තත්වය දරුණුයි ආසාදිත කාන්තාවගේ අලුත්ම තොරතුර මෙන්න බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 4

  • ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ දියණියට කිසිවෙකු නොසිතු අයුරින් සිදුවූ දේ මෙන්න.

අදහස්

  • Nilu Nilu
    Nilu Nilu සති 2කට පෙර

    බුදු සරනයි මගේ රටට

  • Nothing but Chaos
    Nothing but Chaos සති 2කට පෙර (සංස්කරණය කළ)

    මේ ලගකදි ඉදන් මාස්ක් දාන උන් දිහා අනිත් උන් අමුතු විදියටත් බැලුව. හරියට නිකන් මූට පිස්සුද වගේ. දැන්වත් මේක තේරුම් ගත්තොත් ගොඩදාන්න බැරි වෙන එකක් නෑ

  • Kumar 900
    Kumar 900 සති 2කට පෙර

    අයියෝ මගේ රට නැවතත් දූකට වැටූනද බූදූ සරණයි මගෙ රටට හා ජනතාවට

  • Rishmiya Jayasuriya
    Rishmiya Jayasuriya සති 2කට පෙර

    මොකක්ද මේ නිව්ස් එකේ තියන බරපතළකම බොරු මාතෘකා දාලා channel එකේ views වැඩි කරගන්නවා

  • shani perera
    shani perera සති 2කට පෙර

    අනේ දෙවියනේ ඉක්මනින් මේක ඉවරයක් වෙන්න ඕනෑ ,,හැමෝම පරිස්සමින් ඉන්න ,😷😷🙏🇱🇰

  • remon attanayaka
    remon attanayaka සති 2කට පෙර

    මේ ළමයගේ පාසල මොකක්ද ? ඒක වැදගත්

  • Rohini Hemalatha
    Rohini Hemalatha සති 2කට පෙර

    අයියෝ.මොකද .වෙන්නේ.මේ

  • Nuwan Chathu
    Nuwan Chathu සති 2කට පෙර

    අනෙමේ කාලකන්නි වසන්ගත රෝගය ඉක්මනින් අපේ රටින් තුරන් වේවා ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි

  • you you
    you you සති 2කට පෙර

    අනේ බුදු හාමුදුරැවනේ අපෙ රට බේරාදෙන්න මේ වසන්ගත රොගයෙන් සියලුම දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි .....

  • Shiran Tech
    Shiran Tech සති 1කට පෙර

    වීව්ස් වැඩි කරගන්න මේ වගේ කාලකන්නි වැඩ කරනවනෙ මුන්.

  • Aashik-07 Ashraff
    Aashik-07 Ashraff සති 2කට පෙර

    A/L 2020 any one ?

  • sukhiz tv
    sukhiz tv සති 2කට පෙර

    AL wlt mkd wen

  • Seela Dunusinghe
    Seela Dunusinghe සති 2කට පෙර

    මම නම් කියන්නේ අනේ 🙏🙏🙏මොකද එකෙක් වත් කියන දේ අහන්නේ නැති නිසා කොච්චර කිවත් පිලි පදින්නේ නැහැ

  • rani Asd
    rani Asd සති 2කට පෙර

    මුන්ට බදිඋද්දීන් භීතිකාව

  • Sonetra 77
    Sonetra 77 සති 2කට පෙර

    anapau,ma,ladanam,,iwara,wannanawaga,,දළදා හිමි සරණයි ජනතාව ta,

  • Renuka Algewaththa
    Renuka Algewaththa සති 2කට පෙර

    තෙරුවන් සරණයි සියලුම ලෝකයේම සහ මගේ රටට

  • ulf unelind
    ulf unelind සති 2කට පෙර

    මේ කාලකන්නි වසන්ගතෙයෙන් අත් මිඩෙන්න ඔනේ නම් ජනතාව නිතිය පිලි ගත උතුඉ.

  • renuka gunathilaka
    renuka gunathilaka සති 1කට පෙර

    😭😭ඉක්මන්.සුවය.ලැබෙිවා

  • m j
    m j සති 2කට පෙර

    ape lak bimata budu saranai me wasangathaya ikmanata loken thuran wewa hamoatama budu saranai ..

  • hassan Aa
    hassan Aa සති 2කට පෙර

    Wada kala gamat eikat ළමයා giya ඉස්කෝලේ t paikza කරන්න wai පරිස්සමෙන්