දිල්කි මිලින්දගෙ මූණ දිහා බලාගෙන, මිලින්දගෙ ආත්ම ගානක් සිංදුව කියපු හැටි | Dilki Uresha & Milinda බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 29

  • සිරස FM සරිගම සාජ්ජය - සෙනසුරාදා රෑ 8.00 ට FM 106.5 | 106.7 www.sirasafm.lk #sarigamasajjayaonsirasafm #SirasaFM #SarigamaSajje #music #love #guitar #livemusic #liveshow ------------------------------------------------------------------------------------------------------------ Enjoy and stay connected with us!! Click below to subscribe to more entertaining content තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​. https://www.youtube.com/c/SirasaFM ------------------------------------------------------------------------------------------------------------ KIKI For more exclusive content like this, download KIKI PlayStore https://play.google.com/store/apps/de... AppStore https://apps.apple.com/lk/app/kiki/id... -------------------------------------------------------------------------------------------------- Watch more contents Lakai Sikai Sooriya Sirasai: https://www.youtube.com/watch?v=yiuto... Sirasa FM Samanala Sirasa Sati Pasala: https://www.youtube.com/watch?v=gbW62... --------------------------------------------------------------------------------------------------------- LIKE US අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​. Facebook: https://www.facebook.com/sirasafm/ Twitter: https://twitter.com/SirasaFMOnLine?s=09 Instagram: https://instagram.com/sirasafm?igshid... ------------------------------------------------------------------------------------------------------------ OUR CHANNELS SHAKTHI FM https://www.youtube.com/channel/UCKkz... Y FM https://www.youtube.com/user/yfmmorin... TV1 https://www.youtube.com/channel/UCoQX... SHAKTHI TV https://www.youtube.com/user/ShakthiTVLK NEWSFIRST - News1st https://www.youtube.com/user/NewsFirs... ---------------------------------------------------------------------------------------------------------------- (C) 2019 MTV Channel (Pvt) Ltd. http://www.capitalmaharaja.com/

අදහස්

  • Ushani Saubagya
    Ushani Saubagya සති 2කට පෙර

    දිල්කි අක්කට තියෙන්නේ magic voice එකක් ❤හිතට මාර විදියට දැනෙනවා ඒ කටහඩ 😍

  • Kawidu Rukmal
    Kawidu Rukmal සති 1කට පෙර

    දිල්කිගේ කොන්ඩෙට ආස මන් විතරද 😉😉

  • Chinthaka Kudaligamage
    Chinthaka Kudaligamage සති 1කට පෙර

    මිලින්දට වඩා එ සින්දුව දිල්කිට ගැලපෙනව කියන අය ලයික් එකක් දාන්න

  • pradeep Chamara
    pradeep Chamara සති 2කට පෙර

    මිලියා පට්ට බන් උබේ සිගින්😍😍😍

  • kasun weerarathna
    kasun weerarathna සති 2කට පෙර

    කොත්තු ගහනවා බෑන්ඩ් එක...

  • Uvidu Tharuka
    Uvidu Tharuka සති 2කට පෙර

    පට්ට වාසනාවන්තයි මිලින්ද අයියේ ❤️❤️❤️❤️

  • Dinesh Gunasekara
    Dinesh Gunasekara සති 2කට පෙර

    Man dakka live sing karann puluwan supiri waddek ❤❤❤

  • Maheshi Anuradha
    Maheshi Anuradha සති 2කට පෙර (සංස්කරණය කළ)

    දිල්කිගෙ සිංදු අහන්න ඔනී ඇස් පියන් හදවතටම දැනෙනවා ලස්සනයි දිල්කියෝ ආදරෙයී මැණික

  • Kavindu Hasaranga
    Kavindu Hasaranga සති 3කට පෙර

    ලස්සනයි ඩබල ..

  • irosha ranasinghe
    irosha ranasinghe සති 3කට පෙර

    ආසම දෙන්නෙක්❤️

  • Asiri Sasanka
    Asiri Sasanka සති 2කට පෙර

    ඇසි පියවිල්ලක් ගානේ

  • nirmal ishara
    nirmal ishara සති 2කට පෙර

    අඩේ ඩිල්කී...මහත්වෙන්න මොනවද බිව්වේ

  • Chathurika Dilshani
    Chathurika Dilshani සති 3කට පෙර

    මිලින්ද aiya කියනවාට වඩා දිල්කි akki e sinduwa kiyankota ගොඩක් danenawa ... kiyla hithenne නැද්ද

  • Sewwandi Dissanayaka
    Sewwandi Dissanayaka සති 2කට පෙර

    Milinda aiyage sindu okkoma lassani dilki akkage sunduth ehemai oyala denna yuga githayak karanna trending enaw aniwaren 🤗🤗🥰❤subathanawa dennatama thawa lassanata sindu kiyanna kiyala🌹👍

  • chathura jayasanka
    chathura jayasanka සති 3කට පෙර

    දෙන්න ගැලපෙනව්ව

  • Dayani Athukorala
    Dayani Athukorala සති 2කට පෙර

    ලස්සනයි ගොඩක් .කැමතිම දෙන්නෙක්.

  • Hasindu Lakshan
    Hasindu Lakshan සති 2කට පෙර

    ඉදකින් මෙලො රහක් නැති බෑන්ඩ් එකක්🤣🤣

  • sanjaya sandaruwan
    sanjaya sandaruwan සති 2කට පෙර

    බැකින් වල නෙමෙයි සවුන්ඩ්ස් වල අවුලක් තීන්නේ 😒

  • Osela Amarasinghe
    Osela Amarasinghe දින 2කට පෙර

    දිල්කි එතන උමාරියා වගේ❤️

  • Malinda prabath
    Malinda prabath සති 2කට පෙර

    බැකින් අව්ල් ☹️☹️☹️☹️