නරඹන්නන් පවා බියට පත්කරන ලොව භයානකම පිහිණුම් තටාක 8ක්. | 10 Most Amazing Swimming Pools. බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • For copyright matters please contact us at: fiiihiii60@gmail.com Like Us - https://www.facebook.com/nodutulokaya

අදහස්

  • Meegahage Pasindu Piumal
    Meegahage Pasindu Piumal සති 2කට පෙර

    Marina Bay එකෙ එක රෑකට ඇ.ඩොලර් 350 ක් පමණයි. බොහෝ දුරට ඩොලර් 50 ක වගෙ discount එකක් ලැබෙනවා. විසා ඕනේ නැහැ සිංගප්පූරුව on arrival අවුරුද්දක් අරක්කු සිගරැට් නොබී 👍 ඊළඟ අවුද්දේ ගිහින් එන්න පුලුවන්

  • Tharusha Sanjana
    Tharusha Sanjana සති 2කට පෙර

    මමනම් මගේ උසට වඩා වැඩියෙන් ගැබුරු පූල් එකකට නම් බහින්නෙ නෑ. මොකද මට පීනන්න බෑ... 😂👌🙊

  • Anushka Jayaweera
    Anushka Jayaweera සති 2කට පෙර

    ඇයි බන් මේ වගේ වටින video වලටත් unlike දාන හරක් ඉන්නෙ...මොකක් හරි පුද්ගලික තරහක් ද මන්දා 😡😡😡

  • joke world
    joke world සති 1කට පෙර

    මම නම් ඕවට බය නෑ මොකද ඔය තටාක වලට යන්න මට සල්ලි නෑ

  • DINUKA KITHMINA
    DINUKA KITHMINA සති 1කට පෙර

    ගෙදර බේසමේ බැහැල නාන මට ඕවැයි නාන එක කජ්ජක්ද? 😂👍

  • Amaraweera Ktg
    Amaraweera Ktg සති 2කට පෙර

    මරණයේ තටාකයට මන් බය උනා 😱 ..... අනිත් ඒවටත් බය උනා ඉතින් 😑😑😑 පීනන්නත් බෑනේ

  • Nali Jay
    Nali Jay සති 2කට පෙර

    අම්මෝ බය හිතෙනවා වතුර එක්ක සෙල්ලම් හොඳ නෑ. මට නම් පීනන්න බෑ 😑😑 අනේ අභ්‍යාවකාශ තොරතුරු වැඩියෙන් දාන්නකෝ 💖💖👌

  • Udaya Perera
    Udaya Perera සති 1කට පෙර

    හම්බෝ බයත් හිතුනා බලන කොට දැකලත් නෑ නේ එය දැකීමත් එක සතුටක් ඒ වීඩියෝ එකට මං ගොඩක් ආසයි

  • lilani gamage
    lilani gamage සති 1කට පෙර

    අම්මෝ අද තමා පූල් වලට බය උනේ

  • Sweet Angel
    Sweet Angel සති 2කට පෙර

    අනේ අම්මෝ දකිද්දිත් බයයි මිනිස්සු කෝම බහිනවද මන්දා

  • ALVIN VOICE PLUS
    ALVIN VOICE PLUS සති 1කට පෙර

    මේ වීඩියෝ එක බැලුවහම pool එකකට බහින්නත් බය හිතුන 😮😯

  • Piyumal Kavinda
    Piyumal Kavinda සති 2කට පෙර

    9:25

  • Damith Karunarathna
    Damith Karunarathna සති 2කට පෙර

    අර සිංගප්පූරු පූල් එකේ කුණාටු වෙලාවක හිටියොත් ගොඩ එන්න වෙන කෙනෙකුගෙන් උදව් ඕනෙ ඇයි

  • shane D
    shane D සති 2කට පෙර

    හොද වීඩියෝ එකක්.දැන් අලුත් චැනල් හදන අය ආයේ ආයේ පරණ වීඩියෝ දානවා..එපා වෙනවා.මේක හොදයි වීඩියෝ එක.

  • සංසාර සෙවනැල්ල New
    සංසාර සෙවනැල්ල New දින 6කට පෙර

    ගොඩක් ස්තුතියි ..වටිනා විස්තරයක් ..

  • Hiro Jaya
    Hiro Jaya සති 2කට පෙර

    කවදාවත් නැතුව අද pool වලට බය වුනා. දැන් හිතෙනව ඇදගෙන නාන එක හොඳයි කියල. "මරණයේ තටාකය" 😨😨😨

  • Sanjeewa Senevirathne
    Sanjeewa Senevirathne සති 1කට පෙර

    අම්මෝ මම න,නං අද ඊයේ නෙමෙයි බය වුණේ පූල් වලට 🤩🤩🤗🤗

  • Eleni Eleni
    Eleni Eleni සති 2කට පෙර

    මටනම් භයානකම තැන කියලා දැනුනේ Marina bay stand

  • Sriyani Priyanthi
    Sriyani Priyanthi සති 1කට පෙර

    අම්මෝ බය හිතෙනවා දැක්කම .

  • DANSS
    DANSS සති 1කට පෙර

    මේ වගේ ඒවා trending එන එක ගැන ඇත්තටම සතුටුයි. Keep it up. Good job