නාමල් රාජපක්ෂගේ පුතු පැටියා ගෙදර ගෙනාපු සතුටට රාජපක්ෂ පවුලේ අය සතුට සමරමින් දාපු Namal Rajapaksha බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 13

  • නාමල් රාජපක්ෂගේ අලුත උපන් පුතු පැටියා ගෙදර ගෙනාපු සතුටට රාජපක්ෂ පවුලේ හැමෝම එකතු වෙලා සතුට සමරමින් දාපු පුංචි සාදය මෙන්න. Namal Rajapaksha මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 http://bit.ly/2PAxebY For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇 https://www.facebook.com/officialrasa... පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇 https://www.instagram.com/rasaduna_yo... නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර සහ Comment / Like කරන්න. #Rasaduna #SinhalaNews #NamalRajapaksha

අදහස්

  • Sisira Senanayake
    Sisira Senanayake දින 6කට පෙර

    තාජුඩීන්ටත් පුතෙක් ලැබුනේය. ඔහු ඉපදුන දවසෙ තාජුඩීනුත් ගොඩක් සතුටු වුනේය. නමුත් ඒ පුතාට දැන් පියෙක් නැත්තේය.

  • OnenessEd
    OnenessEd සති 1කට පෙර (සංස්කරණය කළ)

    අපි ඌටත් උගේ ළමයින්ටත් කන්න දෙමු, රාජපක්ශලා සියලු දෙනාටම අපි කන්න දෙමු, උන්ගේ ගෑනුන්ටයි ළමයින්ටයි

  • Upeksha Indumini
    Upeksha Indumini සති 1කට පෙර

    කසාද බැදපු ජෝඩුව කට දරුවවෝ ලැබෙන එක පුදුමයක් නෙවෙයි. රජ සැප නැති උනත් දරුවෝ 4 ක්‌ 5ක්‌ එක පාර බිහි කරපු අම්මා ලත් මේ රටේ ඉන්නවා

  • Dineth Hewage
    Dineth Hewage සති 1කට පෙර

    බුදු සරණයි ..! පෙර කරන ලද පින් නිසා ලබන ලැබෙන දේ ගැන සතුටු වෙමු . යුද්ධය නිමාකොට මව්වරුන්ගේ හද ගිනි නිවූ පින අපමණ .

  • Disanayaka R
    Disanayaka R සති 1කට පෙර

    😂 අපි හම්බකලොත් උන් කනවා

  • ammi ammi
    ammi ammi සති 1කට පෙර

    රසඳුන පට්ටපල් බොරු කියන්න එපා ඕයි,

  • Wasanthi Jayalath
    Wasanthi Jayalath සති 1කට පෙර

    සියා පදවිය.......මොකක්ද යකෝ ඒ පදවිය....

  • Rupanie Geethika
    Rupanie Geethika සති 1කට පෙර

    CONGRATULATION

  • Chamila Priyanka
    Chamila Priyanka සති 1කට පෙර

    Congratulations ❤️❤️

  • Harry Potter
    Harry Potter සති 1කට පෙර

    Mala kolam.. Dupoath Paul keyakata kana puluwan salliyakda.. Ewa penne naha me ayata..

  • Iroshi Gamage
    Iroshi Gamage සති 1කට පෙර

    Me tharan boru vedeos danne Ayi views ganna

  • Disna Fernando
    Disna Fernando සති 1කට පෙර

    පුංචි පුතුට සියලු දෙවි පිහිටයි

  • Pathma Amb wat gad
    Pathma Amb wat gad සති 1කට පෙර

    ඒ කියන්නේ තවත් කපටි හොරෙක් ලංකාවට බිහිකළා ඒ ක තමා පුදුමේ නැතුව වෙන අම්මලට ළමයි ලැබිලා නැතුවට මේවා යුතොප් දානවද

  • Nandana Priyadharshana
    Nandana Priyadharshana සති 1කට පෙර

    තෙරුවන් සරණයි ඔයාලාට අදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️

  • Sunanda Srlanka
    Sunanda Srlanka සති 1කට පෙර

    Congratulations ❤️❤️❤️❤️❤️

  • sumudu sandamali
    sumudu sandamali සති 1කට පෙර

    බොරු දාන්න එපා.

  • Dhammika Perera
    Dhammika Perera සති 1කට පෙර

    හප්පා එක නම් boring මහා ගෙදරක් තමයි !

  • Dinesh Liyanage
    Dinesh Liyanage දින 6කට පෙර

    අන්ලයික් කරල තියෙන්නෙ යූ.එන්.පී.කාරයො තමයි.මොකද උන්ගෙ උන්ට ළමයි නැති නිසා...😂😂😂

  • Masumali Madumali
    Masumali Madumali සති 1කට පෙර

    Boru kiynne ei.

  • אניטה אטאנאייק
    אניטה אטאנאייק සති 1කට පෙර

    තෙරුවන්සරනින් සියලුම දෙනාට ආශිර්වාද වේවා..