නිවස තුල කෝමාරිකා ශාඛයක් තබන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරාවි | Vastu tips with Aloe vera බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 7

  • Aloe vera care can brighten your whole life. Aloe vera is such a valuable divine plant. You probably know that. Let’s talk a little more about this today. 🔔 Subscribe for more videos: https://www.youtube.com/channel/UCs_m... Share this video with your friends and family: https://youtu.be/kAqJ-wcnsA0 ✅ Let's connect: Facebook - fb.com/vishwakarma.lk/ Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

අදහස්

  • Vishwa Karma
    Vishwa Karma සති 1කට පෙර

    ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා දියුණුවේ අබිරහස හෙළි කළ හැටි -

  • Lsm Fernando
    Lsm Fernando සති 2කට පෙර

    මම නම් ගෙදර කොමාරිකා වවලා තියනවා විතර කිවාට ස්තූතියි

  • Sandaya Sandya
    Sandaya Sandya සති 2කට පෙර

    බොහොම ස්තුතියි ඔබට දැනුවත් කලාට.ඉතාවටිනාපණිවිඩයක්.තෙරුවන්සරණයි🙏❤️❤️❤️👍👍👍👌👌

  • Ayesha Sadamali
    Ayesha Sadamali දින 3කට පෙර

    බොහොම ස්තුතියි අපේ ගෙදර දුව හදල තියනවා කෝමාරිකා ඒත් අද තමා දැනගත්තෙ හරි වටිනාකම

  • hela manthara
    hela manthara සති 1කට පෙර

    මාව subscribe කරන හැමෝම මමත් subscribe කරනවා . මාව subscribe කරලා කමෙන්ට් එකක් දාන්න එතකොට මාත් ඔයාව subscribe කරනව්

  • Rafayal Sanjeewa
    Rafayal Sanjeewa සති 2කට පෙර

    ගොඩක් වටින තොරතුරු ටිකක්

  • Manju perera
    Manju perera සති 2කට පෙර

    Gedara loku padurak thiyenava. Adae dana gatte vatinakama ❤️

  • Malintha Gayan
    Malintha Gayan සති 2කට පෙර

    අද ඉදලා ගෙදර කොමාරිකා පැලයක් හදනවා

  • Sriyani Manel
    Sriyani Manel සති 1කට පෙර

    ඉතා වැදගත් තොරතුරැ රැසක් පැහැදිලිව විස්තර කරාට ස්තුතියි

  • malani malani
    malani malani සති 2කට පෙර

    අපට කෝමාරිකා ශාකය ගැන දැනුම ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි

  • Manel Dissanayake
    Manel Dissanayake සති 2කට පෙර

    ස්තූතියි. මගේ දරුවන්ට පණිවිඩය දුන්නා.

  • maya Huwawei
    maya Huwawei සති 2කට පෙර

    ස්තුති 🙏🙏🙏🙏❤️

  • Saman Kumara
    Saman Kumara සති 1කට පෙර

    Me visthara hoyaa gannama vasarak vath yanna athi.

  • Githa Gunawardana
    Githa Gunawardana සති 2කට පෙර

    Thank you ada thamai Comerica me tharam vatina awsadayak bava dena gathte,denuvath kalata godak stuti bs

  • Shamali Pradeepa
    Shamali Pradeepa සති 1කට පෙර

    මං ආසම ශාකයක් ගැන නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා 👌

  • Dinesh Jayasekara
    Dinesh Jayasekara සති 2කට පෙර

    මේ දුන් තොරතුරු සමූහයta ගොඩක් ස්තුතියි .

  • Emaliyanaoya hari Age
    Emaliyanaoya hari Age දින 4කට පෙර

    Vatina hadinvimak...e wagema obe katahadath godak pahadili.kiyana Hama deyakma hodata ahenawa wagema tearum gannath puluwan.budusaranai

  • Hansi Perera
    Hansi Perera සති 1කට පෙර

    ඇත්තටම මගේ ගෙදර කොමාරිකා වලින් පිරිලා .හැබැයි මේතරම් දෙයක් නම් දැ හිටියේ නැ.ස්තූතියි

  • Damayanthi Perera
    Damayanthi Perera සති 1කට පෙර

    කොමාරිකා ශාකය පිළිබඳ ඔබ දැනුවත් කල කරුණු වලට ස්තුතියි.

  • Maheshi Maduka
    Maheshi Maduka සති 2කට පෙර

    ඇත්තටම වට්නා විස්තරයක්