පුවක් විකුණලා පස්සේ ලොකු ලොකු බිස්නස් කරපු අවුරුදු 20 කොල්ලා බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 5

  • #konara #socialreview

අදහස්

  • ishan dhewindha
    ishan dhewindha සති 2කට පෙර

    කෝනාරයා පෙන්නන්න බැරි මට විතරද

  • Pathum Janapriya
    Pathum Janapriya සති 2කට පෙර

    මල්ලි උබ අවුරුදු 20ට කොටිපතියෙක්.අපි ඔය කාලෙ ස්කුබුඩු බලනවා.නියමය් බන් ජයවෙවා.

  • Kambili Adawwa කම්බිලි අඩව්ව

    දවසක මාත් මුලු රටම දන්න ආදර්ශමත් චරිතයක් වෙනවා. 💜💜

  • DN Lakmina
    DN Lakmina සති 2කට පෙර

    පිටිපස්සේ පේලියේ හිටපු උන් තමයි දින්නේ ජීවිතේ ❤️💪👍

  • KONARA VLOG
    KONARA VLOG සති 2කට පෙර

    ජීවිතේ ගොඩ යන්න උපාධි තියෙන්න ඕනිම නෑ කියන්න හොඳම උදාහරණයක්💪💪

  • Pathum Madusanka
    Pathum Madusanka සති 2කට පෙර

    මේක දැකලවත් ජිවිතේ වෙනස් කර ගන්න උන් කෝ...😑😐✌️😂❤

  • Tharindu Lakshan
    Tharindu Lakshan සති 2කට පෙර

    පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු පලවෙනි දිගම වීඩියෝ එක ❤️

  • Hoda Wade - හොද වැඩේ
    Hoda Wade - හොද වැඩේ සති 2කට පෙර

    කුඩු විකුනන් නැතුව පුවක් විකුනපු එක ලොකු දෙයක් හොද වැඩේ

  • Ranjan Ranjan
    Ranjan Ranjan සති 2කට පෙර

    Niyamaii😍😍😍

  • Mihiran Fernando
    Mihiran Fernando සති 2කට පෙර

    ඉගනගන්න එක වැරදි කියලද කියන්නෙ ?

  • koek loeren
    koek loeren සති 2කට පෙර

    උපාධි ය තියාගෙන අඩා වැටෙන පින් පඩි කන්න රජයේ රැකියා වල් හොයන උන් ඇස් ඇරලා බලපල්ල දිනෙන් දිනම දියුණු වෙවා පුතේ 💖💖💖

  • Yapa Kumari
    Yapa Kumari සති 2කට පෙර

    පින්වන්ත පාට මුණෙන් පේනවා ... හොද දෙයක් කලොත් හොද දෙයක් ලැබෙනවා... 👍👍🙏🙏🙏

  • Nuwan Dz
    Nuwan Dz සති 2කට පෙර

    බඩු form කරන් නැතුව මේ වගේ දේවල් දාන එකම එල මචං...❤🔥 පට්ට motivation එකක් .. ගොබ්බයෙක් නම් මෙලෝ රහක් නෑ කියල්ත් තියෙනවා දැක්ක..😂😂😂 අවුලක් නෑ..

  • Blank Offer
    Blank Offer සති 2කට පෙර

    කලාබර එකට මමත් ගියා යකෝ 😍😍🔥 මූ කියන විදිහට බෑන්ඩ් බීශනේ කාලෙ මම අහලා තියනවා මූගෙ වැඩේ ගැන 💪💪💯🔥 ගුඩ් ලක් කොල්ලා ❤

  • Prabadani Vihangi
    Prabadani Vihangi සති 2කට පෙර

    මගේ වයස..ඒ උනාට ගොඩක් දුර ගිහින් ..මන් තාම ගෙදර ඉදන් කාටූන් බලනවා..මට මන් ගැනම චුට්ටක් ලැජ්ජා හිතුනා .😔😔

  • Abiya vlog
    Abiya vlog සති 2කට පෙර

    පුවක් වල ගනං ඇහුවම පුවක් විකුනලා කෝටිපතියෙක් නොවුනොත් තමයි පුදුමෙ 🤭

  • Binath Weerapana
    Binath Weerapana සති 2කට පෙර

    තාත්ත පෙට්‍රෝලියම් එකේ ගෙදරින් AL කරන්න බල කරෙත් නෑ කියද්දිම තේරුනා 😅

  • pravee
    pravee සති 2කට පෙර

    ඔක්කොම පිටිපස්සෙ පේලියේනේ බං ඉඳලා තීන්නෙ බලං ගියාම😪🤛🏽

  • හෙළදෙරණ SL
    හෙළදෙරණ SL සති 2කට පෙර

    කොහොමද ඒ කතාව. " එතන තියෙන දේවල් ඉගෙනගත්තොත් මට කරන්න දේයක් නෑ" එතන දේවල් ඉගනගෙන තමයි අද රස්සා දියවු දියවු කිය කියා පාරේ සෙට් එකක් ඉන්නෙ

  • Dhananjaya Herath
    Dhananjaya Herath සති 2කට පෙර

    හම්මට සිරි මේ පොරද නුවර joy boat එක ඉස්සරහ juice bar එකේ band විකුනුවේ මාත් අරන් තියනවා ඒකෙන් band එකක් 😍❤️✌️