නායකයා ගෝඨාභය - Lyrics Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 නොවැ 17

  • #GotabayaRajapaksas #Election #srilankanpresident මේ ගීතය සැබෑ වුනොත් හැමදාමත් අපි දිනුම් ජයගත්තා මව්බිම නායකයා ගෝඨාභය සැකයක් නෑ ඔබ ගැන භයක් නෑ දැන් රට ගැන බේබිලාට දෙන්න එපා රේස් දාන්න මාලිගාවේ Social media block කරන්න එපා හිතුමනාපේ පෙට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවෙලා අපිට පාරේ ඡන්දෙ දුන්නෙ රට හදන්න වැඩ කරන්න දවස ගානෙ අවුරුදු හතරහමාරක් ඇතිවෙලා බොරු අහලා රවට්ටන්න එපා please උන් වගේම ඔබලා කුඩු බඩු කඩු වාඩු පාඩු නතර කරලා දාලා අපි වැටිච්ච තැනින් ගොඩදාන්න කියමි වැඳලා පොට්ටුව මොට්ටුවටත් එක වගේ සලකන්න වෙට්ටු දාලා යන හොරුන්ට එපා කිරි පොවන්න කුට්ටි වලට මුට්ටි දාපු කට්ටි නැති කරන්න මහ ඡන්දෙදි අපිත් එක්ක ඔබත් හිටගන්න අන්තවාද ත්‍රස්තවාද ජාති භේද දුරලා කිසිම කෙනෙක් බේරගන්න එපා නීති නවලා අයියා උනත් වැරදි කළොත් හදාගන්න බැනලා රට රකින්න පුළුවන් ඒ ඔබයි උතුම් මිනිසා ජයගත්තා මව්බිම නායකයා ගෝඨාභය සැකයක් නෑ ඔබ ගැන භයක් නෑ දැන් රට ගැන COPYRIGHT FAIR USE NOTICE: All media used in this video is used for the purpose of entertainment under the terms of fair use. All the footage, music, and images belong to their respective owners. DISCLAIMER: This video follows "Fair-Use" rules. This video was only made for artistic expression, it is purely fan-made. All rights belong to their respective owners.

අදහස්

  • Annushka Nanaayakkarage
    Annushka Nanaayakkarage මාස 10කට පෙර

    සුළු ජාතිකයින්ගේ බැලට් ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර දුන් දකුණේ සිංහලයින්ට ස්තුතියි

  • Red 9
    Red 9 මාස 10කට පෙර

    "අයියා උනත් වැරදි කලොත් හදාගන්න බැනලා" කොහොමද ගැම්ම ❤️🇱🇰🔥👏

  • Damaki Kw
    Damaki Kw මාස 10කට පෙර

    මගේ රට දැන් නිදහස් අපට බඩගිනේ හරි වැටිල ඉන්න රටක් තියනවනෙ කියල හිතෙනකොට දැනෙන සතුට වචන වලට ගලපන්නත් බෑ 😀😀😀😀😀😀😀😀👏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤ සිංහල ජනතාව ට පින්සිදු වේවා ඔබලා ඇතුලු තරුණ කැල දක්වපු සහයෝගයට ස්තුතියි ලක් මෑනිට නය නැති දරුවො හෙල බිමට ජයවේවා

  • Chamil Madusanka
    Chamil Madusanka මාස 10කට පෙර

    ඈ ලබ්බො, කොහොමද බං මෙච්චර ඉක්මනට වීඩියෝ ගහන්නෙ?😋😋😍😍

  • Dhanushka Prasanna
    Dhanushka Prasanna මාස 10කට පෙර (සංස්කරණය කළ)

    💪💪💪 අද හිතට දැනෙන සතුට ගැම්ම මීට කලින් දැනිලම නෑ.. 🌷💯 සිංහල ආණ්ඩුවක් ගොඩක් ආඩම්බරයි 😍😊

  • harsha nuwan
    harsha nuwan මාස 10කට පෙර

    ගෝඨාට අහන්න සලස්සන්න මේක! ❤️❤️❤️🌷🌷🌷❌❌❌

  • Pramod Dias
    Pramod Dias මාස 10කට පෙර (සංස්කරණය කළ)

    මචං අන්තිමට ලබ්බේ කියල කියන කෑල්ල නැත්තම් මේ විඩියෝ එක සැරටම දැනෙන විඩියෝ එකක්. විඩියෝ එක බලන වේලාවෙ දැනුන දේ අර කැල්ලෙන් සම්පුර්ණයෙන් නැතිවෙලා ගියා. මොනව උනත් ගොඨාභය රාජපක්ෂ මහතාත් මෙය අනිව දැකිය යුතුයි.

  • Supun Vidyaravinda
    Supun Vidyaravinda මාස 10කට පෙර

    හිතට දැනෙන ගැම්ම වචනවලින් කියන්න බෑ...

  • Sandeepa Loku
    Sandeepa Loku මාස 10කට පෙර

    ජයගත්තා මව්බිම

  • Rasaduna රසදුන
    Rasaduna රසදුන මාස 10කට පෙර (සංස්කරණය කළ)

    පට්ට...!!!

  • Lakitha Mitchel
    Lakitha Mitchel මාස 10කට පෙර

    දින්නා.... 🤩🤩🤩🤩

  • vidara dilmanthi
    vidara dilmanthi මාස 10කට පෙර

    කොහොමද බන් ඔච්චර ඉක්මනින් සින්දු හදන්නේ?😘😘😘😘😘👏👏👏👏👏👏

  • සිංහ දෙරණ
    සිංහ දෙරණ මාස 10කට පෙර

    අනිවාර්යයෙන් ..මුල අමතක උනොත් ..2015 වගෙ යන්න වෙයි..දුන්නු පොරොන්දු ඉටු කරන්න..හොරු අයින් කරන්න..

  • CRICKET Info
    CRICKET Info මාස 10කට පෙර (සංස්කරණය කළ)

    ආදරෙයි ලබ්බේ......❤

  • මලිත බංඩාර
    මලිත බංඩාර මාස 10කට පෙර

    😍😍😍😍👌👌👌👌

  • Dilshan Dhananjaya
    Dilshan Dhananjaya මාස 10කට පෙර (සංස්කරණය කළ)

    දිරි දෙන්න දරු කැල වෙනුවෙන් ,

  • Dulanjana Udeep
    Dulanjana Udeep මාස 10කට පෙර

    Unlike karapu ekata දළදා හාමුදුරුවනගේ පිහිටයි

  • SALON RASHMI
    SALON RASHMI මාස 10කට පෙර

    බයක් නෑ අපෙ රට ගැන...

  • ROYAL KEY
    ROYAL KEY මාස 10කට පෙර

    ජය වේවා ජය වේවා ගෝඨාභය රාජපක්ෂ මහතාට 😘😘😘🤗🤗

  • Sasith M Gamage
    Sasith M Gamage මාස 10කට පෙර

    මේක නම් trending යන්නම ඕන එකක් 🌷 🇱🇰 ♥️