දෙරණ Little Star Season 10 මහා තරගයේ අවසන් ප්‍රතිඵල... බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 27

  • Final results of Derana Little Star - Season 10 Grand Finale දෙරණ Little Star Season 10 මහා තරගයේ අවසන් ප්‍රතිඵල... Watch More Video - http://goo.gl/2QWjSA #adaderana #derananews #tvderana

අදහස්

  • Thusara Kulatunge
    Thusara Kulatunge සති 1කට පෙර

    ඉස්සර පට්ට ආසාවෙන් බැලුවෙ.

  • Rani Ariyapperuma
    Rani Ariyapperuma සති 1කට පෙර

    විනිශ්චය ගැන නම් කියලා වැඩක් නැහැ.දන්න කියන ළමයෙක්වත් යවන්න එපා.මේවට ,පව් ළමයින්ගේ ලමා මනස විනිශ්චය අහලා ළමයින්ගේ මනස විකෘති වෙනවා ඒවා බලන්නේ නැහැ මේ විනිශ්චය මණ්ඩලය.

  • Randunu Kumara
    Randunu Kumara සති 1කට පෙර

    මෙම තරගයේ උන්න අනිත් අති දක්ෂයා අනුරාධපුර ඉමාල්ක දිල්නේත්. ගමේ අය ලොකු උත්සවයක් තියලා ඒ ළමයාට උපහාර කළා තෑගි දුන්නා අසාධාරණය ඉවසනන් බැරුව

  • Ravindu Rukshan
    Ravindu Rukshan සති 1කට පෙර

    අන්තිමට මේ අසාදාරනකම් නිසා අහින්සක ලමයිගෙ,අහින්සක හීන බොද උනා.....

  • Kv wasanthi Wasanthi
    Kv wasanthi Wasanthi සති 1කට පෙර (සංස්කරණය කළ)

    මගේ හැගීමනම් පොඩිත්තන්ට ලොකු අසාධාරණයක් උනා කියලයි.දකින ඕනම කෙනෙකුට එය තේරෙනවා .දැන් මේ වැඩ්ස් සටහනත් අපිට එපා කරවලා තියෙන්නෙ අසාධාරණය නිසාම

  • Sithumini Navodya
    Sithumini Navodya සති 1කට පෙර

    මනුති දෝනි තමයි 8න් පහල ලස්සනටම ගායනා කරේ.ඒත් ඒ දෝනිට ලොකු අසාධාරණයක් උනේ.👎👎

  • S Sagarika
    S Sagarika සති 1කට පෙර

    එස්එම්එස් ගහන එක නතර කරන්නත් කියන්නෙ නැතුව ඔයාලා කොහොමද එස්එම්එස් ගණන් කරේ කොහොමද ජනප්‍රිය තරුව තේරුවේ ඔයාලට ඕන අය නේද ඔයාලා තෝරා ගත්තේ අපි එස්එම්එස් නතර කරන්න කියනකං බලන් හිටියා ඒත් ඔයාලා විනිශ්චය දීලත් ඉවරයි ඒක නම් මාරම අසාධාරණ තීරණයක් ඔය වගේ දේවල් කරන්න එපා පොඩි දරුවන් ට පොඩි ළමයි පව් අප්පිරියම හිතුන දෙරණ

  • සස්මිත ලසන්ත
    සස්මිත ලසන්ත සති 1කට පෙර

    මොනවා උනත් මෙ පාර ලොකු ආසාදාරනයක් උනා.කනගාටුයි.මල් වගෙ ලමයි නේ පව්.හරිම දුකයි

  • Tharindu Chathuranga
    Tharindu Chathuranga සති 1කට පෙර

    widusha malli thama niyamama dakshayaaa eyathama sawindi nmee

  • Namali Fernando
    Namali Fernando සති 1කට පෙර

    මනුති ඉතාමත්ම දක්ෂයි...ඇයට උනේ ලොකු අසාධාරණයක් බව අපි සැවොම පිලිගන්න ඕනේ.... මනුති දුවට සුභ අනාගතයක් වේවා !!!

