තවත් ප්‍රදේශයකට ඇඳිරි නීතිය පනවයි.කොළඹ ජනතාවටත් විශේෂ නිවේදනයක් බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 4

  • ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම උපකාරක පංති පැවැත්වීම නවතා දමයි. Please see our video and enjoy it . Please Contact Us : contact@idapz.net

අදහස්

  • Dhammika Witharana
    Dhammika Witharana සති 3කට පෙර

    දැනූවත් කලාට ස්තුතියි.

  • Manjula Kenny
    Manjula Kenny සති 3කට පෙර

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😥😥

  • Malika lassanai Manu
    Malika lassanai Manu සති 3කට පෙර

    මගෙ ලක් මැනිට දලදා සමිදුගේ පිහිටයි සියලු සත්වයෝ නිදුක් වේවා සුව පත් වේවා නීරෝගි වේවා

  • chaminda sampath
    chaminda sampath සති 3කට පෙර

    රටම.බුදු සරණයි .

  • Ohasi piris
    Ohasi piris සති 3කට පෙර

    සමහර අයගේ කිසි පරිස්සමක් නෑ.. පුන්චි අහින්සක ලමයි තමයි මේවැයින් දුක් විදින්නේ..

  • Wimala Patel
    Wimala Patel සති 3කට පෙර

    Seyalusatwayonedukvatwanerogevatwasuvapathvatwa

  • Udayangani Gunasekara
    Udayangani Gunasekara සති 3කට පෙර

    Lankawe minissu tharam modayo inna ratak koheda thiyenne kiyanawada kawuruhari dannawanam 😬😬

  • Hiruni Hiruni
    Hiruni Hiruni සති 3කට පෙර

    Ane ayenm epa jesuni Meka methnin iwara krnna minissu asarna wenwa🙏🙏🙏🙏😥😥😥

  • Chalanka Ratnapriya
    Chalanka Ratnapriya සති 2කට පෙර

    God bless

  • Sudharma Uyanwaththa
    Sudharma Uyanwaththa සති 3කට පෙර

    Ape punchi sirilak meniyanta jayasrimaha bo samidunge pihitai.lanka waasi siyalu denama niduk wethwa nirogi wethwa suwapath wethwa siyalu denatama theruwan saranai...!

  • Sonatra So
    Sonatra So සති 3කට පෙර

    Jayaciri ma bo samidunee rakinu mena maw bimath janathavath

  • Huawei y6s Y6s
    Huawei y6s Y6s සති 3කට පෙර

    Seyalu sathwayo nedk waethwa. 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🤔

  • iDH Cinema Production
    iDH Cinema Production සති 3කට පෙර

    Ade

  • Ravidu Harshana
    Ravidu Harshana සති 3කට පෙර

    මගෙ ලක් අම්මාගෙ ඉන්නෙ දක්ෂ දරිවො අපි දරුනු යුද්ද වලට මුහුන දුන්නා අපිට පුළුවන් බුදු සරණයි යෙසුස් වහන්සේ පිහිටයි

  • Nana Kwame
    Nana Kwame සති 2කට පෙර

    Nice one

  • Prema Nahalwathura
    Prema Nahalwathura සති 3කට පෙර

    So sadly 😞 😪

  • huzniya fathima
    huzniya fathima සති 3කට පෙර

    mona magulata danne neha thama pita ratin minissunw ganne munta salli hamba wenawa

  • Chathuranga Sandaruwan
    Chathuranga Sandaruwan සති 3කට පෙර

    Me roga biya ikmanin thuran wewa තෙරුවන් සරණයි

  • Ranjith Dissanayakr
    Ranjith Dissanayakr සති 3කට පෙර

    20 th katawath dan nethuwama sammatha weyi wage meka rate janathawage karumayk neth nam achara chodana tibuna passku bomba kraya ekka sbadakam thibuna eka chodana nethuwa nidahas weyida?

  • Imalshi Dilmi
    Imalshi Dilmi සති 3කට පෙර

    😔හිතට අමුතුම බයක් දැනෙනවා 😔