දෙවෙනි රැල්ල l Deweni Rella - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 20

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #LKA

අදහස්

  • Saman Lenin
    Saman Lenin සති 2කට පෙර

    රංගන කලාව තුළ ප්‍රහසන රංග කලාව මැනවින් අවබෝධ කර ගත් බව පෙනෙන කලාකරුවන් ලෙස ගැනිය හැකි කලාකරුවෝ අතේ ඇඟිලි ගාණට වත් සිටින බව නොපෙනේ. ප්‍රහසන කරනවා යැයි කුණුහරුප කියන කරන බැළුවා ම තරහ යන විහිළු කෙරෙන සමයක "ලකයි සිකයි" ඉහළින් ම ඉන්න බව මේ වගේ වීඩියෝ ව කින් පෙනෙනවා.

  • Namal Balasooriya
    Namal Balasooriya සති 2කට පෙර

    ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉගෙන ගන්න ආස අය මෙතනින් එන්නො.👆👆

  • Shewan Vimukthi
    Shewan Vimukthi සති 2කට පෙර

    පින් කරලා ෆේස් බුක් දපු නැති උන් මේ කොනට👉👉😂👍

  • Namal Balasooriya
    Namal Balasooriya සති 2කට පෙර

    ඒක නියමයි කියන අය මේ කොනට එමුද😌

  • Gihan Sandaruwan
    Gihan Sandaruwan සති 2කට පෙර

    එක පිම්මට දෙපාරක් බැලුවා.

  • Sahas Perera
    Sahas Perera සති 2කට පෙර

    ලකාගේ බුලත් විට කන action එකට කැමති අය like කරන්න.... 👍🏻

  • Tharindu Jayananda
    Tharindu Jayananda සති 2කට පෙර

    ලකාගේ අලුත් සිකාගේයි විඩියෝ වලින් සුපිරිම එක කියන උන් ලයක් එකක් දාපල්ලා

  • අපේ Channel#1
    අපේ Channel#1 සති 2කට පෙර

    සමාජෙට පණිවිඩයක් දෙන ගමන් අපිව කුණුහරුප නැතුව අපිව හිනස්සන අපේ කාලෙට ගලපෙන මිනිසුන්.. සුබ පතනවා ඉදිරි ගමනට..

  • Namal Sampath
    Namal Sampath සති 2කට පෙර (සංස්කරණය කළ)

    කුනු හරුප නැතිව පට්ට...... පොඩි උනුත් බඩ පැලෙන්න හිනා වෙනවා..

  • ඇසල රණවකආරච්චි
    ඇසල රණවකආරච්චි සති 2කට පෙර

    දැං තිබ්බට වැඩිය සුපිරි කියලා හිතෙන්නෙ මට විතරද ?

  • Viraj
    Viraj සති 2කට පෙර

    මම ගොඩාක්ම බලන්නෙ ලකා bro ගේ ඇක්ටින් ස්කිල්ස් ටික. හැඟේම තියනවා. තාත්විකයි. ❤ සිකා එන්න එන්න වර්ධනය වෙනවා. Good luck

  • Sujatha Senavirathna
    Sujatha Senavirathna සති 2කට පෙර

    අලුත් sikaa dan ගොඩාක් හොඳයි ...ලස්සනයි දෙන්නටම බුදු සරණයි

  • Chandrajith100
    Chandrajith100 සති 2කට පෙර

    දැන් නම් ඇත්තටම ලකා/ සිකා වෙන වෙනම චැනල් දෙක සුපිරියටම යනවා, දෙන්න එකට යනවට වඩා වෙන වෙනම චැනල් දෙකින් හොද වීඩියෝ තියනවා දෙන්නගේම

  • Jak and Kuk
    Jak and Kuk සති 2කට පෙර

    පොඩි කාලෙ බස්වල යනකොට වමනෙ ගිය එවුන් මේ කොනට. 🤣🤣

  • Samangira samangira
    Samangira samangira සති 2කට පෙර

    අන්න නියමයි ..කුනුහරුප නැතුව නියමෙටම වැඩේ කරල...👍👍👍👍

  • podi priya
    podi priya සති 2කට පෙර

    මාමා හොල්මන් වලට බය නැතෙයි 🤣🤣

  • Tharu Malshan
    Tharu Malshan සති 2කට පෙර

    දැන් නම් මේ සිකත් ගානට ඇවිල්ලා.එකග උන් ලයික් එකක් දාපන්

  • IKKA SLK
    IKKA SLK සති 2කට පෙර

    දැන් උම්බලගේ ව්ඩියො පට්ට quality ඉස්සරටත වැඩිය . කොහොමත් සිකාගෙ idea පට්ට ....

  • pathum liyanage
    pathum liyanage සති 2කට පෙර

    යකෝ බුලත් විට කන එවුන් දැකලා තියෙනවා .. මෙහෙම කන එකෙක් නම් දැක්කෙ නෑ.. සුපිරි රංගනය..

  • Akkum Malli අක්කුං මල්ලි

    ලකා . අලුත් සිකා. පරණ සිකා කියලා වෙනසක් නෑ උබලා තුන්දෙනා අපිව සතුටින් තියනවා .. කමට් දාන උබලා කොටවන්න එපා උන්ව .. උන් හැමෝම ලංකාවේ මිනිස්සු උබලා අපි වගේම.. ඉන්න ටිකෙත් සතුටින් හොදින් ඉමු තෙරුවන් සරණයි