  • Dulip Madhasekara
    Dulip Madhasekara සති 1කට පෙර (සංස්කරණය කළ)

    හැමදේම අසාදාරණ විදියට වෙන ලංකාවේ මේ වගේ දේකදි විතරක් සාදාරණයක් බලාපොරොත්තු විය හැකිද? කොහොම උනත් ඉදිරිපත්වූ සියලු දරුවන්ට පැහැදිලි සාර්තක ගමනක් යාමට හැකියාව ලැබේවායි පතමි.

  • 𝓜 𝓚
    𝓜 𝓚 සති 1කට පෙර

    ඔමිරු කියන ළමයට ඕනවට වඩා වින්ශ්චමණ්ඩලය වර්ණනා කලා.අනික් ළමයින්ටලොකු අසාධාරණයක්.

  • sheha sheha
    sheha sheha සති 1කට පෙර

    විනිශ්චයනම් ගොඩක් අසදාරනයි

  • Rani Ariyapperuma
    Rani Ariyapperuma දින 5කට පෙර

    අපි දෙරණෙන් ඉල්ලා සිටිමු මේ තරගයේ නිවැරදි විනිශ්චයක් නැවත ලබා දෙන ලෙසට.

  • Ashali Indushika
    Ashali Indushika සති 1කට පෙර

    දීපු එකාට ඔක්කොම...අන්තිම 5ට ආපු ලමයින්ට එක සබන් කෑල්ලක්වත් නෑ.දිනපු උන්ට ඔක්කොම.ඒ ලමයින්ට සහතිකයක්වත් දෙන්න බැරි තරම් දෙරන බංකොලොත් උනාද ආ..ඒ ලමයින්ගෙ හිත හැදෙන්නවත්,උදව් කරපු අයට සුභ පතන්නවත් අවස්තාවක් දුන්නාද..අසාදාරනම අසාදාරන විනිශ්චයක්..මනුති තමා දක්ශම...12න් පහල අන්තිම 10ටවත් සුදුසු නැති අය final අවා

  • MD group
    MD group සති 1කට පෙර

    පට්ටම පජාතයි දෙරණ,, කලකිරුණා ඉතාම අසාධාරණ විනිශ්චයක් 👎👎

  • Rani Ariyapperuma
    Rani Ariyapperuma දින 5කට පෙර

    අපට එපා මේ බොරු විනිශ්චය.මේ විනිශ්චය පිළිගන්න තරම් දැන් මිනිසුන් මෝඩ නැහැ.නිවැරදි විනිශ්චය ලබා දෙන ලෙස අපි දෙරණෙන් ඉල්ලා සිටිමු.

  • Sidni Senarathna
    Sidni Senarathna සති 1කට පෙර

    Manuthi දක්ෂතම tharuva venna thibune

  • Madusara Sadadewani
    Madusara Sadadewani සති 1කට පෙර

    Ane manuthi thamai dakshathama tharuwa wenna one.seheli දක්ෂයි .manuthi tharam nane.ayyoo hari අසාධාරණයි

  • MD.හර්ෂ නුවන්
    MD.හර්ෂ නුවන් සති 1කට පෙර

    සතියක් තිස්සෙ බලන් හිටිය රාවනා බලන්න රෙද්ද වැඩසටහන් වෙනින් වෙලවක දාගනිල්ල බන් බැරිනන් පුලුවන් චැනල් එකකට දිපල්ල රාවනා බොලගෙ කෙහෙල්මල් රෙද්දෙ වැඩසටහන් සෙනසුරාද ඉරිද දාගන්නෙ නැතිව පිලිවෙලට රාවනා පෙන්නපල්ල බැරිනන් එකත් දිගටම නොදා හිටපල්ල අපි ආසවෙන් බලන්නෙ එච්චරයි එකටත් උබල ලොකු අසාදරනයක් කරනවා අවුරුද්දක් විතර ගිහින් පටන්ගත්තු එක එකත් හරි හැටි නොදා අර රෙද්දෙ දෙවනි ඉන්ම සිදු වගෙ පජාත කතා ගානට දානව ආන් එව නොදා ඔයවගෙ වැඩසටහන් පෙන්න ගන්න රාවනා දාල සතියෙ දවස් 5ම රාවනා දාන්න ඔනි හරිනන් රෙද්දෙ දෙරන 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎ඈක්ක ඔයාල දෙරන