඔවුනටම උපහාරයක් ‌වේවා...

අදහස්

  • Gappiya
    Gappiya වසර 1කට පෙර

    ගොඩක් එඩියුකෙට් වුනා. 😂

  • Review Who Cares
    Review Who Cares මාස 8කට පෙර

    2020ත් අහන සෙට් එක කෝ 😂😂😂😂🔥🔥🔥🔥

  • Iresh Lakmal
    Iresh Lakmal වසර 1කට පෙර

    මුල ටික සුපිරි නිසා අම්මට එහෙමත් කතා කරල පෙන්නුවා... වාසුදේව කෑවනෙ... අවුලක් නෑ... හෙට විතර ටිකට් කපයි....😲😲

  • Ruchira Somasiri
    Ruchira Somasiri වසර 1කට පෙර

    මංගලගෙ ‌‌පාට් එක කියන්නෙ මංගලයම ද ‌‌‌මන්ද ?

  • Sumudu Gnanapala
    Sumudu Gnanapala වසර 1කට පෙර

    කිසි රසාස්වාදයක් නැති පර බල්ලෝ ඉන්න රටක් මේක. හෙලුවෙන් ගෑනියෙක් දාලා බලපන් උඹලට දවසෙන් trending එන්න පුලුවන්. අනිවා 3Mn විව්ස් යනවා. කොච්චර ලස්සනද බන් මේක. උඹලට මීට වඩා recognition එකක් ඕන. මම මේ 8 වෙනි පාර වගේ බලන්නේ. මාරම creative බන් මේක

  • Naifm
    Naifm වසර 1කට පෙර

    පට්ටම ආතල් යකූ...........

  • Mohomed Irshaad Packeer
    Mohomed Irshaad Packeer වසර 1කට පෙර

    පවිත්‍රා වන්නිආරච්චිට රඟපාන කෙල්ල සුපිරියට කරනවා බං... නියමයි උඹලා සෙට් එකම...

  • Sidney Illingworth
    Sidney Illingworth වසර 1කට පෙර

    උබලා ගෙ video වල චිත්‍ර අඳින එකාව Mention කරපල්ලා. ඌට සැහෙන්න Credit එකක් යන්න ඕන

  • GW Dhananjaya Kumara
    GW Dhananjaya Kumara වසර 1කට පෙර

    අනෙ අම්මෝ... සුපිරියි හොදේ..රටට වැඩකුත් නැති එකේ මුංගෙන් මෙහෙම ආතල් එකක් වත් ගමු...කරපු එක නම් එළටම කරල..

  • Sadisha Nadiej
    Sadisha Nadiej වසර 1කට පෙර

    හැමදේම ගානට...

  • LioN KoLLA
    LioN KoLLA වසර 1කට පෙර

    GG gindara wage ayeth FTT awith :3

  • bretram perera
    bretram perera වසර 1කට පෙර

    දේශපාලන හින්දා ඉවරයි මගේ රට

  • Malith Jay
    Malith Jay වසර 1කට පෙර (සංස්කරණය කළ)

    😂❤️ අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්

  • MP3 Magazine
    MP3 Magazine වසර 1කට පෙර

    අමතක උන එකා.........

  • MrNuwan2007
    MrNuwan2007 වසර 1කට පෙර

    Dislike 246 කොහොමද බං 225 යි නෙ ඉන්නෙ............😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • Gossip-Lanka News
    Gossip-Lanka News වසර 1කට පෙර

    වෑඩේ සුපිරි කියලා හිතන උන් ලයික් එකක් දාමු

  • Nisal jayasinghe
    Nisal jayasinghe වසර 1කට පෙර

    අදීශ මචන් උඹලා FTT එකේ වැඩක් කරපු ගමන් මම වැඩේ බලන්න කලින් Like කරනවා...

  • Lil Kylo Ren
    Lil Kylo Ren වසර 1කට පෙර

    7:25

  • Dammika Dammika
    Dammika Dammika වසර 1කට පෙර

    This is our political 😂😂😂😂😂

  • Raveen Shanuka
    Raveen Shanuka වසර 1කට පෙර

    අ⁣ඩෝ මෙකනම් පට්ට පාහරක්.. plz... බං.. මේ ගැම්මටම තවත් එකක් හදපන්. ආයේ chance එකක් එන්නේ නැ අපේ රට ගොඩ දාන්න මේ අවසාන අවස්ථාව